IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘සෙල්ලම ලෙල්ලමක් නොකරනු‘

ක්‍රීඩා කිරීම හොඳ දෙයක් වුවත් අන් අයගේ ජීවිතවලට තර්ජනයක් වන පරිදි කරන ක්‍රීඩා  නතර කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පානදුර ශාන්ත ජෝන් ජාතික පාසලේ විදුහල්පති තිලක් ද සිල්වා මහතාට අවවාද කළේය.

මුදල් අය කර පිටස්තර ක්‍රීඩා සමාජවලට විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ ක්‍රිකට් තරඟ පවත්වන්නට ඉඩ දී ඇති හෙයින් ලෙදර් බෝල වැදී අසල්වැසි නිවාසවල දොර ජනෙල් සහ වෙනත් දේපොළවලට හානි වෙතියි ගම්වාසීහු පිරිසක් විදුහල්පතිට එරෙහිව පැමිණිලි කළහ.

  පාසල් ක්‍රීඩා පිටියේ සෙල්ලම් කිරීමේ දී අසල්වැසි නිවාසවලට සිදුවන පීඩා  වලක්වා ගැනීමට මාසයක් ඉක්මෙන්නට පෙර ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.



අදහස් (0)

‘සෙල්ලම ලෙල්ලමක් නොකරනු‘

මාලා Tuesday, 26 August 2014 03:57 AM

ඉස්කෝල වලට යාබද ඉඩම් ගත්තම ඔහොම තමා. මුලින් බෝල එනවා. බොලේ ගන්ඩ කොල්ලෝ එනවා. ටැප් එක දැක්කම වතුර බොන්ඩත් ඕනේ වෙනවා. යන ගමන් ගහෙන් ජම්බුත් කඩාගෙන ඊලග සැරේ තාප්පෙන් පනින්ඩ ලේසි වෙන්ඩ පොල් පිත්තකුත් තාප්පෙට තියල යන්නේ. ඔය අතරේ ගෙදර ලස්සන කෙල්ලෙක් හිටියොත් බෝලේ වැටෙන්නේ ඒ ගෙදරට මයි. අපි ඉස්කෝලේ යන කාලේ නං එහෙමයි දැන් වෙනස් ද දන් නැහැ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 25 August 2014 12:41 PM

ඔව් ඔව් සෙල්ලන්ද කොල්ලෝ කිවලු , පොඩි දරුවෙක්ගේ අැඟේ එහෙම වැදුනොත් බබිත් සුන් බබිගේ මමිත් සුන් ! (අ)

:       0       0

හැරිසන් Tuesday, 26 August 2014 05:14 AM

ඒක ඇත්ත (නි)

:       0       0

සත්‍යයා Monday, 25 August 2014 03:04 PM

පිටබැද්දර ජයා ට හොඳ හැකියාවක් තියෙනවා පාඨකයින්ගේ සිත් බැඳගන්න අයුරින් අදහස් ප්‍රකාශ කරන්න. ජය වේවා!(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1094 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 743 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1147 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 833 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 505 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 915 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site