IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


සෙලින්කෝ අයිතිවාසිකම් පෙත්සම් ලබන සඳුදා විභාගයට

ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් සමාගමට සහ සෙලින්කෝ ශ්‍රීරාම්  කැපිටල් සමාගමට එරෙහි අයිතිවාසිකම් පෙත්සම් දෙකද එම සමාගම් දෙකට එරෙහිව ගොනුකර ඇති තවත් අයිතිවාසිකම් පෙත්සම් දෙකක්ද ලබන සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම සඳහා හදිසියේම ලැයිස්තු ගත කර තිබේ. ගෝල්ඩන් කී ක්‍රෙඩිට්කාඞ් සමාගමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කර තිබූ මුලික විරෝධතාවක් පිළිබඳ නියෝගය ප‍්‍රකාශයට පත් කිරීම මීට ඉහතදී අධිකරණය විසින් කල්තබා තිබිණි. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝෂාභියෝගයේ මුල් චෝදනාව වනුයේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් කීපයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩු විභාග කිරීමේ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරමින් සිටියදී එම නඩුවල විෂය වස්තුවක් වන සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ආයතනයකට අයත් නාරාහේන්පිට ”ටි‍්‍රලියම්” නිවෙසක්  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි දෙදෙනකු විසින් ලබාදෙන ලද ඇටර්නි බලපත‍්‍රයක් මත ඒ දෙදෙනාගේ නමට මිලදී ගැනීම යන්නයි.



අදහස් (0)

සෙලින්කෝ අයිතිවාසිකම් පෙත්සම් ලබන සඳුදා විභාගයට

ගාමිණි Thursday, 08 November 2012 08:35 PM

අනාගත බලාපොරොත්තු සහිතව තැන්පත් කළ මුදල් ගසාකෑවා නම්, එහෙම අයට හොදක් වෙන්න නම් එපා. (නි)

:       0       0

ලකී Friday, 09 November 2012 09:49 AM

ගෝල්ඩන් කි වංචාවට සාධාරණයක් කරන්න

:       0       0

දම්මි Friday, 09 November 2012 09:59 AM

අපිත් බලං ඉන්නවා එච්චරයි

:       0       0

ප්‍රසන්න Friday, 09 November 2012 11:42 AM

නින්දෙන් නැගිටලද කොහෙද (ස)

:       0       0

ඉරාජ් Tuesday, 14 May 2013 07:25 PM

කට්ටියක් එහේ සවාරි යනවා.සෙලින්කෝ විශ්වාස කළ අය‍ගේ ඉරණම කෙසේ විසදේද? (නි)

:       0       0

රත්න Thursday, 08 November 2012 06:52 PM

"සෙලින්කෝ" ව්‍යාපාරයේ වත්මන් අයිතිකරුවන් කවුද කියලා හොයලා බලමුද? (නි)

:       0       0

ගයාන් Thursday, 08 November 2012 06:54 PM

දැනුයි ඒක මතක් වෙලා තියෙන්නේ. (නි)

:       0       0

සිල්වා Thursday, 08 November 2012 07:16 PM

මේ මිනිස්සුන්ට කවදාද සහනයක් දෙන්නේ

:       0       0

විරාජ් Thursday, 08 November 2012 07:48 PM

ජයවේවා

:       0       0

රඛිත Friday, 09 November 2012 09:17 AM

ෆොන්සේකා මහත්තයෝ, ඉක්මනින් ඔබතුමාගේ පෙත්සමත් දාන්න, සුබදායක තීන්දුවක් ඕනෑ නම්. (නි)

:       0       0

චතූ Friday, 09 November 2012 09:27 AM

”ටි‍්‍රලියම්” නිවෙසක් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි දෙදෙනකු විසින් ලබාදෙන ලද ඇටර්නි බලපත‍්‍රයක් මත ඒ දෙදෙනාගේ නමට මිලදී ගැනීම - ඉතින් ඒ මිලදී ගත්තු කෙනාට එපායැ නඩු දාන්න, මේ මනුස්සයා ඒකෙ අයිතිය පවරගෙන නම් ඒකට වෙනම නඩුවක් ගොනු කරන්න. ඕකට දොශාභියෝග දාලා හරියන්නෙ නෑ නෙ...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 650 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 1485 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 72 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 1789 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 2513 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 2399 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39511 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25739 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1182 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site