ඉදිරියේදී නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති %කික්^ දෙවැනි චිත්‍රපටයේ සල්මාන් ඛාන්ට ද්විත්ව චරිත නිරූපණය කිරීමට අවස්ථාව ලැබී ඇතැයි "ඉන්දියන් එක්ස්ප්‍රස්" වෙබ් අඩවිය වාර්තා කරයි. "කික්" චිත්‍රපටයේ තිර පිටපත් රචක සජිද් නඩ්දිල්වාලා මේ වනවිට මෙහි තිර පිටපත රචනා කරමින් සිටින බවටද වාර්තා වෙනවා. චිත්‍රපට අධ්යක්ෂවරයාගේ ඉල්ලීමක් මත මෙසේ මෙම තිර පිටපතට ද්විත්ව චරිත එක් කළ බවයි, නඩ්දිල්වාලා මාධ්‍යයට පවසා ඇත්තේ.
කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් ගැටලු කිහිපයකට මේ වනවිට මුහුණ දී තිබෙන අතර, ඉන් ප්‍රධානම ගැටලුව වී ඇත්තේ මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් ආරම්භ කිරීමට පෙර සල්මාන් ඔහුගේ සොහොයුරු අර්බාස්ගේ "ඩබාන්ග්" තුන්වැන්නට එක්ව එහි රූපගත කිරීම් කටයුතු සඳහා එක්වෙනවාද යන්නයි. "කික්"දෙවැන්න මෙන්ම "ඩබාන්ග්" තුන්වැන්න ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපට බව මේ වන විට නම් කර තිබේ.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි
නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ
13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සල්මාන්ට ද්විත්ව චරිතයකට