IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සල්ලාලයා මෙල්ලකර සෞදියෙන් පනී

ගිය වසරේ  ඔක්තෝබරයේ සෞදි අරාබියේ රියාද් නගරයේ රැකියාවට ගිය සෙවනගල කොවුල්ආරේ තිදරු මවක් වන රානී වීරසිංහ මහත්මිය පවසනුයේ හරියට කෑමක් නැතිව වැසිකිළියේ වතුර බී වහල් ජීවීතයක් ගත කළ බවයි.

 ‘සෞදි ඒජන්සිකාරයා  ලංකාවේ සමහර සේවිකාවන් ආසාව සපුරාගන්න අරගත්තා මටත් කරදර කරන්න හැදුවා.වයස අවුරු හැටකට කිට්ටු ගෑනු කෙනෙකුයි මායි මිනිහට ගහලා ඉන් බේරුණා.තවත් බොහෝ පිරිසක් සෞදියේ දුක් විදිනවා.’

 



අදහස් (0)

සල්ලාලයා මෙල්ලකර සෞදියෙන් පනී

සදුන් Saturday, 24 August 2013 08:48 AM

සෞදි ගිය මල්ලි කෙනෙකු කුණු බක්කි කාලා ජිවත් වුන ආකාරය ලංකාදීපය හෙලි කළේ දැන් සතියකට විතර කලින්. මට මත හැටියට එයා උඩවලව පැත්තේ. මේ කාන්තාවත් එම පැත්තේමයි. මෙවැනි දුප්පතුන් ඉන්න ගම ට රැකියා මේ රටේ නැද්ද? (නි)

:       0       0

ලොයිඩ් Saturday, 24 August 2013 09:03 AM

අපේ රජයට ඕන සල්ලි විතරයි (අ)

:       0       0

කසුන් Saturday, 24 August 2013 04:58 PM

රාජේෂ් මහත්මයාණනි, ඔබගේ අදහස සමග මම 100% ක් එකගයි (නි)

:       0       0

විජේබා Saturday, 24 August 2013 09:34 AM

මාධ්‍ය සධාචාරය ගැන නීතිය ඉක්මනටම ගෙනල්ලා මිනිස්සුන්ගේ ඇසට වැලි ගැහුව නම් මේවා පත්තරවල පලවන්නේ නෑ. එතකොට වගකිව යුත්තෝ බේරිලා. (නදී)

:       0       0

අසෝක Friday, 23 August 2013 08:13 PM

ඔය කොයි කවුරුත් කියනවා වගේ ඔය රටවලට යන්න එපා කියල දෙයියන්නාන්සේ කිව්වත් දරුවන් බඩගින්නේ අඩනකොට, ඉල්ලගන්න තරම් වත් පෝසත් කෙනෙක් අහල ගම හතකවත් නැතිකොට ඒ දරු කැක්කුම දරාගන්නම බැරිව මොන දුකක් හරි විදලා ළමයිට යහපතක් කරන්න හිතාගෙන තමයි ඔය යන්නේ. මොකද කොලඹ 7 නෝනලා හරි සාමාන්‍ය පවුල්වල හරි කට්ටිය යනවද නැහැනේ. ඉතින් අපිට ඒක නතර කරන්න නම් ඔවුන්ට වේලක් ඇර වේලක් වත් කන්න පුළුවන් විදියේ රැකියාවක් හොයල දෙන්න වෙනවා. මෙන්න ඔයගොල්ලන්ට කරනවා නම් ඒක කරන්න අවස්ථාව.(නදී)

:       0       0

එම්.එන්.පියරත්න Friday, 23 August 2013 09:05 PM

ඉස්සර අපේ රට ප්‍රසිද්ධ වුනේ ලෝකයේ හොදම තේ නිපදවස රට හැටියටයි නමුත් අද ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ මැද පෙරදිගට වහලුන් යවන රට හැටියටයි.ඔය කොච්චර බයිල කිව්වත් මැද පෙරදිග ගෘහ සේවිකාවකට ගෙවන වැඩිම වැටුප රුපියල් 2500/ යි.එහෙ ගිය කාන්තාවක් කියනව නම් ලක්ෂ ගනන් පඩි ගත්තයි කියල ඒ වෙන වෙන ක්‍රම වලින් වෙන්න ඇති.ඉතින් එහෙව් එකේ තුට්ටු දෙකට උන්ගෙ වලං හොදන්න ගිහින් උන්ගෙන් ගුඩි බැට නොකා තමන්ගේ සැමියා, දරුවන් දැක දැක අපේ රටේ රුපියල් 10,000/ විතර පඩියකට සුලු හෝ රැකියාවක් කරන එක නරකද. (දී)

:       0       0

සසංක Friday, 23 August 2013 09:18 PM

බලධාරීන්ගේ අවධානය යොමු නොවන්නේ අයි?(දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 23 August 2013 09:32 PM

මේ මිනිස්සු යන්නේ රටේ තියන දුප්පත් කමනිසයි ,නොදන්නා කම නිසයි ,අරාබි අය අපේ කාන්තාවන්ව සෙල්ලම්බඩු කරගන්නවා (දී)

:       0       0

නෙලුම් Friday, 23 August 2013 09:52 PM

හොද වැඩේ (දී)

:       0       0

රුපවති Saturday, 24 August 2013 11:11 AM

අම්මල රට යනවා, දරුවොට්ක තාත්තට බාරදීල...?තාත්ත ඒ දරුවොටික දුෂණය කරනවා ..? ඊ යේ එක්තරා මද්දයකින් දුටුවා මට ඉහ මොළ රත් උනා, දෙවියනේ.. තම ලෙයින් ජාතක උණ දරුපටියව ඇස්දෙක වගේ බල ගන්න ඕන නේද ...? ගහනුනේ දරුවොනම් තාත්තලට දීල කොහෙවත් යන්න එපා ,පිට රට තියා, එ නිව්ස් එක කීවට පසුව මට තවමත් ෂොක් එක වගේ,අහිංසක කිරි දරු පැටියව මරල ,රැය පුරාම දුෂණයට පත් කර ටොකු අනලම මරල ...?මිනිසුනේ තම හැගීම් පාලනය කර ගනිල්ලා , අසරණ දරුවෝ ආරක්ෂා කරගනිල්ල ...? (දී)

:       0       0

ඩයනා Friday, 23 August 2013 10:07 PM

දැන් ලංකාවෙත් තියෙනවා නේද ගෘහ සේවිකාවන් සොයා දෙන ආයතන? එයින් එකක ලියාපදිංචි වෙලා ලංකාව ඇතුළෙන්ම රැකියාවක් සොයා ගත්තානම් ඔය තරම් කරදර විඳින්න වෙන්නේ නැහැනේ.කොහෙද ඉතින් සමහර අය‍ට පිටරටම යන්න උවමනා නේ.(නදී)

:       0       0

අසංග Saturday, 24 August 2013 11:20 AM

කෝ පසුගිය දවස්වල සෞදිය ගැන වර්ණා කරපු කට්ටිය...?අනේ මේක මිහි පිට අපායක් අපේ අහිංසක කාන්තාවන්ට දස වද දෙන්නේ. ගරු ජනාදිපති තුමනි අපේ රටට මේ ශ්‍රමිකයන්ගෙන් මොන අදයමක් තිබුනත් මේ වගේ තිරිසන් රටවල් වලට අපේ අහිසක කාන්තාවන් එවන එක වහාම නවත්තන්න.(අ)

:       0       0

අමිත Monday, 26 August 2013 01:05 PM

රන්ජනී: කවුද කියන්නෙ ලංකාවෙ කරන්න දෙයක් නෑ කියලා. අපේ මිනිස්සුන්ගෙ ආකල්පයි වැරදි. රටේ දුප්පත්කම නෑ කියන්නෙ නෑ. ඔය වැඩි හරියක් ගැහැණු අයගේ ස්වාමිපුරෂයින් තනිකර බේබද්දො. ඔන්න කවුරුහරි කිව්වා නම් අනේ ඔයාට රට ගියා නම් හරි කියලා, පහුවදාම කන කර ගෙවල් දොරවල් උගස් කරලා රට යනවා. වැඩි දෙනෙකුට කිසිම දෙයක් ගැන දැනුමක් නැහැ. අරාබි, හින්දි වගෙ භාෂාවක්වත්, විදුලි උපකරණ පරිහරනය ගැන දැනුමක් නැහැ. අන්තිමේ දි දවසෙ පැය විසිහතරම වගේ වැඩකරලා කීයද ලැබෙන්නෙ. මාසෙටම රු. 20,000 ක් 30,000ක් නේද? පිරිමි කම්කරුවාගෙ තත්වයත් මීට වැඩි නැහැ. (ස)

:       0       0

පොඩ්ඩා Friday, 23 August 2013 10:14 PM

මේවා අද ඊයෙ උන දේවල් නෙවෙයිනෙ..ඕවා දැන දැනත් මොකටද ඕවට යන්නේ? මිනිස්සුන්ට නැති බැරිකම් වෙනවා. ඒත් .ඔයවගෙ පිට රටවල් වලට යන්නෙ නැති බැරිකම් නිසා නෙවෙයි මුදල් තන්හාවට . ජීවත් වෙන්නට තරම් මුදල් හම්බ කරන්න පුලුවන් කොච්චර ජොබ් ලංකාවෙ තියනවද? (නදී)

:       0       0

ප්‍රිය Friday, 23 August 2013 03:42 PM

රුපියල් ලක්ෂයක් දීල ගෙනියන්නේ සෞදි කාරයන්ට බලාගෙන එන්න නෙමෙයි , කොච්චර කීවත් යනවනේ, (දී)

:       0       0

දිස්නා Friday, 23 August 2013 03:42 PM

අනේ පත්තරයක් වත් බලන්නේ නැද්ද? (දී)

:       0       0

පොඩ්ඩා Friday, 23 August 2013 10:30 PM

ඒ රටවල්වල ගිය අපේ උන්ට වෙන දේවල් වලට කිසිම සාදාරණයක් නැ. අපේ රටේදි උන්ගෙ එකෙක්ට මොනව හරි දෙයක් උනොත් අපේ උන්ට දැඩි දඩුවම්. (නදී)

:       0       0

දෙවමින්-ස්වීඩන් Monday, 26 August 2013 04:16 AM

රත්නායක මෝඩ කම තිබුනට එක ප්‍රදර්ශනය කරන්න එක විලාසිතාවක් කරගන්න එපා.රාජේශ් ඔය හරියටම හරි මම අවරුදු 13 ගුරු සේවය කල.මම දන්නවා ප්රායූගික නැති අධ්‍යපනයක් අද තියෙන්නේ.උගතුන් බිහි කරත් ආකල්පමය වෙනසක් තුලින් බුද්දිමත් මිනිසුන් බිහි නොවන අධ්‍යපන රටාවක්

:       0       0

සරත් Friday, 23 August 2013 03:47 PM

විෂය භාර ඇමතිට දන්වන්න (දී)

:       0       0

ඉම්රාන් Friday, 23 August 2013 10:57 PM

සෞදි අරාබියාවට අපේ කාන්තාවන් මෙහාකර වැඩවලට යවන එක පවතින රජය දැන්වත් තහනම් කරන්න. (නි)

:       0       0

තුෂාන්ත Friday, 23 August 2013 03:59 PM

ඕකට දෙන්න ඕනේ රජ කාලේ දඩුවමක්.. (ස)

:       0       0

ඩෙනම් Saturday, 24 August 2013 11:49 AM

සෞදිය ගැන දැන දැන යන තොත්ත බබාලා , අනේ මගේ කට .... දැන් එනවා මෙහෙ විකාර කියවොගෙන . (දී)

:       0       0

දුමින්ද Friday, 23 August 2013 04:16 PM

වග කිව යුත්තන්ගේ අවධානය යොමු වේවා ,නිතී තදින් ක්‍රියාත්මක කරන්න. (ස)

:       0       0

ටාසන් Friday, 23 August 2013 04:54 PM

දුමින්ද, නීති තද කරන්න ඕනෑ කොහෙද? ලංකාවේද අරාබියේද? මෙහෙ මිනිසුන්ට කන්න නැති හින්දා නේද එහෙ යන්නේ? යන එක නවත්තමුකෝ. අපිම යවලා අපිම කෑගහනවා (නි)

:       0       0

රොෂාන් සෞදි Friday, 23 August 2013 11:37 PM

ඔය අලුත් නීති රීති අවට ඔවුන් ඒ එකක්වත් ගණන් ගන්නේ නැහැ අපේ සහෝදරියෝ අම්මල මෙහෙ එන්න එපා කියල ප්‍රචාරය කරන්න කියල මම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා රජයයන් කවදාවත් එවැනි දෙයක් බලාපොරොත්තුවෙන්න බැහැ.(නදී)

:       0       0

නෙලුම් Friday, 23 August 2013 05:05 PM

ආසාවන්ට ඉඩ දියයුතුයි (නි)

:       0       0

ටිරෝන් Friday, 23 August 2013 05:08 PM

අනේ අපොයි! රටකට වෙලා තියෙන හදියක්! රටවිරුවෝද මේ? (නි)

:       0       0

පුදීපා ඩුබායි Saturday, 24 August 2013 01:02 PM

මේවට වග කියන්න ඕනේ ලංකාවේ කොන්ද පන නැති මිනිස්සු ගෑනිව රට යවල එයාල යැපෙන්න බලන්නේ.මෙහෙ වෙන දේවල් දන්නේ මෙහෙ ඉන්න අයම පමණි.(නදී)

:       0       0

රංජනී Saturday, 24 August 2013 12:02 AM

ලංකාවේ කරන්න දෙයක් නැති නිසා අරාබියට යනවා. දුප්පත නිසා කව්රුවත් බලන්නේ නැහැ. අද රටේ ආර්ථිකය නිසා දුප්පත් අය තැලෙනවා. ඒකයි රට රස්සාවකට හරි යන්න හදන්නේ.(නදී)

:       0       0

නිශාන්ත Friday, 23 August 2013 05:20 PM

කෝ අර පහුගිය දවස්වල සෞදිය හොදායි කියපු කට්ටිය? අපි මේ රට ගැන හොදට දන්නවා. අපි පිරිමි වෙලාවත් හරියට රැකියාවක් කරගෙන යන්න බැරිකොට අනිත් අය ගැන තව මොන කතාද? (නි)

:       0       0

වාස් Saturday, 24 August 2013 12:28 AM

කරුණාකරලා සෞදියට අපේ කාන්තාවන් යවන එක නතර කරන්න බොරුවට අපිට රට විරුවෝ කියා නම්බු නාම දුන් පලියට හෝ ගෘහ සේවිකා වෙනුවට ගෘහ පාලිකා කියා නම් වෙනස් කල පලියට කරන්න තියෙන්නේ එකම රාජකාරිය. සිද්ද වෙන්නෙත් එකම දේ. මමත් වසර ගණනක් මැද පෙරදිග සිටින නිසා කියන්නේ ගැහැණුනම් රට එවන්න එපා . අපේ පිරිමි කෙසේ හෝ ශිල්පයක් ඉගෙනගෙන පුහුණු ශ්‍රමිකයන් ලෙස විදෙස් ගත වෙන්න. දැන් පෙර මෙන් නොව මැද පෙරදිගට ලංකාවේ පුහුණු ශ්‍රමිකයන්ට හොඳ ඉල්ලුමක් තියනවා. පිරිමි වන අපි අපේ ගැහැණු දරුවන් ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක් සහ වගකීමක් බව සිතා ගනිමු. (නදී)

:       0       0

අනුර Friday, 23 August 2013 05:26 PM

වගකිවයුත්තෝ කොහෙද ඉන්නේ? අනේ මම දන්නේ නැහැ (නි)

:       0       0

මන්ජා Tuesday, 27 August 2013 10:11 AM

නවනිදන් පිල්ලේ යන්න ඕනේ මැද පෙරදිගටයි . මෙහෙට මොනවට එනවද මන්දා ? (දී)

:       0       0

සෞදි රාජා Friday, 23 August 2013 05:30 PM

මෙයා ටිකක් කටකාරයි වගේ (නි)

:       0       0

බණ්ඩාර Saturday, 24 August 2013 01:25 PM

කොහොමත් ඒජන්සි කාරයෝ [අරාබි මිනිස්සු }අපේ ලංකාවේ තරුණ ගැහැණු තියාගෙන ඉන්න බව ඇමතිලා නොදන්නවා නොවේ. වැඩිම ඒජන්සි කරන්නේ අපේ රටේ කාන්තාවෝ . ලංකාවට මුදලුත් සමග කලවම් උන ජාතියක් අනාගතයේ ඉතිරිවේවි.(නදී)

:       0       0

කලන Tuesday, 27 August 2013 07:43 PM

අපේ රටේ නිසි බලධාරීන් මේ වෙනුවෙන් මොනවද කරන්නේ? (දී)

:       0       0

අජිත් Saturday, 24 August 2013 12:56 AM

මම සෞදි වල වසර 6 වැඩ කරල ආවේ. අපේ කාන්තාවන් සෞදි වලට යවන්න එපා අපේ අසරණ පවුල් ඉවර කරනවා. (නදී)

:       0       0

මාර්ක් Tuesday, 27 August 2013 07:47 PM

සෞදි කියන්නේ මහා ගෝත්‍රික මිනිස්සු ඉන්න රටක්. අරාබිකරයෝට උගත්කමක් නැහ විසේසයෙන් අරාබි ගෙහෙනුන්ට, ඉතින් උන් මේ වෙඩට එන අයගෙන් තිරිසනුන්ට වගේ සලකා වැඩ ගන්න බලන්නේ. (අ)

:       0       0

අමිත Saturday, 24 August 2013 01:38 PM

කොහේ ද අනේ ඔය මහිලා සංවිධාන? අපේ ගැහැණු අය වහාම දැනුවත් කරන්න සෞදියේ රැකියාවන්ට නොයවන්න.(නදී)

:       0       0

රංජිත් මහදුර Saturday, 24 August 2013 01:39 PM

මේවට වගකියන්න ඕන අපේ රටේ පාලකයෝ, අපිට වඩා දුප්පත් රටවලින් වත් මෙහෙම කාන්තාවන් එවන රටක් ලෝකේ කොහෙවත් නැහැ. මේවා අපි කාට කියන්ද? (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 24 August 2013 01:17 AM

කරුණාකර ඔබව සෞදියට යවපු රැකියා ඒජන්සියේ නම සහ ලිපිනය දන්වන්න පුලුවන්ද ?(නදී)

:       0       0

රත්නායක මුදියන්සෙලාගේ ප්‍රසන්න රත්නායක Saturday, 24 August 2013 11:32 PM

උගත්තු වගේ බොරුවට රඟන අය ටිකක් මෙතන අදහස් දාලා තියෙන්නේ. (නි)

:       0       0

දම්මික පෙරේරා Friday, 23 August 2013 05:44 PM

මේවාට පිළියම් නැත. (නි)

:       0       0

ධනූ Saturday, 24 August 2013 01:25 AM

සෞදි යන්න එපා කිව්වට අපේ කට්ටිය අහන්නේ නැහැනේ. රට යන්න ඕනා නම් වෙන රටකට යන්න (නදී)

:       0       0

දසුන් Friday, 23 August 2013 05:51 PM

දැන්වත් ලිංගික මෙහෙකාර සේවය නවත්වමු. පුහුණු ශ්‍රමිකයෝ විදේශ රැකියා වලට යවමු. (නි)

:       0       0

ප්‍රදීපා ඩුබායි Saturday, 24 August 2013 02:10 PM

පාලකයන්ට කලින් තිරණය ගන්න ඕන ගෙදර මිනිහ,මොකද මීට වඩා ගොඩක් දුප්පත් රටවල් තියනවා ඒ මිනිස්සු ගෑණිව රට යවලා ජිවත් වෙන්න හදන්නේ නැහැ.(නදී)

:       0       0

සිංහ Friday, 23 August 2013 05:55 PM

හොද වැඩේ කියන දේ නාහා යනවට. තවත් යන්න (නි)

:       0       0

දිල්ශානි Friday, 23 August 2013 05:57 PM

මොකටද මෙච්චර පතරවලත් ලියද්දි තවත් යන්නේ? සෞදි යන්නත් එපා, අරින්නත් එපා. මේවට විරුද්ධව නැගී සිටිමු. (නි)

:       0       0

ලක්මල් Saturday, 24 August 2013 02:35 PM

සවුදිය කියන්නේ නරකාදියක්. පාපකාර ජාතියක් . තෙල් නිසා ටිකක් සල්ලි තියනවා. නැත්නම් මිහි පිට අපායක්. ඇයි අපේ කට්ටිය මෙච්චර අනුවන වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

චන්දන Friday, 23 August 2013 06:11 PM

ආසියාවේ ආශ්චර්යය කියන්නේ මේකට තමයි. (නි)

:       0       0

රන්ගි Saturday, 24 August 2013 02:26 AM

සෞදි යන කාන්තාවන්ගේ රැකියාවේ කොටසක් මේ අයගේ ආශාවල් ඉටුකිරීම.(නදී)

:       0       0

හරිත Saturday, 24 August 2013 02:40 PM

ලංකාවේ මිනිස්සුන්ගේ මානසික තත්වය වෙනස් කල යුතුයි , ඔවුන් සිතාගෙන ඉන්නේ ඔවුන් දුප්පත් කියල , නමුත් ඇත්තටම නැහැ , ඒවා තේරෙන්නේ පිටරට ගියහම. මේ සවුදි රටවල මිනිස්සු ඉතා පවුකරයි. තෙල් නිසා සමහර දේවල් තිබුනට ඔවුන් ඉන්නේ දුකේ. මතු ආත්මවල උපදින්නෙතේ නිරයේ අපායෙ එහෙම නැත්නම් තිරිසන් ආත්මවල පමණයි. (නදී)

:       0       0

රජේෂ් Saturday, 24 August 2013 02:51 PM

ලංකාවේ සියලුම දේවල් තිබිලත් අපේ මිනිස්සු දුක් විදිනවා, මෙයට මූලික හේතුව අපේ අධ්‍යාපන ක්‍රමයයි . අපි උගන්වන්නේ පොත් කියවන්න , වැඩ කරන්න , සොයා ගැනීම් කරන්න , සල්ලි හම්බ ක‍රන්න නෙමෙයි . ඉතින් ජාතිය පහලට යනවා. මේ කියන රටවල් ඇත්ටටම ජරා ජාතින් සහ මිත්‍යා ආගමිකයෝ සිටින රටවල් , අපේ මිනිස්සුන්න්ට මේවට යන්න නොදිය යුතුයි.(නදී)

:       0       0

අනුර Friday, 23 August 2013 06:19 PM

සෞදි ගිහින් කවුද බේරිලා ආවේ? (නි)

:       0       0

ද සොයිසා Saturday, 24 August 2013 03:32 AM

ලංකාවේ හිග මන් යදිනවා මෙයිට හොදා.(නදී)

:       0       0

පියල් Saturday, 24 August 2013 03:13 PM

අපි මොනවා කියන්නද

:       0       0

පිටබැද්දර ජයා Friday, 23 August 2013 06:33 PM

අනේ මන්දා! අපි හැමදාමත් මේ තීරුවෙන් මේ ගැන ලිවුවට වැඩක් නැහැ. මෝඩකමට බෙහෙත් නැහැනේ (නි)

:       0       0

ගයානා Friday, 23 August 2013 06:43 PM

මොවුන්ගේ මෝඩකම් යන්නේ නැහැ කවදාවත් කොයි තරම් දේවල් වුනත්. (නි)

:       0       0

අනුලා Friday, 23 August 2013 06:44 PM

කාන්තාවක් රට යාමට පෙර දෙවරක් සිතන්න (නි)

:       0       0

සුනිල් Saturday, 24 August 2013 03:28 PM

වාස් කියපු වචන ටික හරියටම හරි. රත්රන් කියමනක්. සල්ලි ම නෙමෙයි ජීවිතේ. මටත් කියන්න තියෙන්නේ ඒකමයි (නි)

:       0       0

දිසානායක Monday, 26 August 2013 08:11 PM

මේ අයට එපා කියුවට යනවා ඉදුල් කන්න අමාරුවේ වැටුනහම ආණ්ඩුවට බනිනවා (දී)

:       0       0

නෙතුමි Friday, 23 August 2013 07:21 PM

ඇයි ඉතින් අපේ රටේ බලධාරීන්ට පුළුවන්නේ ගොඩක් දේවල් වලට වාරණ දාල තියා ගන්නවා වගේ අපේ රටේ කාන්තාවන්ට ගෘහ සේවයට විදේශයන්ට යන්නට ඉඩ නොදී තියා ගන්න,, වර්තමානයේ නොයෙකුත් ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා සේම නව රැකියා ජනනය කරන්න පුළුවන් විදිහේ වැඩසටහන් හඳුන්වලා දෙනවනම් මේ විදිහට කාන්තාවන් විදේශ ගතවියයුතුත් නැහැ, රටක් හැටියට ඉදිරියට යා යුතුනම් මුලින්ම රටේ ජනතාව අන්‍ය රටවල නිවෙස්වල වදකන්න යන එක නැවැත්විය යුතුයි,(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 855 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 283 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 761 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2031 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 265 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35526 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24084 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 504 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site