යොවුන් නළු වරූන් ධාවන් යොදා ඉදිරියේදී නිර්මාණ කිරීමට සැලසුම් කර ඇති "ජුඩ්වා" දෙවැනි චිත්‍රපටයේ විශේෂ චරිතයක් %ජුඩ්වා^ පළමු චිත්‍රපටයට පෙනී සිටි සල්මාන් ඛාන්ට ලබා දීමට එහි අධ්‍යක්ෂක ඩේව්ඩ් ධාවන් කටයුතු කර තිබෙනවා. වරූන් ධාවන්ගේ පියා වන ඩේව්ඩ් ධාවන් මෙම චිත්‍රපටය ලබන වසරේ අගදි ප්‍රදර්ශනය කිරීමටද සැලසුම් කර තිබෙන බව සඳහන්.
"ජුඩ්වා" දෙවැනි චිත්‍රපටය සඳහා සල්මාන්ට මුලින් ආරාධනා කර තිබුණ අතර, ඔහු එම චරිතය ප්‍රතික්ෂේප කිරීමත් සමග එම චරිතයට සායිෆ් අලී ඛාන් තෝරාගත් බවටද තොරතුරු වාර්තා වුණා. එහෙත්, පසුව ඩේව්ඩ් ධාවන් මෙම චිත්‍රපටය සිය පුත් වරූන් යොදා නිර්මාණය කිරීමට පසුව අදහස් කර තිබෙනවා.
වරූන් සමගින් මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ප්‍රධාන නිළිය මෙන්ම සෙසු චරිත පිළිබඳව මේ වනවිට මාධ්‍යය දැනුම්වත් නොකර ඇති අතර, ශ්‍රද්ධා කපූර්, පරිනීති චොප්රා, ක්‍රිත් ෂැනොන්ගේ නම් මෙහි ප්‍රධාන නිළි චරිතයට තෝරා ගන්නා බවට මේ වනවිට ඉඟිපළ වී තිබෙනවා.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි
නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ
13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සල්මාන්ට විශේෂ චරිතයක්