IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සිරි මහ බෝ සමිඳු රැකවරණ තර කරයි

බුද්ධගයා ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරය සැළැකිල්ලට ගනිමින් අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව තර කිරීම‍ට පොලීසිය සැරැසේ.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස  නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීරණය ගැනිණි.

ශ්‍රී මහා බෝධියට එන  සියලු වාහන නව රථ ගාලේ නතර කළ යුතුය. ප්‍රභූ රථ ගාලට විශේෂ අවසර ලත් වාහන පමණක් ඇතුළු කෙරේ.

1985 දී කොටි  ශ්‍රී මහා බෝධිය අසල මහා මිනිස් ඝාතනයක් කළහ.එදා සිට ක්‍රියාත්මක වු ආරක්ෂක වැඩපිළිවෙළ 2012 මැයි මාසය දක්වා පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පැරණිම වෘක්ෂය ලෙස ලොව ලිඛිත ඉතිහාසයක් ඇත්තේ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියටයි.

 



අදහස් (0)

සිරි මහ බෝ සමිඳු රැකවරණ තර කරයි

නිමල් Monday, 08 July 2013 05:40 PM

අචිනි දරුවෝ, ඒගොල්ලත් දැන් ප්‍රබලයි තමයි.ඔය ප්‍රභූන්ව පත් කරන අපිට ඇවිදගෙන එන්න පුළුවන් නම් ප්‍රභූලා කියන අයට බැරි මොකද.ඔය සේරටම වැඩිය සිංහල අපිට ශ්‍රී මහා බෝදීන් වහන්සේ වටිනවා. නායක හාමුදුරුවනේ කියන්න අපිට. පඩි එපා, අපි පඩි නැතුව බෞද්ධ උරුමය රැකීමට එනවා.අපි ආවොත් ඔය ගෝනි බිල්ලන්ට එහෙම ජාතික සමගිය කියලා එන්න දෙන්නේ නැහැ. (දී)

:       0       0

ජයරත්න Tuesday, 09 July 2013 08:55 AM

දළදා මාලිගාවටත් අනෙකුත් සියලුම ස්ථානත් ආරක්ෂා කරන්න ඕනෑ. විශේෂයෙන් ශ්‍රී පාදය ආදී අනෙකුත් වැදගත් තැනුත් (නි)

:       0       0

අසේල Monday, 08 July 2013 07:38 PM

හාමුදුරුවනේ දෙසැටක් මිත්‍යා දෘෂ්ටින් වෙනම වෙනම උගුලුවල මහා බ්‍රහමයාගේ පවා සාස්තෘත්වයට පත්වුන සියල්ල අතට ගත නෙල්ලි ගෙඩියක් සේ අවබෝධ කරගත් අප මහා බෝසතානන් වහන්සේට බුදුවෙන්න පිටදුන් ඔය බෝධින්වහන්සේ හින්දු ඇදහිලි ක්‍රම වලින් ආරක්ෂා බේරා දෙන්න.අපිට අපේ බෝසතාණන් වහන්සේ සාර සංඛය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් බුදුන්ගේ පරිනිරවාණයෙන් පසු අපට සාස්තෘ වූ ධර්මයට අනුව වන්දනා මාන කිරීමට යන අපට හින්දු ඇදහිලි ක්‍රම වලට අනුව කළු දේවතාවා හාල් පොල් කිරි පැණි භාර වෙන්න කියන තැනට ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පත්කර බෞද්ධ අපේ අයිතිය දෙවියෙකුට බාරදී තව කුමක් ආරක්ෂා කර ගනිමුද? (අ)

:       0       0

මෝරලා Monday, 08 July 2013 03:19 PM

ඒක නම් හොද වැඩක් හැබැයි ලංකාවෙන්ම් ඔය කල්ලිය නැහැ නේද, කොටිත් නැහැනේ දැන්.(නදී)

:       0       0

ප්‍රභාෂ් Monday, 08 July 2013 03:23 PM

අපේ ජය සිරිමා හාමුදුරුවන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් රැක ගනිමු. ප්‍රස්නේ තියෙන්නේ කව්ද ප්‍රභූ වරුන් කියන එක පමණි.(නදී)

:       0       0

අපොන්සු Monday, 08 July 2013 03:24 PM

මෙතන තියෙන එක අඩුවක් තමයි ප්‍රභූලාට වෙනම රථ ගාලකුත් තියෙන එකේ ප්‍රභූලාට සුපිරි බෞදධාගමක් ලැස්ති කරලා නැති එක.(නදී)

:       0       0

සුජීව පද්මකුමාර Monday, 08 July 2013 03:27 PM

බුරුමයට අදාල අන්තවාදීන් ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය.(නදී)

:       0       0

සුජීව පද්මකුමාර Monday, 08 July 2013 03:30 PM

1985 නොවේ. එය 1987 මැයි 14 විය යුතුය.(නදී)

:       0       0

ගිමාල් Tuesday, 09 July 2013 11:50 AM

සමහර කාන්තා ප්‍රභුලත් ඉන්නවා කියලා ආරංචියි. ප්‍රභූ රථ ගාලටත් එහාට යන්න පුළුවන් (නි)

:       0       0

අසාද් Monday, 08 July 2013 03:37 PM

ප්‍රභූලා කියන්නෙ අර ප්‍රා සභා මන්තිරිලාවගේ ජරාවැඩ කරන අයනේ.(නදී)

:       0       0

වසන්ත Monday, 08 July 2013 03:38 PM

බොදුබල සේනාවට ගිහින් ආරක්ෂාව දෙයිද?(නදී)

:       0       0

මාර්ටින් Monday, 08 July 2013 03:48 PM

අපොන්සු දන්නේ නෑ සමහර ප්‍රභුලට සුපිරි බෞදධාගමක් ලැස්ති කරලා තියෙනවා. ඔය ප්‍රභූ රථ ගාලෙනුත් එහාට එයාලට ඕන වෙලාවක යන්න පුළුවන්.(නදී)

:       0       0

ප්‍රසංක Monday, 08 July 2013 03:52 PM

ප්‍රභූ වරුන්ට යන්න දෙන්න එපා. එයාලා තමයි රට කන්නේ.(නදී)

:       0       0

ශාන සෞදි Monday, 08 July 2013 04:00 PM

අටමස්ථානයම ආවරණය පරිදි වාහන ඇතුල් වීම වලකා ඉන් ඇතුලත වන්දනා මාන කරන සැදැහැවතුන්ට අටමස්ථානය කරා යාමට බස් සේවයක් ආරම්භ කලොත් මෙයට වඩා හොදයි. අනවශ්‍ය ලෙස වාහන ඇතුල් වීම නවතා පරිසරයද පිරිසිදුව තබා ගත හැකිවේවි. ඉන්දියාවේ වැනි ක්‍රියා හා කොටි කලදේ යලිත් වීම වලකා ගත හැකිය. මන්ද කිසිදු වාහනයක් එම කලාපයට ඇතුල් නොවීමෙන් හොද ආරක්ෂාවක් ලැබෙනු ඇත.(නදී)

:       0       0

චාන් Monday, 08 July 2013 04:11 PM

බුද්ධ ධර්මයේ පන්ති භේදයක් නැත. ඇති කරන්නත් එපා (දී)

:       0       0

පහන් Monday, 08 July 2013 04:25 PM

ඇයි දළදා මාලිගාවට ,කැළණි විහාරයට ආරක්ෂාව සපයන්නේ නැද්ද? (දී)

:       0       0

ලලිත් Tuesday, 09 July 2013 12:26 AM

මොනවා කළත් වැඩක් නැහැ. පොලිසිය නවත්වන්න කිවුවම පිම්මේ යන වාහන අමාරුවෙන් අල්ලා ගත්තාම කෝල් එකෙන් නිදහස් වෙනකොට මේ වගේ තැනකට වුනත් ඒ විදියට එන්න බැරිද? (නි)

:       0       0

අචිනි Monday, 08 July 2013 04:49 PM

එතකොට කේ පි ,කරුණා, ලත් ප්‍රබුලද ?(නදී)

:       0       0

ඩී.උපුල් Tuesday, 09 July 2013 01:01 AM

ජය ශ්‍රී මා බෝධියටත් මිනිස්සුන්ගේ ආරක්ෂාව ඕනෑ වුනා... (නි)

:       0       0

ජයන්ත Tuesday, 09 July 2013 02:55 AM

තේරුම් ගන්න ,ප්‍රභූ වරුන්ට විශේෂ ආරක්ෂාවක් දෙන්නේ එහෙම නොදුන්නොත් සාමාන්‍ය ජනතාවගෙන් එයාලා ගුටිකන නිසා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 93 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 983 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 196 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 885 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3560 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2256 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site