IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


සාලින්දගේ ජීවිතයට අනතුරක් නෑ

මධ්‍යම පළාත් සභාපති සාලින්ද බණ්ඩාර දිසානායක ඔහුගේ ගොවිපළේ සිට රෝහලට රැගෙන ආ බවත්, ඔහුගේ ශුසුම්නාවට හානි සිදුවී නැති බවත්, එහෙත් දැඩිසත්කාර ඒකකයට ඇතුල් කර ඇති බවත් මහනුවර රෝහල කියයි. ඔහු සිටි කටුමැටි ගෙයි ඉහළින් තංගුස් පටක් එල්ලෙමින් තිබූ බව පොලීසිය කියයි. එහි ගිය කිසිවකු ඔහුගේ දෙපයින් ඉහළට උස්සා ඔහුට උදව් කර ඇතැයි ද පොලීසිය කියයි. සාලින්ද දිසානායක මහතා උසස් අධ්‍යාපන ඇතැමි එස් බී දිසානායකගේ සහෝදරයකි.



අදහස් (0)

සාලින්දගේ ජීවිතයට අනතුරක් නෑ

සමන් Saturday, 10 November 2012 08:03 PM

එහෙනම් කමක් නැහැ

:       0       0

මොහොමඩ් Saturday, 10 November 2012 10:11 PM

අපිට ආරංචි විදියට නම් එයා සිය දිවි නසාගන්න හදලයි තියෙන්නේ. (නි)

:       0       0

සාදිරිස් Saturday, 10 November 2012 10:04 PM

http://www.gossip9.com/2012/11/blog-post_10.html#more (නි)

:       0       0

නුවන් Saturday, 10 November 2012 10:35 PM

කළකම් පළදෙනවාලුනේ. (නි)

:       0       0

තුෂාර Saturday, 10 November 2012 02:53 PM

අනේ හොදයි

:       0       0

අසාන් Saturday, 10 November 2012 03:29 PM

කාගේ හරි වැඩක්ද (ස)

:       0       0

සමන් Saturday, 10 November 2012 03:40 PM

ජයවෙවා

:       0       0

නවින් Saturday, 10 November 2012 04:01 PM

එහෙනම් ඇති

:       0       0

නාලක Saturday, 10 November 2012 03:46 PM

ඉක්මන් සුවය

:       0       0

අචිනි Saturday, 10 November 2012 04:08 PM

අයියෝ වෙන කෙනෙක්ට වෙන්න ඕන දෙයක් නේ මෙයාට ‍වුණේ (ස)

:       0       0

දිනූෂ Saturday, 10 November 2012 04:19 PM

මැරෙන්න යද්දි මොනවද දන්නේ නෑ හිතුනේ (ස)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 10 November 2012 04:57 PM

අනුකම්පාව ලබාගන්න කළ සෙල්ලමක් ලෙල්ලමක් උනාද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1325 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1495 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 927 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 404 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1331 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site