IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


සිල්මාතාවට අතවර කළැයි රිමාන්ඞ්

නඩුවක දඩයක් ගෙවීමට මුදල් ඉල්ලා ආරාමයකට ඇතුළු වී එහි තනිව වැඩ විසූ දසසිල් මාතාවකට අතවර කළැයි කියන සැකකරුවකු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියෝග කළාය. කැලණියේ ගෝනවල දසනායක ආරච්චිගේ සරත් ප‍්‍රියන්ත ඔහුය.



අදහස් (0)

සිල්මාතාවට අතවර කළැයි රිමාන්ඞ්

රොෂාන් Wednesday, 05 October 2011 10:43 AM

කරුණාදාසගේ අම්මා තාත්තා ගැන අපිට හිතා ගන්න පුඵවන්

:       0       0

ශ්‍රියන්ත Wednesday, 05 October 2011 11:25 AM

කරුණාදාස සුනඛයෙකි

:       0       0

සෝමපාල Wednesday, 05 October 2011 12:31 PM

කරුණාදාස වගේ එවුන් ඉස්සෙල්ලම උල තියන්න ඕනි. ඊට පස්සේ අපරාධකාරයව මරල දාන්න ඕනි.

:       0       0

නාලක Tuesday, 03 January 2012 12:20 AM

සෝමපාලගේ කතාව හරියට හරි

:       0       0

රොෂාන් Monday, 30 March 2015 06:00 AM

මේ වගේ දේවලට මරණ දඬුවම් ලබා දි යුතුයි(දිල්)

:       0       0

නාලක Friday, 08 April 2016 12:16 PM

ඒවුනාට ඔය නිදන් හාරපු අය යස අගේට ඇප පිට ඉන්නේ (බ)

:       0       0

රෝහණ Saturday, 10 September 2016 06:37 AM

කරුණාදාස, ඔයා සතෙක් වගෙයි. මුළු රටේම මිනිසුන්ගේ ශාපයත් ඔබට! ඔබගේ අදහස දැකලා මට අප්‍රසන්නයි (නි)

:       0       0

කරුණාදාස Tuesday, 04 October 2011 03:54 PM

සිල් බිදෙන්ට ඇති මයෙ හිතේ.

:       0       0

ඉන්දික රුශාන්ත Tuesday, 04 October 2011 06:06 PM

පොඩි එවුන්ට ඉන්න දෙන්නේ නැති රටේ සිල් රකින අයට ඉන්න දේවිද මුන්ව උල තියන්න ඕන

:       0       0

ජයන්ත Tuesday, 04 October 2011 06:47 PM

මෙවා විහිඵවට හිතන කරුණාදාස සිව්පාවෙක් වගෙයි

:       0       0

samudra Wednesday, 05 October 2011 09:02 AM

මෙහෙණියක වී සසර කතරෙන් එතෙර වෙන්නට පාරමී පුරනා තිරිසන් මිනිසෙකු කෙළසූවා ඒ සිල් මාතා.... (...ගීතයක මෙහෙම තිබුනට මෙහෙණි සසුන ලංකාවේ නෑ...)

:       0       0

ප්‍රසාද් Wednesday, 05 October 2011 09:42 AM

මේවා දිහා බලන්නේ මිනිස්සු හිනාවෙවී කරුණාදාස ලජ්ජාවිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මම අපේ සමහර මන්ත්‍රීවරුන් අඳුනන්නේ නෑ
2025 අප්‍රේල් මස 13 322 0

ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.


මියන්මාරය යළි සෙලවෙයි
2025 අප්‍රේල් මස 13 405 0

මියන්මාරය යළිත් වරක් ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසටය.


මාස තුනට වෙඩිතැබීම් තිහක්:30ක් මරුට
2025 අප්‍රේල් මස 13 141 0

පසුගිය මාස තුනක කාලයේදී වෙඩි තැබීම් තිහක් සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.


සරසවි ඇඳුරන් 13 දෙනෙකුගෙන් කෝටි 9 ක පොල්ලක්
2025 අප්‍රේල් මස 13 283 0

ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන්


අධිවේගයේ දින දෙකක ආදායම කෝටි 10ක්
2025 අප්‍රේල් මස 13 286 0

දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ පවසයි.


අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නෑ
2025 අප්‍රේල් මස 13 164 0

අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නොලැබෙන බව පවර්ටි ඇනලිස් ආයතනයෙන් කරන ලද සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක ස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 67 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 220 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 773 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site