IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සරසවි සිසුහු යන තැනට වැඩ

සරසවි සිසු එකමුතුව හා උසස් අධ්‍යාපන ආයතන වාර්ෂිකව සංවිධානය කරන සදහම් වැඩසටහන මාතර උඩඅපරැක්ක මහමෙව්නා මහා විහාරයේදී පැවැත්විණි.

මහමෙව්නාව නිර්මාතෘ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් විසින් මෙහෙයවන ලද බෝධි වන්දනාව, ස්වර්ණමාලි සෑ වන්දනාව, සුමධුර ධර්මදේශනාව සමඟ සාංඝික දානය ඊට අයත් විය.

කොළඹ, නැගෙනහිර, ජයවර්ධනපුර, කැලණිය, මොරටුව, පේරාදෙණිය, රජරට, අග්නිදිග, රුහුණ, සබරගමුව, ඌව, වයඹ යන විශ්ව විද්‍යාල වල සිසු සිසුවියන් සමග මහනුවර හෙද විදුහලේ පුහුණුව ලබන්නෝද මේ පිංකමට එක්වුහ.

3 - Copy 4 DSC01492 - Copy IMG_0240 - Copy

 

 

 

 



අදහස් (0)

සරසවි සිසුහු යන තැනට වැඩ

නිහාල් Wednesday, 12 November 2014 08:32 PM

මෙහෙම දෙයක් දකිනකොටත් ආසයි (නි)

:       0       0

අමිළ Tuesday, 02 December 2014 02:02 PM

සරසවි ජීවිත විනාශ වෙන්නේ මෙන්න මේ වගේ දේවල් නිසා (නදී)

:       0       0

බුද්ධික Thursday, 13 November 2014 03:09 PM

ඇයි මේ ලැබුණ සරසවි ජීවිතය විනාශ කර ගන්නේ.(හේ)

:       0       0

කිරි ගමරාල Wednesday, 12 November 2014 06:03 AM

වර්තමාන සරසවි සිසුන් බුදු දහම දෙස බලන්නේ විද්‍යාත්මක පදනමක් මත පිහිටවූ ශ්‍රද්ධාවෙන් මිසක් ජනප්‍රිය ශ්‍රද්ධාවකින් නෙවෙයි හොද වැඩක් (දිල්)

:       0       0

ලසිත් Wednesday, 12 November 2014 06:05 AM

මෙන්න හොඳ වැඩ ! මේ පිනෙන් කටයුතු සාර්ථක වේවා.(දිල්)

:       0       0

නුවන් Thursday, 13 November 2014 08:33 AM

ඇත්තටම සතුටුයි (දිල්)

:       0       0

නුවන් Thursday, 13 November 2014 08:34 AM

ඇත්තටම සතුටුයි (දිල්)

:       0       0

ටෙරන්ස් Wednesday, 12 November 2014 04:03 PM

බුදුදහමින් පෝෂණය වූ පුද්ගලයෙකුගේ ජීවිතය සියලු පැතිවලින් සාර්ථක වෙනවා. ඉතින් අනාගතය භාරගන්න ඉන්න උපාධිධාරියාගේ ජිවිතය ඒ බුදු වදන් වලින් පෝෂණය කළා වූ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා! එදින උන්වහන්සේ විසින් පැවැත් වූ සුන්දර දේශනය මටද අසන්නට ලැබුනා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 157 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 158 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 134 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 1019 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 50 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 80 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38432 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25317 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 893 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site