"සිරස මෑන් හන්ට්" තුළින් බොහෝදෙනා හඳුනා ගත් ඔහු සඳුන් ලක්ෂිතයි. ඔහුගේ කලා කටයුතු දැනගැනීමට "සාරවිට" සඳහා අපි ඔහු සම්බන්ධ කර ගත්තෙමු.
"දැනට මම Present කරපු Program එක ඉවරයි. මේ දවස්වල නාට්‍ය සඳහා කතා කරලා තියෙනවා. නාට්‍ය වැඩකටයුතු ටික යනවා. ඊට අමතරව අලුත් Program එකක් Present කරන්න පටන් ගන්නවා. නාට්‍ය ගැන කිව්වොත්"ආදරේ ගින්දරක්"තමයි ටෙලිනාට්‍යය. %මෑන් හන්ට්^ වලින් පස්සේ "ස්පන්ධන" චිත්‍රපටය සඳහා දායක වුණා. %ස්පන්ධන^ චිත්‍රපටය පස්සේ වෙනත් චිත්‍රපටයක් සඳහා නම් ආරාධනා ලැබුණේ නැහැ. නිරූපණය කියනදේ වෘත්තීය නෙමෙයි. මම දැනට සිවිල් ඉංජිනේරු අංශයේ තමයි රැකියාව කරන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි. මහේන්ද්‍ර පෙරේරාගේ Workshop එකක ඉන්නවා. එහි වැඩකටයුතුත් සමග තමයි කාලය ගෙවෙන්නේ."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - සඳුන්ගේ ෆේස්බුක් ගිණුම
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'සිරස මෑන් හන්ට්' තුළින් ජනාදරයට පත් 'සඳුන්'