IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සරසවි සිසු හොර දෙටුවා රිමාන්ඩ්

පේරාදෙණි අවට ගෙවල් ,වෙළෙද සැල් හා බැංකු බිදුම් සිදු කැර  මුදල් ,රන් ආභරණ හා  වෙනත් වටිනා උපකරණ  සොරකම් කරමින්  සුඛෝපභෝගී  ජීවීතයක්  ගත කළ බව කියන සරසවි සිසුවෙක්  මහනුවර අතිරේක මහෙස්ත්‍රාත්  සේසිරි හේරත් මහතා විසින් ජූලි 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

සැකකරු පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ  අවසන් වසරේ සිසුවෙකි.

සැකකරු ලඟ  මුදලින් රුපියල් ලක්ෂ හයක්ද ,රුපියල් ලක්ෂ හතරක් වටිනා රන් ආභරණ ද,ලක්ෂ හතරක්  පමණ වටිනා  වෙනත් භාණ්ඩ රැසක්ද  තිබී පොලීසියට හමු වී ඇත.ඊට අමතරව රන් ආභරණ උකස් කරන ලද කුවිතාන්සි 15 ක්ද සැකකරු සන්තකයේ තිබී  ඇත.

මොහු කීප වතාවක්ම  විභාගයට පෙනී සිට  එයින් අසමත් වී  නැවත නැවත විභාගයට පෙනී සිටීමින් ගෙලිඔය ප්‍රදේශයේ  පෞද්ගලික නවාතැන්පළක  නැවතී සිටි අයකු බවද පොලීසිය කියයි.

25 හැවිරිදි සැකකරු  වලපනේ නිල්දණ්ඩාහින්න  ප්‍රදේශයේ  පදිංචි අයෙකි.



අදහස් (0)

සරසවි සිසු හොර දෙටුවා රිමාන්ඩ්

ධනුෂ්ක Monday, 08 July 2013 05:11 PM

මේ මල්ලිව මම පුද්ගලිකව දන්නවා , මෙයාල නිමුන්නු මෙයට තව නැඟී කෙනෙක් ඉන්නවා එකම දවසේ , ඒ නංගී දැන් දොස්තර කෙනෙක්. ඉස්සරනම් මෙයා හරි අහිංසකයෙක් මට මේ නිව්ස් එක දෙකල හිතාගන්න බේරී උනා මේ ඒ මල්ලිමද කියල. පව් පස්සේ හොයල බලනකොට තමා දැන ගත්තේ මේ එයාමයි කියල. මෙය මේ තත්ත්වෙට වැටෙන්න ප්‍රදාන හේතුව තමඊ පොඩිකාලේ මෙයට ගමේ යාලුවෝ ආශ්‍රය කරන්න දුන්නේ නෑ ගෙදරින් පස්සේ ලොකුවෙලා නුවර අවහම වැටුණු සමාජය තමයි මේ. මේ දේට කෙලින්ම එයාගේ දෙමාපියන් වග කියන්න ඕනි... මෙයාගේ තාතාත් හොඳ වැදගත් ගුරු පියාණන් කෙනෙක්. (අ)

:       0       0

දම්මික පෙරේරා Sunday, 07 July 2013 03:42 PM

අද කාලයේ උපාධියක් ගත්තත් රැකියාවක් නැහැ. රැකියාවක් කළත් සැපපහසු ජිවිතයක් ගත කරන්න බැහැ. එනිසා මොහු සොයා ගත් විකල්පය සොරකම් කිරීම. සොරකම අද මැති මැතිවරු, රජයේ ඉහල සිට පහලට බොහෝ නිලධාරීන් කරන දෙයක් . (නි)

:       0       0

විදානගේ Sunday, 07 July 2013 03:44 PM

විශ්ව විද්‍යාලයෙන් ඉගෙන ගත්තු ක්‍රමය අත්හදා බලන්න ගිහිල්ලා කර ගත්තු විනාශයක්? ඔය වගේ අය තමා රජයේ සේවයට ඇවිල්ලා හොදට හොරකම් ක‍රන්නේ (නි)

:       0       0

අනුර Monday, 08 July 2013 09:50 AM

දම්මික ඔබ හරි. හැබැයි ඕකට තව එක දෙයක් එකතු කලානම් අගෙයි. මොකද දන්නවද අපේ රටේ නිතිය රකින පොලිසිය හැමෝම නොවෙයි කියන එක. (නි)

:       0       0

මාම Sunday, 07 July 2013 09:58 PM

නිදහස් කරන්න කියලා පෙළපාලි නොගියොත් තමයි පුදුම වැඩේ (නි)

:       0       0

දුමින්ද Sunday, 07 July 2013 10:52 PM

අනේ මල්ලියේ, තව ටිකක් මහන්සි වෙලා ෆයිනල් ගොඩ දා ගත්තා නම් උඹට සල්ලි ඕනෑ තරම් හොයන්න තිබුනා. දැන් ඉතින් මොනවා කරන්නද? ඔය රස්සාවම කරගෙන පලයන්. (නි)

:       0       0

මොහෙමෙඩ් Sunday, 07 July 2013 11:37 PM

කෝ අර ශිෂ්‍ය සංගමයේ හාදයා. ස්ට්‍රයික් නැද්ද? පිකටින් නැද්ද? (නදී)

:       0       0

රුවා Sunday, 07 July 2013 04:48 PM

මම පේරා‍දෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිටින ශිෂ්‍යයෙක්මි. මොහු සිදුකළ දේ නිසා ඉංජිනේරු පීඨයට වෙන කැළල පිළිබඳ මහත්සේ කම්පා වන අතර ඔබද නිසි තොරතුරු හරියටම දැනගත යුතු බැවින් මෙය දන්වා සිටිමි. (නි)

:       0       0

මිනිපෙ Monday, 08 July 2013 01:22 AM

කැම්පස් ගියත් හොරා හොරාමයි. (නි)

:       0       0

බමුණු Monday, 08 July 2013 03:16 AM

පත්තර කියවන අපිට ඔබ කියා විශේෂයක් නොමැත. පස් ප්‍රවාහනයට ලක්ෂ 15 අරගෙන තිබුනා කියලත් කියෙව්වා නේද?.(නදී)

:       0       0

බන්දුල Sunday, 07 July 2013 06:13 PM

මෙයා අන්තරේ නායකයෙක් වෙන්නත් බැරි නැහැ (නි)

:       0       0

ධම්ම Sunday, 07 July 2013 06:20 PM

රුවා,ඔයාලා මෙයා ගැන දැනගෙන ඉන්න ඇතිනේ.කලින් කිව්වෙ නැත්තෙ ඇයි? (නි)

:       0       0

විදානගේ Sunday, 07 July 2013 06:30 PM

රුවා, පේරාදෙනියේ විශ්ව විද්‍යාලයෙන් ඉගෙන ගත්ත ඔක්කොම නරක නැහැ. (නි)

:       0       0

බමුණු Sunday, 07 July 2013 06:39 PM

ඔව් ඉතින් මෙයාලා මොන රැකියාවකට ගියත් කරන්නේ හොරකමනේ. ලොක්කගේ ඉදන් පොඩ්ඩ්ා දක්වා කරන්නේ හොරකම නිසා මෙයාලට යහතින් ඉන්න පුළුවනි. (නි)

:       0       0

බමුණූආරච්චි Monday, 08 July 2013 06:44 AM

කෝ මේ අන්තරේ කට්ටිය? යන්නකෝ පෙළපාලි. (නි)

:       0       0

උදිත් Sunday, 07 July 2013 07:21 PM

දම්මික පෙරේරා, ඔබ පවසන දේට මම එකග වන්නේ නැත. මමත් පේරාදෙනියෙ ඉන්ජිනේරු පීඨයේ සිසුවෙක්. අපේ එකෙන් එලියට යන අයට රැකියා වලින් අඩුවක් නැහැ. අපිට හොද ඉල්ලුමක් තියනවා. සැප පහසු ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔය කියන පුත්ගලයා මීට කලිනුත් හොස්ටල් එක ඇතුලෙ හොරකම් කරලා අහු වුනා. ඒක ඒ පුද්ගලයගෙ ස්වභාවය. ඒක වෙන දේවල් එක්ක පටලා ගන්න එපා... (නි)

:       0       0

චාන් Sunday, 07 July 2013 07:39 PM

සිසු සංගම් වලට පෙළපාලි යන්න අවස්තාවක් පෑදුනා, නියමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 909 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 414 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 272 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 821 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 711 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 320 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site