සිල් රෙදි මිලට ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ රජයේ සමයේ රුපියල් හැත්තෑ කෝටියක් මුදල් වැය කළැයි හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ හා නියාමන කොමිසමේ හිටපු ලේකම් අනුෂ පැල්පිට ට එරෙහි කොළඹ මහාධිකරණයේ ගොනු කර තිබු නඩුව මැයි 25 වැනි දා කල් තැබීණි.
මුල්‍ය අපරාධ විමර්ශන අංශය පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සිල්රෙදි නඩුව කල් යයි
පරාක්‍රම Friday, 29 April 2016 01:54 PM
අංකල්ලව බේරාගන්න ඒවා වනයේ සුන්දර ඇත්තියක් ඉදිරිපත් වේවිද මන්දා....(බ)
කිර්ති Friday, 29 April 2016 10:36 PM
මුල්‍ය අපරාධ විමර්ශන අංශය තව ඉක්මන් කරන්න. ජනතාව කලකිරිලා ඉන්නේ. හිටපු ඇමතිලා විතරක් නෙමෙයි ඇමතිලාට වන්දිබට්ටකම් කල ලොකු නිලධාරි තවම ඒ ආයතන/කාර්යාංශ ඇතුලෙමයි. ජනතාවගෙන් තවමත් පඩි ලබනවා. මේ අයයවවත් අල්ලා දඩුවමක් දෙන්න. (ර)
රොකී Saturday, 30 April 2016 01:50 AM
කරලා තියෙන්නේ මහා පුණ්‍යකරුමයක් නිසා මේ පින්වතුන්ට ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙයි (නි)
විජේලතා රාජපක්ෂ Friday, 29 April 2016 11:25 AM
නඩු කල් දැමීමෙන් ලෝක වාර්තාව දැනට තබා තියෙන්නේ ශ්‍රී ලංකාවයි (බ)
සුනිල් Saturday, 30 April 2016 06:28 AM
සල්ලි ගෙදරින් ගෙනාවා නම් ඉතින් කොහොම වියදම් කළත් අපිට කමක් නැහැ (නි)
සිරි Saturday, 30 April 2016 06:38 AM
සිල් රෙදි බෙදීමත් වරදක්ද? අනේ අපෝ රටකට ගිය කලක්! (නි)