IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සරසවි සිසුහු වීදි බසිති

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා සම අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් කැලණිය, ජයවර්ධනපුර, රුහුණ ආදී විශ්‍ය විද්‍යාල කිහිපයක් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පැවැත්විණි.

 කැලණිය සරසවියේ උද්ඝෝෂණය විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් ඇරැඹි අතර එහි සිට පෙළපාළියකින් මහනුවර- කොළඹ මහ පාරට පැමිණ විරෝධතා පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත විය.



අදහස් (0)

සරසවි සිසුහු වීදි බසිති

පෙරේරා Thursday, 11 July 2013 11:10 AM

නිදහස් අධ්‍යාපනය නැති රටවල් වල ඔහොම උද්ඝෝෂණය කර කර ඉන්න තරම් වෙලාවක් ශිෂ්‍යයින්ට නැහැ. (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 10 July 2013 05:31 PM

කැම්පස් අයත් හැමදාම පාරේමයි නේද..? අනේ අපොයි. දෙමව්පියන්ගේ සල්ලි ටික නහත්ති කර කර.. (දී)

:       0       0

වසන්ති Wednesday, 10 July 2013 05:53 PM

මේක ඉතා අසාදාරන වැඩක්. කරුණාකර රජයේ උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය පැහැදිලිව ප්‍රකාශ කරන්න. එය පුද්ගලික කළයුතුම නම් ජනතා සහයෝගය ලැබෙනවා. ඒත් බොරුව කරන්න එපා. කරුණාකර බුද්ධිමත් තරුණ ජීවිත සමග සෙල්ලම් කරන්න එපා. රජය ඍජු ප්‍රතිපත්තියකින් ක්‍රියා කරනවා නම් එය පැහැදිලි කර එම දෙමාපියන්ට දන්වන්න (දී)

:       0       0

ලුම්බිණි Thursday, 11 July 2013 05:46 AM

විශ්විද්‍යාල ළමයින්ට කිසිම ප්‍රශ්නයක් නැහැ කියන්නත් අය ඉන්න එකයි පුදුමේ. (අ)

:       0       0

දිසානායක Wednesday, 10 July 2013 06:10 PM

තම අයිතිවාසිකම් උදෙසා හඬ නැගීම ,සටන් කිරීම පොදුවේ ඒකාධිපති පාලකයෝ නොරුස්නා දෙයකි.සිසු මර්දනය ,අතුරුදහන් කිරීම, ඝාතනය මුග්ධ පාලකයන්ගේ ස්වරුපය වේ. උගතුන්ගෙන් ශුන්‍ය දේශයක් පාලනයට පහසුය.එහෙයියන්ට ඔවුන් කැමතිය. (දී)

:       0       0

කල්ප Wednesday, 10 July 2013 06:15 PM

හැම දේශපාලකයාම ව‍ගේ කලේ අධ්‍යාපනය කාපු එක.මහජනතාවත් මීට වඩා බුද්ධියකින් මේ ගැන බැලිය යුතු වෙනවා (දී)

:       0       0

හිරු Wednesday, 10 July 2013 06:24 PM

මමත් ජපුරේ ඉගෙන ගත්තේ. ඒ කාලෙත් ඔය වගේ අය අපිට ඉගෙන ගන්න දුන්නේ නැහැ. ජ වි පෙ සියල්ල විනාශ කරනවා. මට නම් පෙන්නන්න බැහැ. ඔය විනාශකාරින් අහිංසක ළමයින්ට ඉගෙනගන්න දෙන්නේ නැහැ (දී)

:       0       0

බන්දුල Wednesday, 10 July 2013 06:43 PM

මොලේ තියෙන සරසවි දරුවෝ අන්තරේ එක්ක වීදි බහින්නේ නැහැ. අවුලක් නැති රටක ජේ.වී.පී. එකට පැවැත්මක් නැහැ වගේ අවුලක් නැති සරසවියක අන්තරේට පැවැත්මක් නැහැ. (දී)

:       0       0

පෙරේරා Wednesday, 10 July 2013 07:33 PM

ලංකාවේ විශ්ව විද්‍යාල ගැන නම් කතා කරලා වැඩක් නැහැ. අපිත් ඕවාල හිටපු නිසා දන්නවා ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිට කරන්නේ පුස්සෝ විතරයි. කිසිම වැඩක් බැහැ. බටහිර විශ්ව විද්‍යාල වලට ඉගෙන ගත්ත කොල්ලෝ එක්ක මේ අයට හැරෙන්නවත් පුලුවන්ද? දැන් බලන්න, අන්තරේ අධ්‍යාපනික වශයෙන් කබාසිනියා කරපු ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවෙන මෝඩ ගිරා පෝතකයෙකු පිටරට විශ්ව විද්‍යාලයක ඉගන ගත්ත ළමයෙක් එක්ක සසදන්නවත් පුලුවන්ද? නමුත් අන්තරේ සහ ජේ.වී.පී. නිසා එක හොඳ වැඩක් වුනා. පිටරට උපාධියේ අධ්‍යාපනික , සිවිල් සහ වාණිජ අගය මේ අය වැඩි කරලා දුන්නා. දැන් එංගලන්තයේ ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ , කැනඩාවේ ඩිප්ලෝමා එකක් කරලා එන සිසුවාට තැනක් තියනවා ලංකාවේ විශ්ව විද්‍යාල වල මාස්ටර්ස් කරපු කෙනෙකුට වඩා. ඒක තමයි කටුක ඇත්ත. (දී)

:       0       0

බන්දුල Thursday, 11 July 2013 08:51 AM

පෙරේරා මහත්තයාගේ කතාවේ ඇත්තක් තිබුනත් ඒක ටිකක් සැර වැඩියි.අපිට අවශ්‍ය අපේ විශ්වා විද්‍යාල පද්දතිය මේ බංකලොත් දේශපාලනයෙන් බේරාගෙන ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් බිහි කරවා ගන්න.පිට රට අධ්‍යාපනයයි අපේ අධ්‍යාපනයයි සංසන්දනය කරන්න අවශ්‍ය නැහැ..පොඩි පොඩි අඩුපාඩු තිබුනත් බාෂාව පැත්තෙන්, අපේ කොල්ලෝ දක්ෂයි සිය දහස් ගුණයක් ඔය පිට රටින් ඉගෙනගෙන එන අයට වඩා.කොහොම වුනත් නිදහස් අධ්‍යාපනයක් රැක ගන්න කතා කරන අයගෙන් අහන්නේ අද කොහෙද නිදහස් අධ්‍යාපනයක් තියෙන්නේ? මොන්ටිසෝරියේ ඉදලා ටියුෂන් බඩ ගාලා තමයි ඔය සරසවි යන හැම කෙනාම අද සරසවි වරම ලබන්නේ.. (නි)

:       0       0

තිලක් Thursday, 11 July 2013 08:53 AM

ඩුබායි වල සේවය කරන ඉන්ජිනේරුවො මාසෙකට 657000 ඩිරාම්ස් (රුපියල් ලක්ස 20 ක් )පඩිය ගන්න පාස් කරලා තියෙන්නේ ලංකාවේ විශ්වා විද්‍යාල වල උපාදිය.පෙරේරා කියන්නේ විශ්වා විද්‍යාල වලට යන දුප්පත් උගත් බුද්ධිමත් දරුවන්ට ගරහන මහම මහා කුහකයෙක්.මොන නැකතක ඉපදුන මිනිහෙක්ද මන්දා? (නි)

:       0       0

තිලක් Thursday, 11 July 2013 08:54 AM

මම මගේ දරුවන්ට උගත්කමේ වටිනාකම කියා දෙන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න මිසක්, එංගලන්තයේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ , කැනඩාවේ ඩිප්ලෝමා කරන්න නම් නෙමෙයි (නි)

:       0       0

බමුණු Wednesday, 10 July 2013 08:30 PM

" කරුණාකර රජයේ උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය පැහැදිලිව ප්‍රකාශ කරන්න." අධ්‍යාපන ප්‍රතිපත්තිය කාලානුරූපව වෙනස් වෙනවා. ඒවා එයාලා තීරණය කර ගනීවි. (නි)

:       0       0

බමුණු Wednesday, 10 July 2013 08:33 PM

"මහජනතාවත් මීට වඩා බුද්ධියකින් මේ ගැන බැලිය යුතු වෙනවා" අන්න ඒ නිසා තමයි මහජනයා කියන්නේ නිදහස් අධ්‍යාපනය නවත්වන්න කියලා. (නි)

:       0       0

සකුරා Wednesday, 10 July 2013 08:44 PM

පින...පින...කෑම බීම...ඉඳුම් ..හිටුම්..උසි කපුටෝ උසී. (අ)

:       0       0

චන්දන Thursday, 11 July 2013 09:38 AM

දෙනදෙයක් කාල වෙනදෙයක් බලාගෙන අපි වගේ ඉන්නේ නැතුව .. මෙයාලට පිස්සුනේ .. කැම්පස් යන්නේ මොලේ අඩු අයද කොහෙද .. අපි හිතන විදියට නෙවි හිතන්නේ. පෙරටුගාමින් මොළ හෝදලා. අපේ මොළ මාද්‍ය වලින්, මන්ත්‍රිතුමන්ලා හෝදන්න හැදුවට අපි අහුවෙනවද.? මෝඩ ළමුන් ..(අ)

:       0       0

රන්ජිත් Wednesday, 10 July 2013 09:55 PM

පෙරේරා මහත්තය නිකම් කරනවා. මෙහෙ අය කරලා තියන වැඩ බලන්නේ වපර ඇහින්. පිටරට උපාදියක් ගත්තට එක වටින්නේ නැහැ. නිකම්ම බොරුව තමආ. ඉංගිරීසි ටිකක් පුළුවන් එච්චරයි (අ).

:       0       0

ගැමුණු Thursday, 11 July 2013 09:49 AM

".පොඩි පොඩි අඩුපාඩු තිබුනත් භාෂාව පැත්තෙන්, අපේ කොල්ලෝ දක්ෂයි සිය දහස් ගුණයක් ඔය පිට රටින් ඉගෙනගෙන එන අයට වඩා." ඔය කොහොම කීවත් දක්ෂ කම තීරණය කරන්නේ එයාලට රැකියාවන් දෙන ආයතන. ඒගොල්ලෝ ක්‍රීම් එක තොර ගන්න දන්නවා. (අ)

:       0       0

ඉන්දික Wednesday, 10 July 2013 10:10 PM

මෙයාලා අපේ සල්ලි කනවා. නිදහස් අධ්‍යාපනේ වරද (නි)

:       0       0

ගැමුණු Thursday, 11 July 2013 10:04 AM

"මම මගේ දරුවන්ට උගත්කමේ වටිනාකම කියා දෙන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න මිසක්, එංගලන්තයේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ , කැනඩාවේ ඩිප්ලෝමා කරන්න නම් නෙමෙයි " (අ)

:       0       0

ගයන් Wednesday, 10 July 2013 10:15 PM

දෙන දෙයක් කාලා හිටපල්ලා ළමයිනේ (නි)

:       0       0

තේජාන් Thursday, 11 July 2013 10:13 AM

රටට ගිය කල

:       0       0

කුමාර Wednesday, 10 July 2013 10:51 PM

පෙරේරා නිකම් බොරු කියන්න එපා ඔහේ නම් විශ්ව විද්‍යාලයකට ගිය මිනිහෙක් වෙන්න බෑ.හොඳයි කියන්න බලන්න මොන ව්ශ්ව විද්‍යාලයටද ගියේ ?මොන වසරේද ?මොන පීඨයෙද හිටියේ?ඇත්තටම ගියා නම් ඔහෙත් පුස්සෙක් නේද?කොහොම උනත් පුස්සෙක් බව නම් පේනවා .(අ)

:       0       0

ලලිත් Wednesday, 10 July 2013 11:11 PM

අන්න හරි, අම්මලා තාත්තලා නොකා නොබී හම්බකරලා, පාන්දර හතරට නැගිටලා බත්මුල් බැඳලා දීලා, බස්ගාස්තු ගෙවලා, ඉස්කෝල වලට යවලා, පන්ති යවලා තියපු බලාපොරොත්තු සේරම බල්ලට දාලා යමන් පුතා පෙළපාලි. රටක දියුණුවට උගත්තු බිහිකරන්න ජනතාවගේ බදු සල්ලි වලින් විශ්ව විද්‍යාල පවත්තනවට වැඩිය වහලා දාන එක වටිනවා. (නි)

:       0       0

තිලක් Wednesday, 10 July 2013 11:35 PM

පෙරේරා, එංගලන්තයේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ , කැනඩාවේ ඩිප්ලෝමා කරන්න යන්නේ උසස් පෙළ හරියට පාස් කර ගන්න බැරි සල්ලිකාරයන්ගේ මෝඩ දරුවෝ කියා පිලිගන්න.ඩුබායි වල 5 ස්ටාර් හොටෙල් වල චෙෆ්, ඉංජිනෝරුවා , දෝසතර,.... වගේ ඉහලම තනතුරු කරන්නේ ලංකාවේ සරසවි වල උපාධි කරපු අය.විශ්ව විද්‍යාල මෙහෙමවත් ඉතිරි වෙලා තියෙන්නේ අර්තර් විශ්ව විද්‍යාල දරුවන්ට පින් සිද්ද වෙන්න තමා. (නි)

:       0       0

තිලක් Wednesday, 10 July 2013 11:39 PM

පෙරේරා කියන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඉදිරිපත් වෙන සියල්ලන්ම හිරේ දාලා ඉවරයක් කරන්න කියලා කියන ජාතියේ මෝඩයෙක් (නි)

:       0       0

මොහොමඩ් ඉමිතියාස් Thursday, 11 July 2013 01:01 AM

ජනතා විමුක්ත පෙරමුණට වෙන වඩක් නැති ද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 379 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2170 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1612 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 695 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 599 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 699 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24855 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site