IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සිරි පැරකුම් පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි

සිරි පැරකුම් චිත්‍රපටයේ පිටපත් 55ක් නිකුත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සමෙන් වග උත්තරකරුවන්  ලෙස නම් කර සිටින චිත්‍රපට සංස්ථා සභාපති ඇතුළු 15 දෙනකුට ජුලි 10 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර නොතීසි නිතු කළේය.

මෙම රිට් පෙත්සම එස් ශ්‍රී ස්කන්ධරාජා, මාලනී ගුණරත්න මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.



අදහස් (0)

සිරි පැරකුම් පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි

පිටිගල මිලානෝ Wednesday, 19 June 2013 12:10 PM

මේ කට්ටිය චිත්‍රපටි හදනවට වඩා ලොකු මානයකින් ඔලුව පුරුවාගෙන ඉන්නේ. වැද්දෝයි රජවරුයි විනාශකරපු මේ අය ඊළඟට පන්සීය පනස් ජාතකේ කන්ඩ පටන් ගනියිද?(නදී)

:       0       0

ආනන්ද Wednesday, 19 June 2013 07:32 AM

නදීගේ කතාව ඇත්ත. (නි)

:       0       0

වරුණ Wednesday, 19 June 2013 07:39 AM

කඩේ යන කට්ටියට ඕවා වලංගු නැහැනේ? ඒ නිසා ඕක ගැන කලබල විය යුතු නැහැ ඉහලින් ආපු ඕඩරයක් නිසා. අන්තිමට පෙත්සම ඉල්ලා අස්කර ගත්ත කියාවි?(නදී)

:       0       0

නීල්-රානා Tuesday, 18 June 2013 06:29 PM

කාලයක් මල් ගස් වටේ කැරකුනා. පස්සේ දඹුලුත් ගිහින් තලගොයිත් මරාගත්ත වගේ පාකිස්තානේ ගිහින් ආවා. අන්තිමේ යන එන මං නැතිවෙන කොට ළමයින්වයි පරණ රජවරුන්වයි අල්ලාගෙන ඉන්න සිංහල සිනමාවට තවදුරටත් මේ විදිහට හිතල ඉදිරි ගමනක් තියේද?(නදී)

:       0       0

නිමල් Wednesday, 19 June 2013 08:10 AM

අපරාදේ පැමිණිලි කරුවන්ගේ මුදල් සහ කාලය. (නදී)

:       0       0

දිමුතු Wednesday, 19 June 2013 08:18 AM

නීල්-රානා, ඔයාට තියෙන්නේ දැනුම පිලිබඳ ප්‍රශ්නයක් සහ මෙලෝ රහක් නැතිකම.(අ)..

:       0       0

ප්‍රදීප් Tuesday, 18 June 2013 07:26 PM

නීති තියෙන්නේ දේශද්‍රෝහීන්ට විතරයි.දේශප්‍රේමීන්ට එරෙහිව මොන නීතිද? (අ)

:       0       0

නදී Tuesday, 18 June 2013 08:45 PM

තීන්දුව එනකොට චිත්‍රපටය සිනමා හල් වල පෙන්නලා අවසන්වෙලාත් තියේවී.(නදී)

:       0       0

තාරුක Wednesday, 19 June 2013 09:48 AM

මේ සියලු දෙනාම සිරි පැරකුම් චිත්‍රපටිය බලන්න. මෙතරම් විශිෂ්ට සිනමා පටයක් පිටපත් 55 නෙමෙයි 100 නිකුත් කලත් කමක් නැ කියලි මටනම් හිතෙන්නේ. (අ)

:       0       0

කැනඩා දිසා Wednesday, 19 June 2013 10:13 AM

වරුණ ,අගේ ඇති කතාවක් ඔය කිවුවේ.තාරුක ,මේ ඔයා මම හිතන්නේ ගොඩක් කල් ඉදන් කඩේ යන කෙනෙක් වෙන්න ඕනෑ (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 19 June 2013 10:30 AM

සෝමරත්න දිසානායකගේ චිත්‍රපටි හරිම ඒකාකාරියි. සිංහල සිනමාවට එයා අලුතින් කරපුදෙයක් නම් නැහැ. එයාගේ චිත්‍රපට ගැන එයාම උදම් අනා ගන්න එක තමයි කරන්නේ. සෑම නිෂ්පාදකයෙක්ම ගරු කරන පොදු සම්මුතියට ඔහු ගරු කල යුතුයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2393 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 422 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1702 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5036 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3390 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3741 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site