වසර අගදී විවාහ වීමට තිරණය කර ඇති බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් සමගින් ඔහුගේ පෙම්වතිය වූ ලුලියා වැන්තර් (රුමෙනියාවේ මෝස්තර නිරූපිකාව) මේ දිනවල සිය විවාහය සඳහා සූදානම් වෙන බව වාර්තා වේ. කෙසේ වෙතත්, බොලිවුඩ් සිනමා වෙබ් අඩවි සඳහන් කරන්නේ සල්මාන් හා ලුලියා සිය විවාහය ගැන නොසිතා ජූලි 03 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති සල්මාන්ගේ "සුල්තාන්" චිත්‍රපටයට සූදානම් වන බවය.
මෙම චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් කටයුතු පසුගියදා ඉන්දියාවේ චන්දිගර්හි නිමාව දුටු අතර, ලුලියා ඇතුළු සල්මාන් ඛාන්ගේ මාපියන්ද මෙහි අවසන් රූපගත කිරීම් කටයුතු සඳහා සහභාගී වී සිටි බව සඳහන්. එමෙන්ම මෙම රූපගත කිරීම් කටයුතු අවසන් වීමත් සමග සල්මාන් හා ලුලියා දෙදෙනා මේ වනවිට මෙහි ප්රචාරක කටයුතු සඳහාද එක්ව සිටින අතර, සල්මාන් සමගින් ලුලියාද මෙම ප්රචාරක කටයුතු සඳහා සම්බන්ධවීම හේතුවෙන් මෙම චිත්‍රපට ප්රචාරක කටයුතු සඳහා අමතර ප්‍රසිද්ධියක්ද ලැබී තිබෙන බව දැනගැනීමට ලැබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සල්මාන් ඛාන් එක්ක ලුලීයා