සල්මාන් ඛාන්ගේ නිෂ්පාදනයක් වූ 'ජායි හෝ' චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි ඩේෂි ෂා සල්මාන් ඛාන්ගේ විවාහය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් පසුගියදා සිදුකොට ඇත. එක්තරා වෙබ් අඩවියක් සමගින් එක්වෙමින් ඩේෂි පවසා ඇත්තේ සල්මාන් හැමදාම තනිකඩව සිටිනවාට තමා දැඩි කැමැත්තකින් පසුවෙන බවය.
සල්මාන් විවාහ නොවෙන්නේ නම් තමාද විවාහය අත්හරින බව ඇය මෙහිදි වැඩිදුරටත් සඳහන් කොට තිබේ. කෙසේ වෙතත්, මේ වනවිට සල්මාන් හා ලුලියා වැන්තර්ගේ විවාහය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට ස්ථිර කරගෙන තිබේ. 'ජායි හෝ' චිත්‍රපටය තිරගත වූ 2015 වසරේ ජනවාරියේ මාසයේදී සල්මාන් හා ඩේෂි අතර ආදර සම්බන්ධයක් පවතින බවටද රාවයක් පැතිර ගිය අතර, සල්මාන් මෙන්ම ඩේෂිද එම කට කතා ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සල්මාන් විවාහ වෙනවට 'ඩේෂි' අකැමැතියි