සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මන් ඛාන් රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ කබීර් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය වන "ටියුබ්ලයිට්" සඳහා මේ වනවිට නිළියක් සොයමින් සිටින බවට තොරතුරු ලැබෙනවා.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මේ වනවිටත් සල්මන් කැමැත්ත ලබා දී ඇති අතර, කබීර් ඛාන් අධ්‍යක්ෂණය කළ "එක්තා ටයිගර්" චිත්‍රපටයේ රඟපෑ කත්‍රිනා කයිෆ්ට මෙම චිත්‍රපටයේ සල්මාන් ඛාන් සමගින් රඟපෑමට ආරාධනා කර ඇතිමුත් ඇය ඒ සම්බන්ධව මේ වනවිටත් නිශ්චිත පිළිතුරක් ලබා දී නොමැති බවයි සඳහන් වෙන්නේ.
"එක්තා ටයිගර්" චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වූ අතර, ඒ නිසාම කබීර් සිය අලුත්ම චිත්‍රපටයටද සල්මාන් හා කත්‍රිනා කයිෆ් සම්බන්ධ කරගැනීමට තමා උත්සාහ ගෙන ඇති අතර එය ව්‍යාර්ථ වීම නිසා දැඩි කණස්සල්ලයකින් පසුවෙන බවටද තොරතු වාර්තා වෙනවා. කෙසේ වෙතත්, ඔහු ඇතුළු "ටියුබ්ලයිට්" චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම ඉදිරියටත් කත්‍රිනාව සම්බන්ධ කරගැනීමට සූදානමින් සිටින බවට මෙම තොරතුරු තවදුරටත් වාර්තා කරනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සල්මන්ට කත්‍රිනාව ජෝඩු කරන්නට ගත් උත්සාහයක්