අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා පාපන්දු (ලීග්) තරගාවලියේදී තරග 8 කට සහභාගි වූ සොලිඞ් කී‍්‍රඩා සමාජය ප‍්‍රසාද ලකුණු 17 ක් ලබාගනිමින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටී. කෙසේ වෙතත් තරග 6 කදී ප‍්‍රසාද ලකුණු 15 ක් සමගින් ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ සිටින යුද හමුදාවෙන් සොලිඞ් පිලට තර්ජනයක් එල්ල වී තිබේ.
පසුගිය 24 වැනිදා වන විට ‘බී’ කාණ්ඩයේ පවත්වා තිබූ තරග සංඛ්‍යාව 35 කි.
‘ඒ’ කාණ්ඩයේ තරග 30 ක් අවසන් වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ තමන් ලබාසිටි පෙරමුණ රැක ගැනීමට නාවික හමුදාව සමත්වී තිබේ. නාවික හමුදා පිල තමන් සහභාගීවූ තරග 6 න් 4 ක් ජයග‍්‍රහණය කර තිබෙන අතර ඉතිරි තරග 2 ජය පරාජයෙන් තොරව අවසන් කර තිබේ.
ඒ කාණ්ඩය
නො |
කී‍්‍රඩා සමජයේ නම |
තරග |
ජය |
වි. නැ. |
පරාජය |
ලැබූ ගෝල |
දුන් ගෝල |
ප‍්‍රසාද ලකුණු |
1 |
නාවික හමුදාව |
06 |
04 |
02 |
00 |
13 |
01 |
14 |
2 |
කොළඹ |
06 |
03 |
02 |
01 |
16 |
06 |
11 |
3 |
ජාවාලේන් |
07 |
03 |
02 |
02 |
08 |
06 |
11 |
4 |
බ්ලූ ස්ටාර්ස් |
06 |
03 |
01 |
02 |
07 |
03 |
10 |
5 |
රත්නම් |
07 |
02 |
02 |
03 |
11 |
12 |
08 |
6 |
සෝන්ඩර්ස් |
06 |
02 |
02 |
02 |
06 |
04 |
08 |
7 |
ගුවන් හමුදාව |
06 |
02 |
02 |
02 |
05 |
05 |
08 |
8 |
මාතර සිටි |
06 |
01 |
03 |
02 |
05 |
11 |
06 |
9 |
මීගමුව යූත් |
05 |
00 |
03 |
02 |
04 |
11 |
03 |
10 |
සුපර් සන්ස් |
05 |
00 |
01 |
04 |
02 |
18 |
01 |
බී කාණ්ඩය
නො |
කී‍්‍රඩා සමජයේ නම |
තරග |
ජය |
වි. නැ. |
පරාජය |
ලැබූ ගෝල |
දුන් ගෝල |
ප‍්‍රසාද ලකුණු |
1 |
සොලිඞ් |
08 |
05 |
02 |
01 |
15 |
08 |
17 |
2 |
යුද හමුදාව |
06 |
05 |
00 |
01 |
19 |
04 |
15 |
3 |
අප්කන්ටි‍්‍ර ලයන්ස් |
08 |
03 |
03 |
02 |
15 |
14 |
12 |
4 |
රිනවුන් |
07 |
03 |
02 |
02 |
10 |
12 |
11 |
5 |
නන්දිමිත‍්ර |
08 |
02 |
03 |
03 |
13 |
21 |
09 |
6 |
දොන් බොස්කෝ |
08 |
02 |
02 |
04 |
12 |
12 |
08 |
7 |
නිව් යංග්ස් |
06 |
02 |
01 |
03 |
08 |
11 |
07 |
8 |
පොලිසිය |
07 |
01 |
03 |
03 |
12 |
14 |
06 |
9 |
පෙලිකන්ස් |
06 |
01 |
03 |
02 |
07 |
08 |
06 |
10 |
කළුතර පාර්ක් |
06 |
01 |
01 |
04 |
08 |
15 |
04 |
(*)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සොලිඞ් පිලට යුද හමුදාවෙන් තර්ජනයක්