පසුගිය ඔක්තෝබර් 28 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ කරන් ජෝහර්ගේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ හා අජේ දේව්ගන්ගේ ‘ශිවායි’ චිත්‍රපටවල ප්‍රධාන චරිත සඳහා දායකව සිටින අයිශ්වර්යා හා අජේ දේව්ගන් දෙදෙනාට බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් විසින් කෙටි පණිවිඩයකින් සුබ පතා තිබෙන බව සඳහන්.
කෙසේ වෙතත්, අජේ මෙන්ම කරන්ද සිය චිත්‍රපටවල මංගල දර්ශනය සඳහා එක්වීමට ආරාධනා නොකර තිබුණ අතර, ෂාරුක් ඛාන්ටද එසේ ආරාධනා නොකර තිබුණ බව සඳහන්වනවා. එහෙත්, ආක්ෂේ මෙන්ම අමීර් ඛාන්ද මෙම චිත්‍රපට ද්විත්වයේම මංගල දර්ශන සඳහා එක්ව තිබුණ බව සඳහන්.
රන්බීර් කපූර් සිය මිතුරු, මිතුරියන් සියලු දෙනාටම ආරාධනා පත් යවා තිබුණද ඔහුගේ හිටපු පෙම්වතිය වු කත්රිනාට එසේ ආරාධනා පතක් නොයවා තිබුණ බව වාර්තා වෙනවා. නමුත්, කරන් ජෝහර් මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට කත්‍රිනාද ආරාධනා කර තිබුණ අතර, ඇය එය රන්බීර් නිසා ප්‍රතික්ෂේප කර තිබුණා.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද
සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සල්මාන් සුබපතලා කෙටි පණිවිඩ යවලා