ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෝලංගආරච්චි නාමල්ට අභියෝග කරයි
ලංකා තිලක් Monday, 22 December 2014 12:02 PM
චමින්ද මෛත්‍රී මැතිතුමා ගැන නේද කියන්නේ. එතුමා දිනනවා අනිවාර්යයි. (නදී)
බුද්ධි Monday, 22 December 2014 06:11 AM
බොහොම හොද අදහසක්.නමුත් කවදාවත්ම එන්නේ නෑ.(හේ)
උදය Monday, 22 December 2014 06:17 AM
අභියෝගය භාර ගනීවිද?(හේ)
සංජව Monday, 22 December 2014 06:20 AM
සෝලංගට හරියට කතාකරන්න බැහැ නේද? (නදී)
රන්ජිත් ගල්ගමුව Monday, 22 December 2014 06:21 AM
නාමල් බේබි ඕවට එන්නේ නැහැ (නදී)
කෝසල Monday, 22 December 2014 06:26 AM
බොහොම හොද අදහසක්.නමුත් කවදාවත්ම එන්නේ නෑ.(හේ)
බන්දුල පෙරේරා Thursday, 25 December 2014 12:47 PM
එක පත්තර පිටුවයි ඕන එඩ්රියන් මහත්තයෝ..මැස්ස තියෙන ඔක්කොම ගාතෙන් බිම..අපි නොදන්නා කොලොන්නාව.. (අ)
ආර් එම් සේතුවා Monday, 22 December 2014 06:27 AM
අපේ අප්පච්චි නිතරෝම කිවේ 'බල්ලෝ එකක් ලැග්ගම' සිද්දවෙන දේ ගැනමයි. දැන්වත් මිනිස්සු එක්ක ඉන්ට බලන්ට නාමල් මහත්තයා. (නදී)
සමංජය Monday, 22 December 2014 06:28 AM
කලින් අභියෝගයටත් ඇමැතිතුමෙක් කියලා තිබුනා එන්නේ නැහැ කියලා. මේ අභියෝගයත් ඒ වගේම තමයි. කවදාකවත් එන්නේ නැහැ.(නදී)
ගිහාන් Monday, 22 December 2014 06:45 AM
මේ වෙලාවේ මොන විවාදද අනේ අන්න අරෙහෙ ප්‍රතිපත්ති ප්‍රකාශය අමුණ ගන්න බැරිව දගලනවා. (නදී)
සන්තුෂ් Thursday, 25 December 2014 05:30 AM
එතනත් තියෙන්නේ ප්‍රතිපත්තිය නෙවෙයි වෛරය. එකම පක්ෂයේ දේශපාලුවන් ගහමරා ගන්නා විට හොඳ දේශපාලනඥයෙකුට එක පැත්තක් ගන්න බෑ. කොලොන්නාවේ දේශපාලනයේ අපි දැක්කේ ඒක. ඒත් ඒ බව වෛරයට හා ක්‍රෝධයට අවබෝධ වෙන්නේ නෑ. (ස)
මොහොමඩ් ඛාන් Monday, 22 December 2014 06:51 AM
සංජීව, කතාකරන්න බැරිද පුලුවන්ද කියලා විවාදෙයෙදී බලා ගමු. අභියෝගය බාර ගැනීමයි මුලිකම දෙය. (නදී)
සදුනි Monday, 22 December 2014 06:52 AM
ඒ අයියා ඔය විකාර වැඩ වලට එන්නේ නැහැ අනේ. නිකන් කාලේ නාස්ති කිරීමක් විතරයි. (නදී)
මුතුකුඩ Monday, 22 December 2014 06:59 AM
සඳුනි කියන්නේ ඇත්ත. එයාට ඔව්වට වෙලාවක් නෑ. (නදී)
ප්‍රසංක Monday, 22 December 2014 07:00 AM
නාමල් බේබි ඕවට එන්නේ නැහැ. එයාට කොච්චර දේවල් කරන්න තියෙනවද ? (නදී)
අශෝක රළපනාව Monday, 22 December 2014 07:12 AM
ඇත්ත ඇතත සඳුනි, ඒ අයියා විකාර වැඩවලට එන්නේ නම් නැහැ. (නදී)
ජගත් Monday, 22 December 2014 07:21 AM
මොන විවාද ද අනේ. (නදී)
බුද්ධි Monday, 22 December 2014 12:53 PM
රටේ නායකයන්ගේ වගකීම් නොදන්නා අය කුමන විවාද වලට එන්නද? මෙතන ඔහු ගැන අතිශෝක්තියෙන් කතා කරන අය දේශපාලකයාගේ වගකීම අංශු මාත්‍රයක් හෝ නොදන්නා අය වේදිකා වල කතා කරන දේවල් දැක තිබේද? ඔහු සිතා සිටින්නේ ජනතාවගේ බදු මුදල් ඔවුන්ගේ පව්ලේ බූදලයක් කියාය. (ස)
ටෝනි Monday, 22 December 2014 07:36 AM
තාත්ත වගේ පුතත් එන්නේ නැහැ, කාරක සභාවේ ඇඩ්වයිස් අනුව බැහැ කියයි (බ)
ශ්‍රීමාලි Monday, 22 December 2014 08:07 AM
මට සහතිකයි එතුමා මේ විවාදයට එන බව. (ර)
කලන Monday, 22 December 2014 08:11 AM
පක්ෂයේ කෘත්‍යාධි කාරී මණ්ඩලයෙන් තීරණය කරන්න ඕනේනේ (දී)
දිමුතු Monday, 22 December 2014 08:13 AM
මට තියෙන ප්‍රශ්නය මොකද මේ අභියෝග නැත්තේ (දී)
ශිරන්ති Monday, 22 December 2014 08:18 AM
ශ්‍රීමාලි අක්කේ.9 වෙනිදාට පස්සෙද ? (දී)
හේරත් Monday, 22 December 2014 08:17 AM
නාමල් ඒවිද? (දී)
ප්‍රියන්ත Monday, 22 December 2014 08:19 AM
හැමෝම අභියෝග කර කර ඉන්නවා (දී)
පද්මිණී Monday, 22 December 2014 08:24 AM
රාජපක්ෂ පරපුරේ කෙනෙක් ප්‍රසිද්ධ විවාදයකට අාවේ කවදද, කොතැනද? (බ)
කිංග්ස්ලි පෙරේරා Monday, 22 December 2014 08:30 AM
ප්‍රසිද්ධ වෙන්න කියන කතා. (බ)
සමන් Monday, 22 December 2014 08:34 AM
කව්ද මේ සෝලන්ගාරච්චි නාමල් එක්ක වාද කරන්න (බ)
රණසිංහ Monday, 22 December 2014 08:43 AM
එන්නේ නැති බව දන්නා හින්ද තමයි බය නැතිව අභියෝග කරන්නේ. (බ)
බන්දුල පෙරේරා Monday, 22 December 2014 09:34 AM
තමන්ගේ මට්ටමේ කෙනෙක්ට අභියෝග කරන්න. (දී)
සමන් Monday, 22 December 2014 09:38 AM
මේ වෙලාවේ අවශ්‍ය මේ වගේ වාද තමයි (දී)
ඒඩ්‍රියන් දි මෙල් Tuesday, 23 December 2014 01:10 PM
මැස්සෙක් ගිය උඩ (නදී)
බන්දුල ද සිල්වා Monday, 22 December 2014 10:34 AM
සංවාද, විවාද මෙවන් සමයක බොහෝ වැදගත් . ජනතාවට ඇතුලාන්තයේ වූ නොවූ දේවල් දැන ගන්නට හා අපක්ෂපාතී ඡන්ද දායකයන්ට තම ඡන්දය විචාරශීලීව භාවිතා කරන්නට හොඳ මග පෙන්වීමක් ඒ තුලින් ලබා ගත හැකියි. නාමල් එනවනම් ඒක හුඟක් හොඳ තීරණයක්. (හේ)
චමින්ද Monday, 22 December 2014 10:35 AM
මේ දෙන්නගේ සමාන කමක් තියෙනවාද කියලා මම කල්පනා කරලා බැලුවා. ගුත්තිල මුසිලලා හැම තැනකින්ම මතුවෙනවා. ඕවට සම්බන්ධ වෙනවාට වඩා මැතිවරණ කටයුතු වලට සහභාගිවෙලා හිටං අපේ නායකයා දිනවමු. (හේ)
දීපාල් Monday, 22 December 2014 11:06 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සබාව අනුමැතිය නොදේ (බ)
ශසික Tuesday, 23 December 2014 03:52 AM
සෝලංග ආරච්චිගේ වටේ හිටිය තරුණයොත් අද එතුමාව තනිකරලා ගිහින්. ඉතින් අද තරුණයෝ ගැන මොන කතාද ? (නදී)
චාමික Thursday, 25 December 2014 11:12 AM
රාජපාක්ෂිකයින්ට විතරද අද කාලේ උඩ යන්න පුලුවන් (නදී)