IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


සරසවි සිසුන් සමඟ යූජීසිය සාකච්ඡා අරඹයි

කොළඹ වෝඩ් පෙදෙසට පැමිණි සරසවි සිසුන්ගේ නියෝජිත කණ්ඩායමක් සමග විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සාකච්ඡා ඇරැඹීය.

සිසු පිරිස වෝඩ් පෙදෙසේ රැඳී සිටින අතර පසුගිය බ්‍රහස්පතින්දා මෙන් කිසිම කලබලයක් ඇති වූයේ නැත.

සිසුහු 20ක් පමණ සාකච්ඡාව සඳහා කොමිසමේ කාර්යාලයයට කැඳවනු ලැබ සිටියහ.

4607f691d08fdfbdcb4a1b2ea35efcddd88aecfe4279805b77409fbd967d10a2 c2fc8f409859ba7deda5108ec05fa701dba038c60fbdde1d97905a4c5ea0965d

12208432_821807791272228_8274374349819542495_n



අදහස් (0)

සරසවි සිසුන් සමඟ යූජීසිය සාකච්ඡා අරඹයි

අජන්ත Tuesday, 03 November 2015 04:01 PM

මෙයාල හිතාගෙන ඉන්නේ එයාලා ඉගෙනගත්තොත් ඇති කියල වෙන්න ඇති. දැනුමයි බුද්ධියයි අතර තියෙන වෙනස. (බ)

:       0       0

රොහණ Wednesday, 04 November 2015 07:15 AM

නිදහස් අධ්‍යාපනයත් මුදල් ගෙවා ලබාගන්න අධ්‍යාපනයත් යන දෙකම ජනතාවගේ අයිතියක් එකට බාධා කරන්න කාටවත් අයිතියක් නැහැ (ම)

:       0       0

කේෂාන් Tuesday, 03 November 2015 08:21 PM

හැමෝම ඉගෙනගන්න ඕනෑ.... (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 04 November 2015 07:59 AM

දෙයක් වෙනුවෙන් උද්ඝෝෂණය කළයුතුයි. නමුත් මෙවැනි උද්ඝෝෂණ වලදී අනෙක් පාර්ශවයන්ට(පුද්ගලික) අසාධාරණයක් නොවෙන විදිහට විකල්ප මාර්ගයක් හඳුන්වලා දෙන්න මේ ළමයි පෙළගැසෙනවා නම් යහපත් කියලයි මගේ අදහස. (නි)

:       0       0

සුනිල් Wednesday, 04 November 2015 08:34 AM

ඊයේ සවස ඉතාමත් හදිස්සි ගමනයක් යමින් සිටි මට බොරැල්ලේ සිට වෝඩ් පෙදෙස හරහා වාහනෙන් යන්න බැරි වෙලා තවත් විශාල වට රවුමක් ගහල යනකොට මම ප්‍රමාද වැඩි වුනා. දරුවනේ ඔබ වෙනුවෙන් ජාතික ධනය උපදවන මහජනතාවට මෙහෙම කරදර කරන්නේ ඇයි. මහජනතාව එහා මෙහා යන මහා පාර මැද හිදගත්තම කාටද එකෙන් අවහිර වෙන්නේ. ඒ නිසා ඔබගේ ඉල්ලීම් ලබාගන්න පුලුවනිද? මීට වඩා බුද්ධිමත්ව හිතන්න කියල ඉල්ලනවා. (බ)

:       0       0

වරුණි Wednesday, 04 November 2015 12:35 AM

සමහර අම්මලා පහේ පන්තියේ සිටම ළමයාට කුහකකම ඔළුවට දානවා. අල්ලපු ගෙදර ළමයා හොඳ ටියුෂන් පන්තියක් සොයා ගන්නවාට ටියුෂන් සර්ලා ගෙදරට ගෙන්නලා උගන්වන්න සල්ලි තිබෙනවාට කැමති නැහැ. මෙහෙම ළමයින් සරසවියට ගියත් තමන්ගේ වයසේ කෙනෙක් තමන්ට කලින් රස්සාවක් තියා පරස්තාවක් කරගනී කියලා හිත විපිළිසරයි. මේ තියෙන්නේ ඒවායේ ප්‍රතිඵල තමයි. (නි)

:       0       0

අප්පු Wednesday, 04 November 2015 10:32 AM

තව ටික දවසකින් ඔයාලට ගහන්නේ පොලිසිය නෙමෙයි මහජනතාව. (ස)

:       0       0

අමා Wednesday, 04 November 2015 10:47 AM

නිදහස් අධ්‍යාපනය කියන්නේ නිදහසේ ඉගෙන ගන්න. ඔය දරුවෝ සල්ලි නැතිවද ඉගෙන ගන්නේ. සල්ලිද දැන් ප්‍රශ්නේ? (ස)

:       0       0

අමා Wednesday, 04 November 2015 10:49 AM

අන්න අර අජිත් පී පෙරේරා මජන සේවයට කැපවූ රත්රන් වචන ටික අහන්න දරුවනේ (බ)

:       0       0

රුක්ෂාන් Tuesday, 03 November 2015 01:06 PM

මෙහෙම යනකොට රජයේ උපාධිය හදාරන උදවියට හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මළපොතේ අකුරක්වත් වෙන කොහෙන්වත් ඉගෙනගන්න ඉඩතියන්න එපා කියලා මෙයාලා කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

අප්සරා Wednesday, 04 November 2015 10:47 AM

සල්ලි ගෙවල ඉගෙන ගත්තත් පිනට ඉගෙන ගත්තත් අධ්‍යාපනය අයිතියකි (බ)

:       0       0

අමානුෂීක Wednesday, 04 November 2015 10:52 AM

හරි ඔයා කියන විදියට උසස් පෙළ කරනකොට සල්ලි නැතිව ළමයි හැලෙන්නේ නැතිද/ ඒවා ගැනත් හිතන්න. (ම)

:       0       0

කපිල Tuesday, 03 November 2015 01:26 PM

විශ්ව විද්‍යාල වල නොමිලේ ඉගෙනගන්න ලැබෙන්නේ 10%කට විතරයි. අනිත් 90% ගැන කතාකරන්නත් කවුරුන් හෝ සිටිය යුතුයි (නි)

:       0       0

ඉන්දික Wednesday, 04 November 2015 05:12 AM

රටරට වල ප්‍රාථමික අධ්‍යාපනය හදාරලා උසස් අධ්‍යාපනය සඳහා ලංකාවට එන දරුවන් ගොඩක් ඉන්නවා. ඒ වගේ අයට මාලබේ විශ්ව විද්‍යාලය වගේ තව ගොඩක් ආයතන අවශ්‍යයි. මේ අයගේ යල් පැනගිය අදහස් නවීන ලෝකයට ගැලපෙන්නේ නැහැ (ම)

:       0       0

සේන Wednesday, 04 November 2015 05:30 AM

බදු සල්ලි වලින් ඉගෙනගන්න කට්ටියට ඕනෑ විදිහට රටේ ප්‍රතිපත්ති හසුරුවන්න බැහැ. ජාතියේ සියලුම දරුවන්ට ඉගෙනගැනීමේ නිදහස තිබිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් විදුලි ඉඩමක් ලංවිමට දෙයි
2024 ඔක්තෝබර් මස 15 219 0

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු ඉඩම් කොටසක් යෝජිත ඒකල ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර වෙයි
2024 ඔක්තෝබර් මස 15 548 0

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල සහ අලුත්ගම අතර මස්සල ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව


තංගල්ල ප්‍රා.ස. හිටපු උප සභාපති අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 2967 0

ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ව


සිවිල් ඉංජිනේරුවරයා වහලයෙන් ඇද වැටී මරුට
2024 ඔක්තෝබර් මස 15 2481 0

පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍ර


දර හොයන්න රක්ෂිතයට ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 15 398 0

දර සොයා කිතුල් උතුව රක්ෂිතයට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා අද (15) පරීක්ෂණ අරඹා ඇතැයි අග්බෝපුර පොලිසිය කියයි.


බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට
2024 ඔක්තෝබර් මස 15 2867 0

මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 442 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 459 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1439 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site