IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සිරි ලක කිතු ගොස : නංවයි ලනු කස

ලන්ඩන් නුවර කවි සමාජයේ ( ලනුකස) ආරම්භක කවි සමුළුව ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයීය ප්‍රධාන ශාලාවේදී බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා  මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමට පැවැත්විණ.

වෘතීයෙන් වෛද්‍ය වරයෙකුවන තමන් හට කවි හෝ ගීත පබැඳීමේ හැකියාවක් නොමැති වුවත් කාව්‍ය,සාහිත්‍ය, නාට්‍ය සහ සිනමාව වැනි කලාවන් කෙරෙහි කුඩාකල පටන්ම ඉමහත් ඇල්මක් තිබු බවත් ඒවා අගය කිරීම සහ රසවිඳීම කෙරෙහි නිරන්තරයෙන් උනන්දු වූ බවත් මහකොමසාරිස්වරයා පැවසීය.

එවැනි උත්තම කලාවන්හි නියැලී ඉන්නන් කෙරෙහි තමන් අතර ඇත්තේ අතිමහත් ගෞරවයක් බවත් ලන්ඩන් නුවර කවිසමාජය මෙවැනි කවි සමුළුවක් සංවිධානය කිරීමේ වටිනාකම තමන් අගය කරන බවත් පැවසු ඒ මහතා තවදුරටත් කියාසිටියේ ශ්‍රී ලාංකික කාව්‍ය කලාව සහ කිවියර සම්ප්‍රදාය මතුයම් දිනයෙක එක්සත් ජාතීන්ගේ සමුළුවක් හමුවට ගෙනයාම තමන්ගේ අභිප්‍රාය බවයි.

අනුර හෑගොඩ "ගජමන් නෝනාගේ සහ රංචාගොඩ ළමයාගේ කවි පබැඳුම් සහ ඊට අනුරූප සමාජ පසුබිම" ද විග්‍රහ කරමින් ඉතා සිත්ගන්නා දෙසුමක් ඉදිරිපත් කළේය.

මහනුවර රාජ්‍යසමයේ විසු දස්කොන් සහ ප්‍රමිලා බිසවගේ පෙම්පුවත වටා ගෙතුණු ජනප්‍රිය කාව්‍ය සහ එම  ශෝචනීය පෙම්පුවතේ අභ්‍යන්තරය විග්‍රහ කරන ලද්දේ ලන්ඩනයේ පළවූ ලංකාවිත්ති පුවත්පතේ පුවත්පත් කලාවේදී  දයා ආනන්ද රණසිංහ විසිනි.

ලන්ඩන් නුවර කවි සමාජයේ කැඳවුම් කරුවෝ අනුර හෑගොඩ සහ දයා ආනන්ද රණසිංහ වෙති.ඔවුහු කිවිවරයෝද වෙති.මහාචාර්ය ටී.එස්.අබේවික්‍රම බුදුදහම සහ සිංහල කවිය සිංහල ජන සමාජය තුළ සමීප සහ සම්බන්ධතාවයක් ඇතිකරලීමට හේතුවූ අන්දම විස්තර කරමින් ප්‍රධාන දේශනය පැවැත්වීය.

කාව්‍ය කරණයේදී බෞද්ධ භික්ෂුවක සතු කාර්යභාරය පිළිබදව ලන්ඩන් බෞද්ධ විහාරවාසී  පුජ්‍ය කොන්වවේ ආරියරතන හිමියෝ දේශනයක් පැවැත් වුහ.



අදහස් (0)

සිරි ලක කිතු ගොස : නංවයි ලනු කස

ද සිල්වා Monday, 05 August 2013 02:45 PM

ලංකාවේ ඉන්න අපිත් හැමදාම කන්නේ දිරපු ලණු තමයි (නි)

:       0       0

නීල් රණා Sunday, 04 August 2013 11:09 PM

දිනු මව්බිම කර පුවතර ලන්ඩන් පුර හෙළ කවියෙන්... යනු පෙරටම බැඳ ජය දද ඉදිරියටම පෑ දිරියෙන්... මනු ලොවටම අති සුන්දර මහ රැජිණගෙ මිනි පිරියන්... දෙනු සැමටම මා එවනා හාදු වැස්ස ආදරයෙන්... (නි)

:       0       0

අනෝමා Monday, 05 August 2013 05:00 PM

මේ වැඩේ ඉහළයි. අපේ ආචාරය! හැබැයි හැමදාම මේ අය විතරක් කතා කලොත් ඒකත් ඉවරයි තමයි. (නි)

:       0       0

සුමිත් Sunday, 04 August 2013 10:36 PM

අහන්නත් සතුටුයි (නි)

:       0       0

ජයී තිසර Monday, 05 August 2013 02:35 PM

සරල සිහළ බස රසවත් කරදීම.. සතුටුයි අසන්නට ලංඩන් සිදුවීම.. නැඟුමට හෙළ කවිය දිරි ගෙන කැප වීම.. අගයමි සැවම කළ සේවය සැමදාම. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 357 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1189 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 236 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 477 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 379 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 634 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36781 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24302 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site