IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සල්ලි දෙනවද? නැද්ද? එක වචනෙකින් උත්තර දෙන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඡන්දෙට සල්ලි දෙනවද? නැද්ද? කියා අග්‍රාමාත්‍යවරයා  එක වචනෙකින් උත්තර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද විමසීය.

 2023 අයවැයේදී මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් වෙන් කර ඇති අතර ඒ බිලියන 10 මැතිවරණ කොමිසමට ලබාදී මැතිවරණය පවත්වන්න රජයට වගකීමක් තිබෙන බව විපක්ෂනායකවරයා කීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා:-

 මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කීපයක් පවතිනවා.ශ්‍රේෂ්ඨාධිකරණයට භාණ්ඩාගාර ලේකම් විසින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.අපි ඒ තීරණ වල ක්‍රියාමාර්ග අනුව කටයුතු කරනවා.අධිකරණයේ පවතින කරුණු ගැන කතා කරන්නේ නෑ.අපි නෙවෙයි නේ උසාවි ගියේ.

 



අදහස් (4)

සල්ලි දෙනවද? නැද්ද? එක වචනෙකින් උත්තර දෙන්න

මනරන්ජන Friday, 24 March 2023 11:47 AM

කියන්නෙ නැහැ.., වගකීමෙන් කියන්නෙ.. කියන්නෙම නැහැ....

:       1       19

aravinda Monarawila Friday, 24 March 2023 01:33 PM

සඅජිත් - සල්ලි දෙනවද නැද්ද ? මට එක වචනයකින් උත්තර දෙන්ඩ ! රනිල් - නැහැ දෙන්නෙ නැහැ ................. සඅජිත් - හරි එහෙමනම් ප්‍රශ්නයක් නැහැ තියාගන්න !

:       0       4

Mary Nona Friday, 24 March 2023 03:05 PM

ඒකාධිපති තීන්දුවක්

:       3       1

PATHI VARESE Friday, 24 March 2023 04:13 PM

උපන්ගෙයි මොඩ තකතිරුවෙක්

:       1       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 531 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3591 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1388 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 587 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3656 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2720 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 318 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1751 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site