IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සේරු නුවර ගුරුවරිය ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

සෙරුනුවර පාසැල් දැරියගේ බෙල්ලේ සෙරෙප්පු දෙක එල්ලු ගුරුවරිය ගැන වාර්ථාවක් සපයන ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමති විමලවීර දිසානායක මහතා සේරුනුවර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකට නියෝග  කළේය.

සපත්තු දෙකක් නොමැතිකම නිසා ඇය සෙරෙප්පුවලින් සැරසී ගිය මුත් ගුරුවරිය දඩුවම් කළ බව වාර්ථා විය.

 



අදහස් (0)

සේරු නුවර ගුරුවරිය ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

සිරි Monday, 28 April 2014 01:56 PM

අනේ මේ කුලවමියගේ පින්තුරයක් හොයල දාන්නකෝ. ඒ මේ අතට පෙරල පෙරලා බල බලා ඉන්න. (ස)

:       0       0

ප්‍රභාත් බාලසූරිය Monday, 28 April 2014 02:09 PM

ගුරු අභ්‍යස විද්‍යාලවලදි ගුරුවරුන්ට ඉගැන්වීම උගන්වනවට අමතරව මනුස්සකමත් කියල දෙනවනම් හොඳයි. (ස)

:       0       1

චන්දන මල්ලව ආරච්චි Monday, 28 April 2014 10:47 PM

මෙවන් ගුරුවරුනට දැඩිසේ දඩුවම් දියුතුයි. (දී)

:       0       1

දීපාල් Monday, 28 April 2014 08:28 AM

දරුවන්ට ආදරය නැති මෙවැනි ගුරුවරුන් පාසල් වලින් පන්නා දමන්න ඕනි. (ස)

:       0       1

කල්ප Monday, 28 April 2014 08:30 AM

හදවතට එකගව මෙය කරනවා නම් ඉතා හොඳයි. (ස)

:       0       0

ශ්‍රී Monday, 28 April 2014 09:16 AM

අන්න දඩුවම් දෙන්න ඕනෑ ගුරුවරියෝ.... (නි)

:       0       0

වසන්ත Monday, 28 April 2014 08:40 AM

අපේ ස්ටාලින් මහත්තයා මේ ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

ජානකී Monday, 28 April 2014 08:43 AM

මේ ලෝකේ ඉන්න දුෂ්ටතම කාන්තාවන් ලෙස මම දකින්නේ ගුරුවරියෝ සහ රෝහල් වල සාත්තු සේවිකාවන්ය (නි)

:       0       0

අතුල Monday, 28 April 2014 09:38 AM

අපේ ඒ කාලේ ගුරුවරු කොහෝමද ඔවුන් දෙවිවරු (අ)

:       0       0

සුමිත් Monday, 28 April 2014 08:59 AM

මේ ගුරුවරියට පිස්සුද මන්දා. (ස)

:       0       0

දයා අලහකෝන් Monday, 28 April 2014 09:49 AM

මෙන්න දනගැස්සවියයුතුම ගුරුවරියක් (අ)

:       0       1

දිනූ Monday, 28 April 2014 09:14 AM

ඔය වෙන මොකුත් නොවෙයි, අපේම රටේ සමහර ලොකු ලොක්කෝ දුන් ආදර්ශ (නි)

:       0       0

ජයා Monday, 28 April 2014 09:15 AM

දඩුවම් දෙන්න ඕනේ ගුරුවරියට විතරක් නෙමෙයි මේක හරි කියපු ප්‍රින්සිපල්ටත්.මොකද එක එක ඉස්කෝලවල එක එක නීති,(දිල්)

:       0       0

ලුම්බිණි Monday, 28 April 2014 09:18 AM

තමන් විසින් තමන්ම ගස් බැඳ ගන්නා අය ඉන්න රටේ මේවා අහන්න ලැබීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (ස)

:       0       0

ෂෆීක් Monday, 28 April 2014 09:18 AM

ඇත්තෙන්ම නිසි දඩුවමක් දෙන්න‍. අපේ කාලේ ගුරුවරු අපට දෙමාපියන් වගේ සැලකුවේ. තාමත් සිහියට නැගෙනවා. (ස)

:       0       0

කමණි Monday, 28 April 2014 09:19 AM

ජානකී කියන කතාව නම් ඇත්ත. රෝහල් වල ඉන්න හෙදියන් සහ සනීපාරක්ෂක සේවිකාවන් ළඟ නම් කිසිම කරුණාවක් නැහැ. එ්ත් හැමෝම නෙමෙයි. කාරුණික සුළු පිරිසක් ඉන්නවා (නි)

:       0       0

අල්විස් Monday, 28 April 2014 09:20 AM

ගුරුවරියන් සියල්ලම නරක නැහැ. හොඳ ගුරු මෑණිවරුනුත් ඉන්නවා. මෙහෙම වෙන්නේ "මැඩම්"ලා වෙන්නට යන කට්ටිය අතිනුයි. මෙයාලට මැඩම් කියන්ට පුරුදු කෙරුවේ කවුද දන්නෙ නැහැ (නි)

:       0       0

විජේ Monday, 28 April 2014 10:07 AM

ජානකී හරියටම හරි. නෝනා ගුරුවරියක් වෙලා නැන්දම්මා සාත්තු සේවිකාවක් වුණා නම් කොහොමට තියෙයිද? (නි)

:       0       0

වාසනා Monday, 28 April 2014 10:10 AM

පාසලෙන් සපත්තු දමාගෙන එන්න කියල එලවපු නිසා අම්මගෙන් සපත්තු ඉල්ලා නොලැබුණ තැන එක දැරියක් දිවි නසාගත්තා නේද?? (ස)

:       0       0

තරිඳු Monday, 28 April 2014 09:26 AM

මේ වගේ ගුරුවරු ඕනෑතරම් අපි ඉගෙනගන්න පාසල් වලත් ඉන්නවා. ළමයින්ගේ හැඟීම් ගැන කිසිම අවබෝධයක් නැහැ (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 28 April 2014 09:26 AM

ඒක තමා වෙන්න ඕනෑ.වැරැද්ද සොයා නිසි දඩුවම් ලබා දීම.(නි)

:       0       0

ඩෑන් Monday, 28 April 2014 09:29 AM

වරක් මේ වගේ සිද්ධියක් වෙනිසුලාවේ වුණා අවස්ථාවක. ඒ ගැන ආරංචි වුණ ජනාධිපතිතුමා, ජනතාව අමතන වෙලාවක කිව්වලු එතුමා පාසල් යන කාලේ එහෙම වුණා නම් අද එහෙම නමක් තියෙන ජනාධිපති කෙනෙක් නැහැ කියලා. මොකද එතුමා පාසල් ගිහින් තියෙන්නෙත් සෙරෙප්පු දාගෙනලු.(නි)

:       0       0

රකිත් Monday, 28 April 2014 10:45 AM

මෙම ගුරුවරිය යලිත් වරක් පාසල් යැවිය යුතු බවට යෝජනා කරමි. (ස)

:       0       0

ඉශාන් Monday, 28 April 2014 10:49 AM

ඔය ගුරුවරුන්ට සෙරෙප්පුවෙන් ගහලා පන්නන්න ඕනි (අ)

:       0       0

කින් බෙනට් Monday, 28 April 2014 05:32 PM

ජානකි,ඔයාගේ අදහස මේ ලෝකයේ නොවේ, ලංකාවේ ඉන්න ලෙස වෙනස් විය යුතුයි.දියුණු රටවල ඉන්න ඔය දෙගොල්ලන්ම ඉතාම කරුණාවන්ත ලෙස ඔවුන්ගේ සේවය ලබා දෙන බව අත්දැකීමෙන් මම දන්නවා (නි)

:       0       0

හංසිකා Monday, 28 April 2014 10:39 AM

මමනම් කියන්නේ මේකේ වරද ඒ ළමයාගේ (අ)

:       0       0

රනිල් Monday, 28 April 2014 10:42 AM

විජේ නැන්දම්මගෙනුයි, නෝනාගෙනුයි ඔලුව බේරාගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් වගේ. (ස)

:       0       0

කපිල Monday, 28 April 2014 10:44 AM

හැම ආයතනයකම ඔය වගේ අය දෙතුන් දෙනෙක් ඉන්නවා. මුළු ආයතනයේම නම කන්නේ ඒ දෙතුන්දෙනා තමයි. (ස)

:       0       0

ගුණේ Monday, 28 April 2014 10:53 AM

අල්විස් මහතගේ අදහස හරියටම හරි. මෙවන් ක්‍රියා සිදු වන්නේ මැඩම්ලා වෙන්න හදන ගුරුවරියන්ගේ අතිනුයි. මෙයාලව මැඩම්ල කරන්නේ දරුවන්ගේ මව්වරු විසිනුයි. මවුවරු තමයි මෙයාලට මැඩම් කියා ආමන්ත්‍රණය කරන්නේ. ඉස්සර හිටපු ගුරු මෑණිවරු මෙවන් මොහොතක ඔවුන්ගේ අතේ මුදලින් ඒ දරුවාගේ අවශ්‍යතාවය ඉටු කර දෙන්න උත්සහා කරනවා. අද එහෙම අය දකින්න නැහැ. (ස)

:       0       0

විරාජ් ඒකනායක Monday, 28 April 2014 10:54 AM

අසරණ ළමයට සාධාරණයක් ඉටුවේවා. (ස)

:       0       0

දේදුනු Monday, 28 April 2014 12:28 PM

පව් අහිංසක දරුවා. මිනිස්සුන්ගේ දුප්පත්කම අදුනන්නේ නැති මිනිස්සු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 199 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2256 2

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 287 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2988 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1839 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 752 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33569 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23925 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site