ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ රංගන ශිල්පි සිරි කුලරත්න(73) අභාවප්‍රාප්ත විය.
සරත්චන්ද්‍ර එදිරිසිංහගේ මාතර ආච්චි චිත්‍රපටියෙන් සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙස සිනමා ක්ෂේත්රයට පැමිණි ඔහු මිල්ටන් මල්ලවආරච්චිගේ පියාපත් සලා ගීතය රචනා කිරීමට දායක විය.
අවසන් කටයුතු හෙට (18) සිදුකිරීමට නියමිතය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්ත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සිරි කුලරත්න දිවි රඟමඩලින් යයි
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 18 November 2016 02:44 AM
මරණය හැමෝටම පොදුයි. එහෙත් සංසාරය උපදින අපව හා මැරෙන අපවත් අරගෙන දිගු ගමනක් යනවා. එහි කෙළවර නිවන නම්, එය පින්කරන හැම මනුෂ්‍යයෙකුටම හිමිවන සුවිශේෂ භාග්‍යයක්. (නි)
ප්‍රියානි Thursday, 17 November 2016 08:35 PM
අපි ඔබට නිවන් සුව පතමු! (නි)