IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සරසවි සිසුවිය පස්වැනි මහලෙන් බිමට

කොළඹ විශ්ව විද්‍යාලයයේ ශාක විද්‍යා අංශයේ  පළමු වසරේ ඉගෙනුම ලබන  ශෂිපබා රන්මාලි ගුණවර්ධන සිසුවිය අද (17)  පෙරවරු 11.30 ට පමණ  විශ්ව විද්‍යාලයයේ  පස්මහල් ගොඩ නැඟිල්ලෙන්  බිමට වැටී  අසාද්‍ය තත්ත්වයෙන්  ජාත්ක රෝහලට ඇතුළත් කරනු ලැබීය.

ඇයට ශල්‍ය කර්මයක්  සිදු කළ අතර  හිස අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වන බව  ජාතික රෝහලේ වෛද්‍යවරු කියති.

මේ දිනවල විභාග පැවැත්වෙන අතර විභාග අමාරු බව  හා හිසරදයෙන් පෙළෙන බව ඇය මීට පෙර   මිතුරියන්ට පවසා ඇත.



අදහස් (0)

සරසවි සිසුවිය පස්වැනි මහලෙන් බිමට

චන්දි Tuesday, 18 June 2013 01:40 AM

වැටිලද නැත්නම් පැනලද? කොහොම වුනත් ඔබට ඉක්මන් සුවය පතමි (නි)

:       0       0

ජනිත් Monday, 17 June 2013 06:29 PM

ඔබට තෙරුවන් බලයෙන් ඉක්මන් සුවය ලැබේවා !! (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 17 June 2013 06:46 PM

අනේ අපෝයි! කොච්චර අවාසනාවන්ත සිද්ධියක්ද..? ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

නිර්මාල් Tuesday, 18 June 2013 10:58 AM

අද තියෙන අධ්‍යාපන ක්‍රමය තුල මේවා අරුමයක් නොවේ. එක සෙමෙස්ටර් එකක් මාස 4ක් වත් නැහැ. ඒකේ තමයි දේශනා, විභාග, ව්‍යාපෘති ඔක්කොම. (නි)

:       0       0

පිටිගල Monday, 17 June 2013 07:09 PM

වැටිලද එහෙම නැත්නම් මේ....මේ...අර මොකක්ද නවක වදේද? (දී)

:       0       0

සන්ධ්‍යා Monday, 17 June 2013 07:23 PM

ඔබට ඉක්මන් නිරෝගී සුව ප්‍රර්ථනා කරනවා නැගණියනි (අ)

:       0       0

ගිහාන් Monday, 17 June 2013 07:39 PM

අපගේ ආදරණීය සොයුරියට ඉක්මන් සුවය ආදරණීය සියලුම යහළු යෙහෙලියන් ප්‍රර්ථනා කරමු...(අ)

:       0       0

හර්ෂ Monday, 17 June 2013 08:21 PM

මෙයට හේතුවඉංග්‍රිසි භෂාවෙන් පමණක් විශ්ව විද්‍යාලය තුල ඉගැන්විමයි.තවත් මෙවැනි අය බොහෝ පිරිසක් සිටිති . (අ)

:       0       0

මාධවී Tuesday, 18 June 2013 06:32 AM

හැමෝගෙම දරාගැනීමේ ශක්තිය එක වගේ නැහැනේ.මෙයාගේ සිත ශක්තිමත් කරගන්න මානසිකව ආධාර දෙනවනම් කොපමණ අගෙයිද? ඉගෙනගන්න ලමයි අතර මානසික ආතතිය එන්න එන්න වැඩි වෙනවා. මේ ගැන අපේ රටේ අවදානය හරිම අඩුයි.(නදී)

:       0       0

සරත් Monday, 17 June 2013 08:22 PM

විභාග අමාරුවෙන එක ඇත්ත! එක එහෙමනම් ඔක්කොම ළමයිට බලපානවා! එත් අමාරුම උන තරමටම පේල් වෙන්නේ නෑ! එවිට වෙන්නේ පාස් කරන ලකුණු මට්ටම අඩුකරනවා! කොහොමුනත් මේ සිසුවිය ගත්ත තීරණය වැරදී දෙයක්! සිදුවන්නේ තවත් වසරක් ප්‍රමාද වීමයි, බැච් මිස් වෙන එකයි ,ඔබට ඉක්මන් නිරෝගී සුව ප්‍රර්ථනා කරනවා නැගණියනි (අ)

:       0       0

වික්‍රම Tuesday, 18 June 2013 11:38 AM

මෙයාලට නායකත්ව පුහුණුව දීලා නැද්ද? ඒ පුහුණුව නිසා ඕනෑම දෙයක් දරා ගැනීමේ හැකියාව ඇතිවෙනවා කියන එකයි මගේ අදහස. (නි)

:       0       0

චමින්ද Tuesday, 18 June 2013 07:11 AM

ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

ෂාන් Tuesday, 18 June 2013 12:15 PM

මේ වගේ අය ඉන්නවට වඩා යන එක හෝදයි. (අ)

:       0       0

මිනිපේ Monday, 17 June 2013 09:48 PM

ඉදල හිටලා ඔහොම දේවල් වෙනවා.නිර්බිතව,ශක්තිමත්ව හා උත්සාහයෙන් ප්‍රශ්න වලට මුහුණ දීමට, තරුණ ජනතාව ඉගන ගත යුතයි.විභාගයකින් සමාර්ථ හෝ අසමර්ථ වීම ජීව්තයේ ලොකුම දෙය නොවේ. (අ)

:       0       0

ධනුෂ්ක Tuesday, 18 June 2013 08:35 AM

මේක වෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. (නි)

:       0       0

අජිත් Monday, 17 June 2013 10:14 PM

සත්‍ය වශයෙන්ම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ක්‍රියාවලිය වේගවත් වැඩි නිසා සිසු දරුවන් පීඩාවට පත්වෙනවා. මෙයත් එහි ප්‍රතිපලයක්. එම සිසුවියට ඉක්මන් සුවය පතමු. (නදී)

:       0       0

චතුරංග Monday, 17 June 2013 10:37 PM

ඔබට ඉක්මන් නීරෝගි සුව ලැබේවා!(නදී)

:       0       0

නිමල් Monday, 17 June 2013 10:49 PM

දුව,මේ කරුණු දෙමව්පියන්ට කියන්න තිබුනනේ ඔබට දළදා සමිදු පිහිටයි.(නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 18 June 2013 09:33 AM

සරත් කොහොමද කියන්නේ මෙයා පැන්න කියල? වැටෙන්න පුළුවන්, වට්ටවන්න පුළුවන්. බොරු කතා කියන්නේ නැතුව ඉන්න.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 83 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 278 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 142 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4002 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 534 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2118 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site