IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සෙල්ලම ලෙල්ලම වේ

නිට්ටඹුවේ  සිසුවියක විසින් පුටුවක් මත සිරස් අතට තැබුණු බව කියන යකඩ කූරක්  සිසුවකුගේ   ඇඟේ ඇනී රෝහල් ගත කළ බව නිට්ටඹුව පොලීසිය කියයි.

යකඩ කූර සමඟ සිසුවා වතුපිටිවල රෝහලට රැගෙන ගිය බවක් අගල් හයක් පමණ මුත්‍රාශය  ආසන්නයටම යකඩ කූර ඇතුළු වී තිබු බවත් වෛද්‍යවරු කියති.

යකඩ කූරක් තිබෙන බව නොදැන සිසුවා පුටුවේ වාඩි වන්නට ඇතැයි පොලීසිය කියයි.

එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියගෙන් විමසු විට ඇය කියා සිටියේ එය විහිළුවක් බවයි.

wathupitiwala

 

 



අදහස් (0)

සෙල්ලම ලෙල්ලම වේ

සෙනරත් Thursday, 25 September 2014 04:56 PM

මම නිට්ටඹුවේ පදිංචි කාරයෙක් උනානම්, ඔය පාසලේ ළමයෙක් ලවාම ඔය වැඩේ කළ නැහැදිච්ච කෙල්ලට එම විහිලුවම කරවනවා. (දී)

:       0       0

වසන්ත Friday, 26 September 2014 05:55 AM

විදුහල්පතිගේ මොලේ අමාරුවක් ද බලන්න.(අ)

:       0       0

රත්නායක Thursday, 25 September 2014 09:30 AM

තව පොඩ්ඩක් එහෙට මෙහෙට උනා නම් ඔක්කොම ඉවරයි (දී)

:       0       0

ඉසුරු Thursday, 25 September 2014 09:30 AM

මේවා මාරාන්තික විහිලු (දී)

:       0       0

චන්දන Thursday, 25 September 2014 09:32 AM

අනේ මන්ද අද කලේ ළමයින්ගේ විහිළු !!!! (දී)

:       0       0

ඉරන්ගනී සුභාෂිනි Thursday, 25 September 2014 09:32 AM

ඔව් නේද චමින්ද (දී)

:       0       0

ප්‍රීති Thursday, 25 September 2014 09:34 AM

මේ දැරියටම වරද පවරන්න බැහැ නේද (දී)

:       0       0

හර්ෂ රත්නායක Thursday, 25 September 2014 09:41 AM

මේක ඇත්තටම විහිළුවක් වෙන්න ඇති..අපිත් ඉස්කෝලේ යන කලේ ඔහොම කලානේ..එක අනිත් අය තේරුම් ගන්න ඕනි..ඒ වරදේ ස්භාවය කියල දීල, නැවත එහෙම දේවල් වෙන එක නවත්තන්න විතරයි ඕනි..නැත්නම් අනවශ්‍ය ලෙස පීඩනයකට ලක් කරන එක හොද නැ.. (දී)

:       0       0

වසන්ත Thursday, 25 September 2014 09:52 AM

ඉස්කෝලේ ගිය හම දන්නවා මෙහෙම විහිළුවක් තියෙනවා කියල. අපේකලේ තිබ්බේ පැන්සල . අද එක වෙනස්වෙලා. අවබෝදය හා ගැටලුවට විසදුම තමයි වැදගත්. (දී)

:       0       0

බුද්ධික Friday, 26 September 2014 02:26 PM

මෙතන ඉන්න සමහර අයට නම් අතීතයක් නැහැ වගේ. ඇත්තටම අපිත් ඕවා කරලා තියෙනවා. ඕක පාසල් මට්ටමෙන් විසඳුනාම හොඳටම ඇති. (නි)

:       0       0

බන්දුල Thursday, 25 September 2014 06:05 PM

මේක විහිලුවට ගන්න එපා (දී)

:       0       0

සිසිර Thursday, 25 September 2014 10:01 AM

මේ පන්ති කමරයේ ගුරුවරු නැද්ද? (දී)

:       0       0

මංජු ප්‍රසන්න Thursday, 25 September 2014 10:10 AM

මේක පොඩි විහිළුවක් .අපි පොඩ්ඩක් හිතලා බලමුද අපි කරපුවා ඉස්කෝලේ යනකොට. ඒ ජිවිතේදී අපි මහා දේවල් හිතුවේ නැහැ . ඒ වෙලාවේ හිතට එනදේ කරා. මේක ළමයට ලොකු ප්‍රස්නයක් කරන්න ඕනි නැහැ. පොඩ්ඩක් අවවාද කලාම ඇති. (දී)

:       0       0

ප්‍රසාද් Thursday, 25 September 2014 10:14 AM

හර්ෂ සහ දයජ්ට මමත් එකඟයි , මේගැන අනවශ්‍ය කතිකාවක් හදන්න උවමනා නැහැ .(දී)

:       0       0

චතුර Thursday, 25 September 2014 10:14 AM

විහිලු කරන්න කලින් දෙපාරක් හිතන්න දුවේ (දී)

:       0       0

ගැමුණු Thursday, 25 September 2014 10:26 AM

වාසනාවකට කරදරයක් වුණේ නැහැනේ.දරුවන් දෙන්නම ආරක්ෂා කර ගත යුතුයි. ඒ සිසුවිය මේ ගැන හොඳටම පසු තැවෙනවා ඇති. සිසුවාට ඉක්මන් සුවය ලැබේවා ! (අ)

:       0       0

ගැමුණු Thursday, 25 September 2014 10:24 AM

වාසනාවකට කරදරයක් උනේ නැහැනේ.දරුවන් දෙන්නම ආරක්ෂා කර ගත යුතුයි. ඒ සිසුවිය මේ ගැන හොඳටම පසු තැවෙනවා ඇති. සිසුවාට ඉක්මන් සුවය ලැබේවා ! (දී)

:       0       0

මහේෂ්‍ Thursday, 25 September 2014 06:47 PM

දැන් මේකට පළිගන්න මොනවා කරයිද දන්නෙ නැහැ. එහෙම නොවේවා කියලා පතනවා (නි)

:       0       0

නිමල් Thursday, 25 September 2014 10:30 AM

මේ වැඩේ නියෝජ්‍ය විදුහල්පතිනියට උනා නම් (දී)

:       0       0

ජනක Thursday, 25 September 2014 10:30 AM

අම්මපා මෙහෙම නියෝජ්‍ය විදුහල්පතිනි වරු (දී)

:       0       0

රවී Thursday, 25 September 2014 10:33 AM

නියෝජ්‍ය විදුහල්පතිනිය ඒ කල ප්‍රකාශය ගැන තව පාරක් හිතන්න වෙනවා (දී)

:       0       0

සමන්ත Thursday, 25 September 2014 10:53 AM

ළමයින්ගේ දඟ වැඩනේ මේ (දී)

:       0       0

හර්ෂ Thursday, 25 September 2014 11:22 AM

මේ වගේ වැඩ ඕනේ තරම් විහිලුවට කරනවා. මේක විහිළුව වැරදුන අවස්ථාවක්... ලිංවල ඉන්න ගෙම්බෝ වගේ පොත විතරක් අතේ තියන් කිසිම සමාජ අාශ්‍රයක් නැතිව පාසල් ගිය අයට නම් ඕක බර පතල අපරාධයක් වගේ පෙනෙයි. තමයි. තමන්ගේ හිත්වල තියෙන කුහක අදහස් වලින් හැම සිසුවෙක් දිහාම බලන්න එපා..(අ)

:       0       0

මහේෂ්‍ Thursday, 25 September 2014 08:51 PM

මොනවද මේ ළමයින්ට වෙලා තියෙන්නේ? (නි)

:       0       0

චමින්ද Thursday, 25 September 2014 12:02 PM

මෙහෙම දේවල් නොවේවා. (අ)

:       0       0

දාස Thursday, 25 September 2014 09:27 PM

අඟල් හයක් ඇතුළට යන එක සුළු දෙයක්ද? (නි)

:       0       0

දිනේෂා Thursday, 25 September 2014 10:21 PM

දැන් හුඟක් අය කතා කරන විදියට ඒ ගොල්ලෝ පාසලේදී කිසිම වැරදි වැඩක් කළේ නැති අය වගෙයි. නියෝජ්‍ය විදුහල්පතිතුමියට වෙන වැඩක් කරන්න ලැබෙන්නේ නැහැ, පුටු වල උල් තියන ළමයින් ගැන හොයන්න ගියොත්. ප්‍රශ්නය වාරියපොළදී වගේ දුරදිග යන්න නොදී වැළැක්වීමට එතුමිය උත්සාහ කිරීම ගැන ස්තූතිය පුද කළ යුතුයි (නි)

:       0       0

සමන්ති Thursday, 25 September 2014 12:51 PM

නියෝජ්‍ය විදුහල්පතිනිය ගිහින් තියෙන්නේ මොන්ටිසෝරියටද? (දී)

:       0       0

චානක Thursday, 25 September 2014 01:07 PM

මේ වැඩේම උනානම් ඒ අනෙක් ළමයටත් (දී)

:       0       0

සරත් Thursday, 25 September 2014 01:41 PM

විහිළුවක් නම් තමා. එත් ටිකක් සැර වැඩියි වගේ. අායෙත් ඔය සිසුවියගෙන් ඔවැනි වැරද්දක් කවදාවත් වෙන්නේ නෑ.(අ)

:       0       0

මොරිස් Friday, 26 September 2014 01:52 AM

මේකේ අදහස් දාන අයගේ දැනුම ගැන කවර කතාද? මේ පුංචි ළමයින්ගේ පන්තියක් නෙමෙයි කියලා පෙනෙනවා. මේ වයසේ ළමයෙකුට හිතන්න බැරිද යකඩ උලක් උඩ වාඩිවුණහම මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

මොරිස් Friday, 26 September 2014 01:57 AM

හොඳයි, මේක සාමාන්‍ය විහිළුවක් කියලා කියන අයගේ ළමයෙකුට හෝ පවුලේ කෙනෙකුට වුණා නම් මොකද කියන්නේ? (නි)

:       0       0

රත්නවීර Thursday, 25 September 2014 01:49 PM

යකඩ කූරනිසා සිසුවිය මරුනම් බලා ගන්න තිබ්බා විහිළුවේ තරම (දී)

:       0       0

ගමගේ Friday, 26 September 2014 02:02 AM

මේ සමහර කියමන් දැක්කම මටත් හිතෙනවා ගොඩක් දෙනෙක් මුල අමතක කරලා කියලා. පාසල් කාලයක්, "තරුණ මදයක්" එයාලට තිබුනේ නැතුව ඇති. අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

ප්‍රියා Thursday, 25 September 2014 01:54 PM

මේ ළමයා මලා නම් මොකද කියන්නේ (දී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 26 September 2014 02:10 AM

මෙය විහිළුවක් කියලා කියන හැම කෙනෙකුටම මම විරෝධය පළකරනවා.මේ සිද්ධිය නිසා මේ දරුවාගේ ජීවිතය නැති වෙන්න තිබුනා. ජීවිතටම බලපාන ප්‍රතිඵලයකට මුහුණ දෙන්න තිබුනා.ළමයෙක් වුණත් දැනගන්න ඕනෑ තමන් කරන විහිළුවෙන් අනික් කෙනාට මොන විදිහේ දෙයක් වෙයිද කියලා හිතන්න. මේ ළමයා පුංචි ළමයෙක් නෙමෙයි. මේ නොතේරෙන වයසක් නෙමෙයි. ගුරුවරු දෙමවුපියන් මින්පසු කිසිම දිනක කිසිම ළමයෙකු අතින් මෙවැනි දෙයක් නොවන විදිහට මේ පණිවිඩය අනෙක් ළමයින්ටත් දෙන්න ඕනෑ. (නි)

:       0       0

ධම්මික Thursday, 25 September 2014 02:04 PM

කොල්ලෙක් කෙල්ලෙක්ට ඔහොම විහිලුවක් කලා නම් බලාගන්න තිබුන.(දී)

:       0       0

සෙන්සා Friday, 26 September 2014 02:18 AM

නියෝජ්‍ය විදුහල්පතිනිය හා අදාල සිසුවියගේ මනස පරීක්ෂා කළ යුතුයි.මෙික දුෂ්ඨ චෙිතනාවක්. (නදී)

:       0       0

රොහාන් Thursday, 25 September 2014 02:15 PM

මමත් ඔහොම කරලා තියෙනවා ඉස්කෝලේ යන කාලේ දෙපාරක්. මෙතන කොමන්ට් දාන සමහරුන්ට පාසල් කාලයක් තිබිල නෑ වගේ එහෙම. පුටුවේ පැන් පැන්සල් තියන එක මුහුණට පැත්තෙන් පන්සලක් අල්ලලා මේ බලපන් කියල තට්ටු දාන එක රබර් පටි වලින් ඉරටු කැලි පැන් බට වගේ ඒවා විදින එක සාමාන්‍ය දේවල් ඒ කාලේ. අනතුරුත් වෙනවා මෙහෙම, ගුටිත් කනවා, එ්කයි ළමාකාලේ කියන්නේ. නඩුකියන්න තරම් දේකට යන එක අනුවන කමක්. ඒ ළමයි යාලුවෙයි ටික දවසකින්. ළමයි නේ . (අ)

:       0       0

සශි Friday, 26 September 2014 10:27 AM

උප විදුහල්පතිනිය ගැන පරීක්ෂණයක් තියන්න (දී)

:       0       0

සිල්වා Friday, 26 September 2014 10:27 AM

මාරාන්තික තුවාලයක් උනාම විහිළුවක් ලු එකත් විහිලුවක්ද (දී)

:       0       0

ඇසළ Friday, 26 September 2014 02:52 AM

අඟල් 8 ක් සුළු දෙයක් නම් දිග අගල් 10 ක් 12 ක් වුණා නම් මොනවා කියයිද දන්නේ නැහැ. (නි)

:       0       0

දිනෙල්ක‍ා Friday, 26 September 2014 03:05 AM

අවාසනාවන්ත පුවතක් (නි)

:       0       0

ජේ කේ එල් Friday, 26 September 2014 11:02 AM

ඇත්තටම මේක විහිළුවක් වෙන්න ඇති. නමුත් විහිළුවේ ප්‍රතිපලය හිතල නෑ. විහිලුව කරන්න ඇත්තෙත්, සමහරවිට සුහදත්වය නිසා වෙන්න පුළුවන්. අවවාද කරා නම් ඇති. දැනටමත් කෙල්ල දුක් වෙනවා ඇති උණු දේට. (දී)

:       0       0

ටිකිරි Thursday, 25 September 2014 03:01 PM

මමත් ඉස්කෝලේ යනකාලේ ඉස්සරහ පුටුවේ පිරිමි ළමය ට ඔය විදියට උල් කල පැන්සලක් තිබ්බ හැබැයි ඔය තරම් දරුණු ලෙස තුවාල වුනේ නම් නැහැ . ඒ ළමය මම හිතන්නේ නැහැ අඩුම තරමේ ගෙදරවත් ගිහින් කිව්වා කියල . දශක හතරක් ගිහිල්ලත් අපි දෙන්නගේ යාළුකම තවමත් තියනවා . මේව ඒතරම් ලොකු අපරාධ නොවෙයි .(අ) .

:       0       0

එශාන් Thursday, 25 September 2014 03:43 PM

මොකාක් හෝ පරණ තරහක් තියෙන්න ඇති (දී)

:       0       0

එරංග Thursday, 25 September 2014 03:43 PM

හොඳ සෙල්ලම (දී)

:       0       0

චමින්ද Thursday, 25 September 2014 08:16 AM

නියෝජ්‍ය විදුහල්පතිනියගේ මොකුත් මොලේ අමාරුවක් එහෙම තියෙනවද දන් නැහැ.අගල් අටක විතර කුරක් විදුහල්පතිනියටත් ඇතුළු වුනානම් තේරේවි විහිළුවේ තරම කොහොමද කියලා. මේ වගේ අයටනේ, නියෝජ්‍ය විදුහල්පතිනිය තනතුරු දීලා තියෙන්නේ..... සමහර විට සිසුවිය නෑකෙනෙක් වෙන්න ඇති.....බලන් ගියහම පුදුම සිසුවියෝ තමයි අද කාලේ ඉන්නේ. (දී)

:       0       0

දිල්ශාන් Thursday, 25 September 2014 03:43 PM

ඔය වගේ වැඩ කරන්නේ උපතින්ම නපුරු කුහක කාන්තාවන් (දී)

:       0       0

දයාජ Thursday, 25 September 2014 08:20 AM

සැබවින්ම එය විහිළුවක් විය හැක.මේ සිසුවාට ඉක්මන් සුවය පතන අතර සිසුවියටද වැරැද්ද පිළිබඳව අවබෝධයක් ලබා දුන්නත්, අනවශ්‍ය ලෙස පීඩනයක් නොදිය යුතුය.එනම් ඔවුන් දෙදෙනාම සිසු දරුවන්ය.දෙදෙනාම රැක බලා ගත යුතුය. (දී)

:       0       0

ධම්ම Thursday, 25 September 2014 08:29 AM

අපේ කාලෙත් ඔහොම විහිළුවක් තිබුනා (දී)

:       0       0

කුමාර Thursday, 25 September 2014 08:32 AM

ගෑනු ලමයි කරන එවා සේරම විහිලු. පිරිමි ලමයෙක් කරොත් වෑරදි. මෙම සිද්දිය සම්බන්ඩ ව එම පාසලේ සිසුවියට අමතරව විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිනිය පන්ති බාර ගුරුවරයාත් නිතිය හමුවට ඉදිරි පත් කරන්න ඔනි. (දී)

:       0       0

සුරුවන් Friday, 26 September 2014 04:30 AM

වරකාපොලද කොහෙද මන්ද අර චණ්ඩි කෙල්ල විහිළුව දිරවන්නෙ නැතුව නටපු දාංගලේ දැක්කනේද? පිරිමි කරහම වැරද්දකුත් ගැහැණු කරහම විහිළුවකුත් වෙන එක හඳුනගන්න ඒ දෙකේ සීමා මායිම් පොඩ්ඩක් පැහැදිලි කරනවද මේ බවලත් ප්‍රඥාවන්තයන්. නොදන්න නිසයි අහන්නේ හොඳේ. (ස)

:       0       0

නිශාන්ත Friday, 26 September 2014 04:46 AM

නවතම තතු මොකද්ද මේ පුවතේ (දී)

:       0       0

සිරෝ Friday, 26 September 2014 04:46 AM

මෙහෙමත් විහිළු (දී)

:       0       0

උඩරට මැණිකේ Thursday, 25 September 2014 08:50 AM

ඔහොම ඒවා අපිත් ඉස්කෝලේ යනකාලේ කලානේ , ඒවා හරි අහිංසක විහිලු. මමත් දයජගේ අදහසට එකගයි .(දී)

:       0       0

ගයන්ත Thursday, 25 September 2014 04:28 PM

නියෝජ්‍ය විදුහල්පතිනියගේ කතාව දැක්කාම පොඩි කේන්තියක් එනවා නේද (දී)

:       0       0

කරණාරත්න Thursday, 25 September 2014 04:28 PM

දුරදිග නොබලා කරන මෙවන් වැඩ වලින් මනුෂ්‍ය ජිවිතයක් උනත් නැති වෙන්න ඉඩ තිබ්බා (දී)

:       0       0

දමිත් Thursday, 25 September 2014 04:31 PM

උරේශාගේ කතාව මම 100%පිලි ගන්නවා (දී)

:       0       0

උරේෂා Thursday, 25 September 2014 04:31 PM

මේකට දඩුවම් දුන්නොත් මේ ළමයාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කඩා කප්පල් වෙන්න ඉඩ තියෙනවා (දී)

:       0       0

නයනජිත් Thursday, 25 September 2014 04:28 PM

මේවාට දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

ලසන්ති Thursday, 25 September 2014 08:57 AM

මේ සිසුවියට දඬුවම් කල යුතුයි. නැත්නම් ඉදිරි පරපුරට පාඩමක් කියා දිය නොහැක.(දී)

:       0       0

රිද්මා Thursday, 25 September 2014 04:31 PM

මේවා ඇස් රතු වෙන විහිලු (දී)

:       0       0

පුෂ්පකුමාර Thursday, 25 September 2014 04:28 PM

මේක එක සාමාන්‍ය සිද්දියක් විතරයි (දී)

:       0       0

දම්මික Friday, 26 September 2014 05:13 AM

ලගදීම ඔය ගැහැණු ලමයාගේ පුටුවෙත් ඔයවගේම ඇනයක් සෙට් කරලා විහිලුවට විහිළුවෙන්ම උත්තර දුන්නනම් වැඩේ ඉවරනේ,නේද. (දී)

:       0       0

ගජදීර Thursday, 25 September 2014 09:06 AM

උඩරට මැණිකේ, යකඩ කුරක් ඇනගෙන බලන්නකෝ, කොහොමද සනීපෙ කියලා. (දී)

:       0       0

එදිරිසිංහ Thursday, 25 September 2014 04:31 PM

මමත් දවසක් ළමයෙක් ඉඳ ගන්නකොට පුටුව අයින් කළා (දී)

:       0       0

කළු Thursday, 25 September 2014 04:28 PM

ඔක්කොමත් හරි මැඩම්ගේ කතාව තමයි මට ඇල්ලුවේ නැත්තේ (දී)

:       0       0

දම්මික Thursday, 25 September 2014 04:28 PM

ඇති ඔයින් ගියා (දී)

:       0       0

ප්‍රසාද් Thursday, 25 September 2014 04:31 PM

අපිත් ඉස්කෝලේ ගියා මේවගේ මාරාන්තික වැඩ කලේ නැහැ (දී)

:       0       0

වින්ද්‍යා Thursday, 25 September 2014 04:28 PM

සිහි බුද්ධිය නැතුව වැඩ කරන කොට මෙහෙම වෙනවා (දී)

:       0       0

නුවන් Thursday, 25 September 2014 04:31 PM

මේකට වන්දියක් ගෙවන්න වෙයි ඒ ළමයාට (දී)

:       0       0

යොහාන් Thursday, 25 September 2014 04:28 PM

අඟල් 8 කියන්නේ සෙල්ලන් නැහැ (දී)

:       0       0

රාජකරුණා Thursday, 25 September 2014 09:14 AM

විහිලු වලට කල යුතු දේවලුත් තියෙනවා,නොකළ යුතු දේවලුත් තියෙනවා.ඒ සිසුවාට මීට වඩා කරදයක් වුනා නම් දයාජයි,උඩරට මැණිකෙයි මොකද කියන්නේ...? මෙයා නම් සාමාන්‍ය සිසුවියක් නෙවෙයි නැන්දම්මා කෙනෙක්.කොල්ලෝ කරන්නෙත් නැහැ, මෙවැනි භයානක විහිළුවක් නම්. (දී)

:       0       0

නයනජිත් Thursday, 25 September 2014 04:28 PM

ළමයි ළමයි එකතු උනාම දන්නේ නැද්ද (දී)

:       0       0

ගයත්‍රී Thursday, 25 September 2014 04:31 PM

නියෝජ්‍ය විදුහල්පතිනියගේ කාර්ය භාරය මෙය නොවෙයි (දී)

:       0       0

සේන Thursday, 25 September 2014 09:23 AM

මේ සිසුවියට තදින් අවවාද කරලා ගුරුවරු මෙයා ගැන සෙවිල්ලෙන් සිටිය යුතුය සමහරවිට මානසික ප්‍රස්නයක් සිසුවියට ඇති මේ වාගේ දරුණු වැඩ කරන්න. (දී)

:       0       0

චානක Friday, 26 September 2014 05:44 AM

නියෝජ්‍ය විදුහල්පතිතුමියට ඕක ඉතින් හැමදාම කරන සුළු වැඩක් වෙන්න ඇති. අඟල් 8 එයාට දැනෙන්නේවත් නැතුව ඇති. එකනේ මේකට කිසිම වගකීමක් නැතිව විහිළුවක් විතරයි කියන්නේ. ළමයින්ගේ පැත්තෙන් බැලුවොත් ඇත්තටම මේක විහිලුවට කරපු වැඩක් වෙන්නත් ඇති. එත් මේ ළමයාගේ පෙනුමෙන් නම් මේ වගේ විහිලුවක බරපතලකම තේරුම් ගන්න පුළුවන් වයසක කෙනෙක් බවයි පෙන්නේ. ගැණු ළමයට මේ පිරිමි ළමයාගෙන් මීට කලින් මේහා සමාන කිසියම් දෙයක් සිද්ධ වෙලා තියෙනවද කියලත් හොයන්න වෙයි මන් හිතන්නේ....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 643 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 305 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 683 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2484 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 490 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 200 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site