පසුගිය අගෝස්තු 04 වැනිදාට යෙදී තිබුණ අර්බාස් ඛාන්ගේ (සල්මාන්ගේ බාල සොහොයුරු) උපන් දිනයට මුලින්ම සුබ පතා ඇත්තේ ඔහුගේ හිටපු බිරිඳ මලේයිකා ආරෝරා ඛාන් බව සඳහන්. ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා මෙම සුබ පැතුම අර්බාස්ට එක් කර ඇති බවට වාර්තා පළ වෙනවා.
ලැබෙන තොරතුරු වලට අනුව අර්බාස්ද අර්බාස්ගේ නැගෙණිය අර්පිතා හා ඔහුගේ සැමියාද මෙම සුබපැතුමට පිළිතුරු යවා ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත්, සල්මාන්ගේ නිවසේ පැවැත්වෙන අර්බාස්ගේ උපන්දින සාදය වෙනුවෙන් මලේයිකාට ආරාධනාවක් කර නොමැති බවද සඳහන්ව ඇත.
මීට මාස කිහිපයකට පෙර මොවුන් දෙදෙනා දික්කාසද වූ අතර, ඔවුන් දෙදෙනාගේ දරුවාද මේ වන මලේයිකා භාරයේ සිටින බව සඳහන් වේ. මේ වනවිට මලේකාද ජනප්‍රිය සිනමා චරිතයක් සමග පෙමින් බැඳි සිටින බවටද නිලනොලත් තොරතුරු වාර්තා කර සිටියි.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි
නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ
13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සල්මාන්ගේ මල්ලිගේ උපන් දිනයට මුල්ම සුබ පැතුම මලේයිකාගෙන්