IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සරසවි හයකට රජයෙන් කෝටි 170 ක්

විශ්ව විද්‍යාල හයක යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා රුපියල් කෝටි 170ක් වෙන් කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි.

කොළඹ, කැළණිය, සෞන්දර්ය කලා, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර, රජරට යන විශ්වවිද්‍යාල හා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිඝනක විද්‍යාතනවල ව්‍යාපෘති නවයක් සඳහා එම මුදල් අනුමත වී තිබේ.

ඉදිරි වසර තුන තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහා ද මහල් අටක පරිපාලන ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව රජයේ ආරංචි කියයි.



අදහස් (0)

සරසවි හයකට රජයෙන් කෝටි 170 ක්

විජය Saturday, 19 March 2016 05:04 AM

අර කොල්ලෝ අමාරුවේ දාන නායකයෝ මේවා දන්නේ නැතුව ඇති, මේවා කොච්චර අමාරුවෙන්ද මහජනයා දෙන්නේ කියල දැනගන්නේ එක හොඳි, අපේ කාලෙත්, ඔය කොමුනිස්ට් කියන කට්ටියත්, ජවිපෙ කියන කට්ටියත් තමා අහිංසක කොල්ලෝ අමාරුවේ දැම්මේ, ඔවුන්ගේ වචන වලින් මුලා වෙනවා (බ)

:       0       0

සිරි Saturday, 19 March 2016 06:02 AM

විශ්ව විද්‍යාල වලට සල්ලි දුන්නම වෙන්නෙ පීඨ සහ දෙපාර්තමේන්තු තමන්ට වෙන වෙනම රාජධානි ගොඩ නගාගන්න ඒව වියදම් කරන එක. යටිතල කියල දියුණු කරන්න ඕනෙ පොදු දේශන ශාලා, ආපන ශාලා, නේවාසික පහසුකම් දියුණු කරන එක (බ)

:       0       0

අමල් Sunday, 20 March 2016 05:33 AM

ලයනල්, ඔබගේ කතාවට මාත් එකගයි එකනම් ලොකු පිනක්. (ර)

:       0       0

ලයනල් Friday, 18 March 2016 11:31 AM

කැන්ටින්වල දෙන ආහාර මිනිස්සුන්ට කන්න පුළුවන් විදියකට වැඩි ගණනක් අයකරල හරි දෙනවනම් හොඳයි විශේෂයෙන් පිටිසර ළසයින්ට කරන ලොකු පින්කමක් (රේ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 19 March 2016 08:54 AM

මේ හැමදේම හොඳයි. හැබැයි විශ්ව විද්‍යාලයෙන් එළියට කොල්ලන්ට කෙල්ලන්ට සරිලන රැකියා ඉපදුවේ නැත්නම් මේ දරන මුදල් අපතේ යනවා. අනික තමයි පුළුවන් තරම් ඉක්මනට නවක වදය නීතියෙන්ම තහනම් කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න (නි)

:       0       0

ලලිත් Saturday, 19 March 2016 01:02 AM

විශ්ව විද්‍යාලෙට ගත් අය පෙළපාලි යනකොට එ්වා වළක්වන්න ආරක්ෂක අංශ වලට තව කෝටි කීයක්ද දන්නෙ නැහැ. මේවා සියල්ලම ගණන් බැලුවහම, අර සුද්දෝ කරනවා වගේ කොහෙවත් රටක ඉහළින්ම ඉගෙනගත් කෙනෙක් මාසෙට ලක්ෂ අටක් දහයක් ගෙවලා රස්සාවට ගන්න එකේ පාඩුවකුත් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1756 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1102 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1649 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1154 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 616 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1139 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site