IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘සල්ලිවලට ගිය අයත් ඉන්නවා‘

පක්ෂයේ සියලු දෙනා සමඟ  සාකච්ඡා කර තමන්ද  මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහායදීමට තිරණය කළ බව  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති  සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවකදී අද(03) පැවසීය.

‘මගේ පක්ෂයෙන් මුදලට ගිය අයත් ඉන්නවා.තව යන්න අයත් ඉන්නවා. කමක් නෑ යන අය ගියපුදෙන්   ගඟෙන් මැණික් ගරද්දී ගල් වැලි මඩ ඉවත් වෙලා මැණික් මතු වෙනවා වගේ හොද ටික ඉතිරිවෙයි.‘



අදහස් (0)

‘සල්ලිවලට ගිය අයත් ඉන්නවා‘

නදුන් Wednesday, 03 December 2014 12:05 PM

ඒක ඇත්ත. (ර)

:       0       0

මේනක Wednesday, 03 December 2014 12:16 PM

දැන් නම් වචන ටිකක් ප්‍රවේශමෙන් පාවිච්චි කරනවා වගේ. (නි)

:       0       0

ශ්‍රීමාල් Wednesday, 03 December 2014 11:35 PM

මම නම් තියෙන දෙයක් කාලා, වෙනදෙයක් බලාගෙන ඉන්නවා. රැවටුනා ඇති සරත් මහත්තයා. (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 03 December 2014 12:30 PM

ලස්සනට කතා කරන්නේ කපටි මිනිස්සු. මෙතුමා කපටියෙක් නොවෙයි. (ර)

:       0       0

සේන Wednesday, 03 December 2014 12:31 PM

මේ සාකච්ඡා මණ්ඩපයේ සිටි පරණ කට්ටිය කවුරුත් නැත්තේ මොකද? ඉඳහිට බන්දුල පෙරේරා මහත්තයා විතරක් දකින්න පුළුවන්. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 03 December 2014 12:32 PM

ඔබතුමාගේ පක්ෂයට දෙවි පිහිටයි! (නි)

:       0       0

නාලීනී Wednesday, 03 December 2014 12:38 PM

මෙතුමා නම් ගියේ සල්ලිවලට නොවේ. (ර)

:       0       0

ගයනි Wednesday, 03 December 2014 12:42 PM

සේන මහතා, සමහර බවලතුන් අයින් වුනේ නම් ඔවුන්ගේ අදහස් වලට පිළිතුරු ලෙස ඇතැමුන් ලියු නොමනා අදහස් නිසා වෙන්නැති. පිටරට උදවිය කිහිප දෙනෙක් ලිව්වා . ඒ අයටත් ඇතැමුන් සත්තුන්ගේ නම් වලින් සහ කළු සුද්දන් ආදී වශයෙන් අමතනවා මම දැකල තිබෙනවා. හැමෝම කැමති මොන අදහස් තිබුනත් ශීලාචාර ලෙස අදහස් ලියවෙන තැනක ඉන්න. (ර)

:       0       0

කිංස්ලි පෙරේරා Wednesday, 03 December 2014 12:48 PM

අනේද කියන්නේ ගමගේ. ඔහොම තමයි නරක කාලය ලැබුවහම ගණ දෙවියොත් බට කොළ කෑවලු නේද? (නි)

:       0       0

මාගරී Wednesday, 03 December 2014 12:51 PM

සහතික ඇත්ත.එක එක්කෙනාගේ ලණු වලට අහුනොවී හිටියා නම් අද මෙතුමා ගරු බුහුමන් ලබනවා. (නි)

:       0       0

මොහාන් Thursday, 04 December 2014 01:24 AM

පක්ෂයට මුදලට ආ අය නැද්ද? (නි)

:       0       0

සෙනරත් Wednesday, 03 December 2014 01:10 PM

ඔබ දෙවිවරයෙකු කියපු අය අද ඔබට ගරහනවා එදත් අපි ඔබ සමගයි අදත් ඔබ සමගයි තිස්තුන් කෝටියක් දෙවියන් ඔබව රකිනවා. (ර)

:       0       0

මාලක Wednesday, 03 December 2014 01:25 PM

ඔ‍හොම කතාකරන්න එපා මහත්තයෝ. (නි)

:       0       0

ස්ටැන්ලි Wednesday, 03 December 2014 01:31 PM

ඔබතුමාගේ සියලු අයිතිවාසිකම් අනිවාර්යයෙන්ම ජනවාරි 8 වෙනිදායින් පසුව පත්වෙන නව ජනතිපතිතුමාගෙන් ලැබෙයි. එදා ඔබතුමා නොසිටියා නම් යුද්ධය තවමත් කරනවා. (නි)

:       0       0

ඉන්දික ගාලේවත්ත Wednesday, 03 December 2014 01:42 PM

ඔබයි රටේ සැබෑ විරුවා‍.එකතුවෙමු. මෛත්‍රි ජනපති දිනවමු. (නි)

:       0       0

රොහාන් Wednesday, 03 December 2014 01:52 PM

ගමගේ, ඔය කියන්නේ මෙතුමා ආණ්ඩුවට වැඩකරගෙන හිටියා නම් හොඳයි කියලද? මෙතුමා හොරෙක් නෙමෙයි.මෙතුමා අපේ රට ජාතිය වෙනුවෙන් සටන්කළ වීරවරයෙක්. මෙතුමාට අගෞරව නොකරන්න. (නි)

:       0       0

මොහමඩ් Wednesday, 03 December 2014 01:55 PM

සරත් මහත්තයා වීරයෙක්. දැන්වත් මොළය පාවිච්චි කරන්න (නි)

:       0       0

ලුම්බිණි Thursday, 04 December 2014 02:45 AM

මෙතුමා කළ සේවය බොහොම දෙනෙකුට අමතකවීම ඉතාම කණගාටුදායකයි. මේක තමා අද රටේ තත්වය. (නි)

:       0       0

මාටින් Wednesday, 03 December 2014 01:58 PM

ස්ටැන්ලි හරියටම හරි. (නි)

:       0       0

නිශාන්ත Thursday, 04 December 2014 03:07 AM

පහුගිය කාලයේ යු.එන්.පියටත් කොටසක් ගියා. ඒත් සල්ලි වලටමද?(නදී)

:       0       0

සජිත් වික්‍රම Friday, 05 December 2014 10:39 AM

ෆොන්සේකා ඔය බණ කියන්නේ මෛත්‍රී මහත්තයටවත්ද ? (බ)

:       0       0

සේනාධීර Wednesday, 03 December 2014 02:15 PM

ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන් රුධිරය හැලු වීරෝධාර සෙන්පතියාණෙනි , සැබවින්ම ඔබතුමා වීරයෙකි. (නි)

:       0       0

දසුනි Wednesday, 03 December 2014 02:17 PM

මෙතුමාත් තනතුරු වලටයි, මුදල් වලටයි කෑදර වුණා නම් අපේ දේශප්‍රේමී ජනතාව එතුමාටත් වීරයෙකුට වගේ සළකයි. (නි)

:       0       0

චින්තක Thursday, 04 December 2014 03:29 AM

මැතිතුමනි, ඔබ කල සේවය අපේ හදවතේ සදාකල් පවතීවි. අතීතයේ ඉදන්ම සටන් වලට මුහුණ දීලා රට වෙනුවෙන් සේවය කල උදවියට අත්වුණේ එකම ඉරණම. ඔබට පමණක් නොවේ, අනගාරික ධර්මපාල තුමාට පවා අත්වුණේ ඒ අවසානාවන්ත ඉරණම. එසේම කවදාහරි මහින්ද රාජපක්ෂ මැති තුමාට අයිති වෙන්නෙත් ඔය ඉරණම තමයි. ඒක මේ රටේ හැටි. කුමක් කරන්නද? අපි ඔබ සමඟයි. ඔබට නිරෝගී වාසනාවන්ත දිවියක්. රට වෙනුවෙන් ඔබගේ සේවය අවශ්‍යම මොහොතක්. (නදී)

:       0       0

බන්දුල ‍ Wednesday, 03 December 2014 02:38 PM

කවුද කියලා අපි නම් දන්නවා (නි)

:       0       0

ජනනි ලොකුහේවා Thursday, 04 December 2014 04:16 AM

ඔබ ලංකාවේ උපන්න කෙනෙක්ද.? ලංකාවේ ජිවත් උනේ නැද්ද? (ත)

:       0       0

පද්මණී Wednesday, 03 December 2014 02:57 PM

හෘද සාක්ෂිය යට කරගෙන මුදලට විකිණෙන දේශපාලකයින් ඉන්න රටක අනාගතය ගැන දුක් වෙනවා හැර මොනවා කරන්නද? රාජ ආණ්ඩුවකට යනවද නැද්ද තීරණය ඔබ සතුයි. (නදී)

:       0       0

බන්දු Thursday, 04 December 2014 04:34 AM

තව මේ වගේම යනවා.(හේ)

:       0       0

සමන්ති Wednesday, 03 December 2014 03:13 PM

මෙතුමාට වූ දෙය දන්නෝ දනිති‍.නොදන්නවා වාගේ ඉන්න අයත් දනිති. නොදන්නෝ නොදනිති (නි)

:       0       0

අද්රියන් ඩී. මේල් Wednesday, 03 December 2014 03:43 PM

එතුමා කියන තත්වය දැන් ආණ්ඩුවේ ඇතිවෙලා තියෙන්නේ. (ර)

:       0       0

සම්පත් Thursday, 04 December 2014 04:51 AM

ඔබේ පක්ෂයට ඡන්ද වැටුනේ ඔබ නිසා මිස ඔය එක එක අය නිසා නොවේ, ඒ නිසා බය නොවන්න.(හේ)

:       0       0

අජිත් Wednesday, 03 December 2014 03:49 PM

අනේ ගමගේ , ජෙනරාල්තුමා කොහොමත් මේ රටේ ජනතාවගේ ගෞරවයට ලක් වූ සැබෑ විරුවෙක්. (නි)

:       0       0

සේන Thursday, 04 December 2014 05:12 AM

වෛරයෙන් ආරම්භවූ සියලු සංවිදාන වලට අත්වූ ඉරණම ඔහුටත් අත් වුවා. ඔහුම පිළිගත්තා අසරණකම (නදී)

:       0       0

ලසන්ත මාරවිල Thursday, 04 December 2014 05:26 AM

යන අය නවත්වන්න නම් ඔබේ දරදඬු බව ගෙදරට පමණක් සිමා කරගන්න.(නදී)

:       0       0

සිරී Thursday, 04 December 2014 05:52 AM

වීරයෝ මැරෙන්නේ නැහැ. (නදී)

:       0       0

චාන්දනී කළුපෙරුම Thursday, 04 December 2014 10:00 AM

සල්ලි වලට මැරුණ අයත් දත නියවනවලු , සල්ලි දෙවියන්ගේ මල්ලි , අද ඔක්කොම සල්ලි වලට. (ස)

:       0       0

මුතුනායක Thursday, 04 December 2014 06:09 AM

ගරු ජනරාල් තුමනි, මම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කෙනෙක්. නමුත් ඔබතුමාට ඇත්තේ ඉතාමත් ගෞරවයකි. එනිසා ඔබතුමාට අගෞරව කරන අයට මම මෙය කියමි. සහෝදරයනි මෙතුමාගේ හිත නොරිදන්න. (නදී) ස්තුති.

:       0       0

බන්දු Wednesday, 03 December 2014 06:24 PM

තව යනවා. බලන්නකෝ (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 03 December 2014 06:43 PM

රටේ ජාතික වීරයින් දෙස දේශපාලන කෝණයෙන් බලන්න එපා! (නි)

:       0       0

ජෙහාන් Wednesday, 03 December 2014 08:32 PM

කිංස්ලිට දෙවියොත් මාරුවෙලා වගේ. (නි)

:       0       0

උපුල් Wednesday, 03 December 2014 08:57 PM

කිංස්ලිට හොඳටම විශ්වාසද? (නි)

:       0       0

ගමගේ Wednesday, 03 December 2014 11:37 AM

පවු අනේ මේ වීරවරයා. එක එක්කෙනාගේ ලණු කෑවේ නැත්නම් අනෙක් රණවිරුවෝ වගේ රටෙන්ම නම්බු අරගෙන ඉන්න තිබුනා. (නි)

:       0       0

සුපුන් Wednesday, 03 December 2014 11:38 AM

අනෙක් පක්ෂ වලින් පනින අය ගැන එයාලත් හිතන්නෙ එහෙම වෙන්න ඇති. (නි)

:       0       0

අසංග Wednesday, 03 December 2014 11:41 AM

දැන් ඉතින් ඔය වගේ කතා කියයි කියලා අපි කොහොමත් හිතුවා (නි)

:       0       0

නිහාල් Wednesday, 03 December 2014 11:42 AM

ඔබතුමාගේ කතාව නම් වටිනවා (නි)

:       0       0

ධම්ම Wednesday, 03 December 2014 11:48 AM

හැබැයි ඉතින් මම නම් හිතන්නේ තනිවම ඉල්ලුවා නම් තමයි හොඳ. (නි)

:       0       0

අශෝක Wednesday, 03 December 2014 09:30 PM

කවුරු ලකුණු ගත්තත් අපි සියලු දෙනාම දන්නවා මෙතුමා ගැන (නි)

:       0       0

කටුගස්තොට Wednesday, 03 December 2014 11:49 AM

හරියට හරි. ඔබතුමාගේ අදහස් නියමයි. මැණික් සහ බොරළු වල වෙනස මේ දිනවල හොඳින් පෙනෙනවා (නි)

:       0       0

නාලක Wednesday, 03 December 2014 11:52 AM

සරත් ෆොන්සේකා දේශපාලනික වශයෙන් පරිණත වෙමින් ඉන්න බව පෙනෙනවා. ඉස්සර නම් යන අයට කිව්වේ වෙන නමක්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 140 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1369 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2837 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1770 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2973 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38549 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site