IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සල්ලාල ඉතාලියාට පොට වරදී

ඉතාලියේ පාදුවා නගරයේ ශාන්ත ෆ්‍රැන්සිස් මාවතේ වාසයකරණ  ලාංකික යුවලකගේ (24,30) නිවසට පසුගිය ඉරුදින රාත්‍රි  තුනට පමණ  නාඳුනන පුද්ගලයකු කුස්සියේ ජනේලයෙන් ඇතුළුවී තිබේ.  

ලාංකිකයන් නිදාසිටින අවස්ථාවේ   ශබ්දයක් ඇසී අවදිවී බලන විට තම ඇඳ ළඟ හිස්වැසුමක් පැළඳගත් පුද්ගලයෙකු දැක කෑගසා ඇත.

එවිට කුස්සියෙන් සොරාගත් පිහියක් වැනිම නිසා කාන්තාවගේ ඇඟිල්ලකටද තුවාල සිදුවී ඇත.  සොරා කුස්සියේ ජනේලයෙන්ම   පැනගොස් ඇත.

 විජිත වික්‍රමගේ(30) නම්  ගෙහිමියා පවසන්නේ  මේ නාඳුනන පුද්ගලයා ගෙට ඇතුළුවූ ස්ථානාය්ම තමන්ගේ දුරකථන, මුදල් සහිත පසුම්බිය සහ පරිගණකය තිබූ බවයි. මේකිසිවක් නොගෙන තමන් නිදන කාමරයට එන්නට ඇත්තේ තම බිරිඳ පමණක් ගෙදර සිටින බව සිතා ගෙන විය හැකි යැයි ඔහු කියයි.

එයට හේතුව නම් එදින සවස තමාට වඩාත් හැඩහුරුකම් ඇති තම  සහෝදරයා තම නිවසට පැමින නිවසින් යනවිට බෑගයකුත් රැගෙන ගිය නිසා මොහු ගෙදරට ඇතුළුවන්නට ඇතැයි ඔහු සිතයි.

නිවසට එන්නට ඇත්තේ වයස අවුරුදු 45 පමණ වන ඉතාලි ජාතිකයකු  විය හැකි බව  කියන ගෙහිමියෝ  මේ පිළිබඳ පොර්තෝ දෙල්ලා වාල්ලේ පොලීසියට පැමිණිලි කළහ.

 



අදහස් (0)

සල්ලාල ඉතාලියාට පොට වරදී

ඇසළ Friday, 28 March 2014 05:52 PM

පලා බබෙක් වෙන්න ඇති. (අ)

:       0       0

කුමාරි Saturday, 29 March 2014 10:51 AM

ඉශාන්,අපි සුපිරි නම් අපිට ඕවා පෙනෙන්න නැහැ. (නි)

:       0       0

අංජන Friday, 28 March 2014 06:46 PM

අනේ මන්දා,එහෙත් සිද්ධ වෙන දේවල්? (නි)

:       0       0

පිටිගල Friday, 28 March 2014 07:09 PM

මට නම් හිතෙන්නේ මෙතන මොකක් හෝ සැඟවුණ දෙයක් තිබෙනවා වගේ (නි)

:       0       0

කුමාරි Friday, 28 March 2014 07:20 PM

සංජීව, මම නම් හිතන්නේ ඕවා ඉතාලියේ අයට පුරුදු කරලා තියෙන්නේ අපේ ලංකාවේ අයමයි කියලයි. (නි)

:       0       0

කුමුදු ඉතාලියේ සිට Friday, 28 March 2014 09:09 PM

ඉතාලි කාරයො ලංකාවෙ ගෑණු පස්සෙ එන්නෙ නැහැ. මේක ටිකක් අමුතු කතාවක් වගේ පේන්නෙ.(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 28 March 2014 09:40 PM

මහත්තයා අද ගෙදර කියලා යවපු පණිවිඩේ ඉතාලි කාරයාට ලැබිල නැද්ද එහෙමත් නැත්නම් පණිවිඩේ අරන් ගිය කොලුවාට එය ඉතාලි භාෂාවෙන් හරියට කියා ගන්න බැරිවෙලා වත්ද මේ සංගෙඩිය. ?(නදී)

:       0       0

මනෝජ්-සාජා Friday, 28 March 2014 10:36 PM

කුමුදු දන්නවා නියම තත්වය .(දී)

:       0       0

බණ්ඩාර Saturday, 29 March 2014 02:31 AM

කුමුදුගේ අදහස මමද අනුමත කරමි. (නි)

:       0       0

සරත්, මිලානෝ. Saturday, 29 March 2014 02:33 AM

කුමුදු නිවැරදියි. (නි)

:       0       0

ඉෂාන් Saturday, 29 March 2014 04:14 AM

කුමුදුලා,කුමාරිලා,මාලලත් සුපිරි පන්තියේ වෙන්න ඇති.ඒකනේ හොඳට මේවා ගැන දන්නේ... (නි)

:       0       0

තිලක් Saturday, 29 March 2014 06:24 AM

"දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා" කිවුවලු. (නි)

:       0       0

සංජීව Friday, 28 March 2014 04:36 PM

මාලා...ඉතාලියේත් මේ වගේ අය ඉන්නවද?...නැත්නම් කලින් ආව පුරුද්දට ආවද?.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 140 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1287 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1232 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1246 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1317 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1164 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24032 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23237 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site