IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සරසවි සිසුන්ගේ මනස ලෙඩ වීම වැඩි වෙලා

(ෂේන් සෙනෙවිරත්න)

දිනකට පැය හතක් අටක් අඛණ්ඩව මාර්ගගත ක්‍රමය යටතේ විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යාපනය හැදෑරීම තුලින් ඇතිවන මානසික පීඩනය නිසා මනස රෝගී වූ විශ්ව විද්‍යාල සිසුන් ප්‍රතිකාර ලබා ලබා ගැනීමට යොමුවීමේ ප්‍රවණතාවය මේ වනවිට ඉහළ ගොස් ඇතැයි මහනුවර ජාතික රෝහලේ හිටපු මනෝ වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්. ඒ. එල්. වික්‍රමසිංහ මහතා පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ සිසුන් තිදෙනකු ඉතා කෙටි කලක් තුළදී නිශ්චිත හේතු නොදක්වා සියදිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයා ගෙන් කල විමසීමකදී ඔහු ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය.

මේ වන විට රටේ පවතින සමාජ වටපිටාව අනුව සියලු දෙනා කිසියම් හෝ ආතති තත්ත්වයකයි සිටින්නේ . විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වලදී විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල වන දැඩි පීඩනය පිළිබඳව ආචාර්ය මහාචාර්යවරු වැඩි සැලකිල්ලක් දැක්විය යුතුව තිබෙනවා .

මනෝ උපදේශන සේවා විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පවතින තත්ත්වය තේරුම්ගෙන එය වඩාත් විධිමත් කිරීමට වගකිවයුතු අංශ පියවර ගත යුතුව තිබෙනවා . විශ්වවිද්‍යාල සිසුන් සැම විටම තමන් පීඩා විඳින ප්‍රශ්න විශ්වාසවන්ත මෙන්ම අවබෝධයක් ඇති අයෙකුට පවසා තම මනස ලිහිල් කර ගත යුතුව තිබෙනවා .

සමාජයේ මේ වන විට ඇති වී තිබෙන අර්බුද හමුවේ සියලු ජනතාව කිසියම් හෝ ආතති තත්වයකයි පෙළෙන්නේ . එය මේසයක් මත සිටින පුද්ගල කණ්ඩායමකට සමානයි . පොළවේ සිටින පුද්ගලයකුට වඩා මේසය මත සිටින පුද්ගලයා වහලයට ළඟයි . ආතතිය වැඩි වූ කාරණාවක් නිසා මේසෙ උඩ සිටින පුද්ගලයා උඩ පැන්නොත් පොළවේ සිටින පුද්ගලයාට වඩා ඉතා ඉක්මනින් ඔහුගේ හිස වහලයේ වදින බවත් එය සමාජය තේරුම් ගත යුතුව තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය .

 



අදහස් (1)

සරසවි සිසුන්ගේ මනස ලෙඩ වීම වැඩි වෙලා

මැක්ස් Tuesday, 20 September 2022 08:34 PM

ඕවර් ටු යූ අන්තර් විශ්ව විද්‍යාලයීය බල මණ්ඩලය හෙවත් වී. වී. සිසුන්ගේ විනාසකාරී සංවිධානය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 193 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 326 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 824 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 704 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 1002 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1612 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26888 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1867 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site