IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සෙල්ලම් පිස්තෝලෙට කථානායක කනගාටුව පළ කරයි

මත්තල ගුවන්තොට හා හම්බන්තොට වරාය බැලීමට ගිය එජාප මන්ත්‍රීන් දස දෙනාට තර්ජනය කළ පහර දුන්නේ යැයි කියන සිද්ධිය ගැන කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද සිය කනගාටුව ප්‍රකාශ කළේය.

පසුගිය 17 වැනි දා වු එම සිද්ධිය ගැන වැඩබලන විපක්ෂ නායක ජෝන් අමරතුංග මහතා කථානායකවරයාට පැමිණිළි කළේය.හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පිස්තෝලයක් අමෝරාගෙන එජාප මන්ත්‍රීන් පිටුපස ලුහු බැඳ යමින් තර්ජනය කළේය.තමා අත තිබුණේ සෙල්ලම් පිස්තෝලයකියි ඔහු පසුව කීවේය.

මහජන මුදලින් කරන මෙවැනි දේ බැලීමට  හා විමසීමට විපක්ෂයට අයිතියක් ඇතැයි කී කථානායකවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් අදාල ඇමැතිවරුන් වග කිව යුතු යැයි කීවේය.

ඔවුන් වගකිව යත්තේ එහි ගිය විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව නොසැලසීම නිසා යැයි ද කථානායකවරයා පැවසීය.

 

 

 

 



අදහස් (0)

සෙල්ලම් පිස්තෝලෙට කථානායක කනගාටුව පළ කරයි

චමින්ද Thursday, 24 April 2014 02:09 PM

මම නම් කලින්ම හිතුවා පරීක්ෂණය පරක්කු වෙන කොට ,පිස්තෝලේ නිකම්ම සෙල්ලම් පිස්තෝලයක් බවට පරිවර්තනය වෙයි කියලා.අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (අ)

:       0       0

ලුම්බිණි Thursday, 24 April 2014 02:14 PM

එතකොට ඔක්කොම එතනින් ඉවරයි. (අ)

:       0       0

සිරියලතා කෙන්ය Thursday, 24 April 2014 02:18 PM

සෙල්ලම් වුණත් ඇත්ත වුණත්, මිනිසුන් භය ගැන්වීම, කෝලාහල කිරීම යටතේ ඔවුන්ට නඩු දමන්න පුළුවන් නේද? (ස)

:       0       0

සුජානි Thursday, 24 April 2014 02:18 PM

බයිස්කොප් ජවනිකාව මෙසේ නිමවිය. මෙතෙක් කල් රස විදපු මහ ජනතාවට ස්තුතියි. (ස)

:       0       0

ලලිත්-එස්එල් Thursday, 24 April 2014 02:21 PM

නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ. (ස)

:       0       0

ප්‍රසන්න Thursday, 24 April 2014 03:10 PM

ඕක මොකක්ද (අ)

:       0       0

නිලන්ති Thursday, 24 April 2014 03:10 PM

මට නිකන් පිස්සු වගේ. (ස)

:       0       0

ජයවර්ධන Thursday, 24 April 2014 02:34 PM

මට මුකුත් මතක නෑනෙ. මොකක්ද මේ අවුල (ස)

:       0       0

පානි Thursday, 24 April 2014 02:37 PM

ඔන්න මතක තියා ගන්න සුදුසු කෙනෙක්. ඊළඟ පාරත් ගිහින් ඡන්දෙ දාන්න පුළුවන්. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 24 April 2014 04:06 PM

හොර පොලිස් සෙල්ලම කරන කොට තමා මේ ප්‍රශ්නේ ගැන කෝල් එක ඇවිත් තියෙන්නේ.ඉතින් මෙතුමා සෙල්ලම් පිස්තෝලේ එතනට අරන් ඇවිත් ආයුබෝවන්. (ස)

:       0       0

ජයන්ත Thursday, 24 April 2014 05:00 PM

බලයට පත්වෙන සියලුම දෙනාට දියුණු රටවල් වල බලයට පත් වී වැඩ කරන විදිය සහ විනය පිළිබඳව මනා පුහුණුවක් දිය යුතුයි (දිල්)

:       0       0

සමීර Thursday, 24 April 2014 04:25 PM

කෝ මේ අපේ බන්දුල පෙරේරා මහත්තයා, මේකටත් හොඳ කතාවක් කියාවි. (නි)

:       0       0

සමීර Thursday, 24 April 2014 05:18 PM

ජය වේවා! (නි)

:       0       0

වින්සන්ට් Thursday, 24 April 2014 04:39 PM

ලංකාදීප පුවත්පතට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

අපි සහ අපි Thursday, 24 April 2014 04:53 PM

මම මේ ලංකාවෙන් ආවට පස්සේ, දෙමාපියන් නැති වුණාටත් වඩා කණගාටු ලංකාවේ මේ වගේ සිද්ධි සැබවින්ම විඳගන්න නොහැකි වුණ එකටයි (නි)

:       0       0

භානු Thursday, 24 April 2014 05:47 PM

සමීර කිවුවත් වගේ කෝ ඇත්තටම අපේ අදහස් දාන බන්දුලතුමා? මේ සිද්ධ වුණ කලබගෑනිය විමර්ශනය කරන්න පාර්ලිමේන්තුව පැත්තේවත් ගිහිල්ලාද? (නි)

:       0       0

වසන්ත Thursday, 24 April 2014 05:59 PM

අනේ! එයාට අමතක වෙලා සෙල්ලම් එක කියලා වෙන එකක් ගෙනල්ලා වෙන්න ඇති. (නි)

:       0       0

කුසුම් Thursday, 24 April 2014 06:18 PM

හානේ! නිලූ, මටත් දැනුයි හරියටම කාරණය අවබෝධ වුණේ. අර කිවුවා වගේ හොරා පොලිස් සෙල්ලම කරමින් තමයි අර දුවපු කෙනාව අල්ලන්න සෙල්ලම් පිස්තෝලය අරන් පන්නලා තියෙන්නේ. කොහෙද ඉතින් සෙල්ලමට පිස්තෝලයක් අරන් දුවද්දීත් පින්තූර අරගෙන‍නේ. ඔන්න ඒවා නම් ඔට්ටු නැහැ හොඳේ? (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Thursday, 24 April 2014 05:58 PM

අපි මෙවැනි දේවල් විහිලු වශයෙන් සළකා සිනාසී බැහැර කරනවාද? එසේ නැත්නම් මෙවැනි දේ මතුවට සිදු නොවීමට අවශ්‍ය කටයුතු කිරීමට උත්සාහ ගන්නවාද? (නි)

:       0       0

ගජමන් Thursday, 24 April 2014 02:00 PM

කන පැලෙන්න ගහලා සොරි කිව්වා වගේ වැඩක්ද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 600 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 276 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 265 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2348 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 111 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1553 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32698 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23865 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site