IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සල්ලි දී කේරළයට ගිහින් හිස්අතින් ගෙදර එති

රුපියල් ලක්ෂ එක හමාරක් තැරව්කරුවකුට ගෙවා ඉන්දියාවේ කේරළයට රැගෙන ගිය බව කියන 14 දෙනකු අත්අඩංගුවට ගෙන අද ශ්‍රී ලංකාවට රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි කියයි. දෙමාසයකට පෙර ඔවුන් කේරළයට ගොස් ඇත්තේ බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට යෑමේ අදහසිනි. ඔවුන්ගේ මුදල් ගත් පුද්ගලයා කේරළයේ දී අතුරුදන්ව ඇතැයි කටුනායක නිලධරයෝ කියති.



අදහස් (0)

සල්ලි දී කේරළයට ගිහින් හිස්අතින් ගෙදර එති

අමිල කටුනායක Saturday, 29 September 2012 06:58 PM

තවත් ඒවි. (නි)

:       0       0

අශෝක Saturday, 29 September 2012 07:14 PM

ජීවත් වෙන්න එක එක අයට තියෙන්නෙ එක එක ප්‍රශ්න...ඒත් දවස් ගනන් දරැවො හාමතේ ඉන්නකොට, තමන්ගෙ ජීවිතේ පරදුවට තියල හරි ඒ ඒ තීරණ ගන්නවා. ඔය යන අයගෙන් වැඩිදෙනෙකුගෙ කතාව මෙහෙම තමයි.(නු)

:       0       0

මංජු Saturday, 29 September 2012 09:06 PM

අශෝක .ඔබගේ කීම 100% හරි මොකද මම දන්නා ගොඩක් දෙනෙක් බෝට්ටුවෙන් ගිය අය ඔය වගේ තමයි (නු)

:       0       0

ලාල් ගලබොඩ Saturday, 29 September 2012 10:20 PM

පුළුවං නම් යන්න ඉතාලියට.. සැන් මැරීනෝවල වැටුප ඕස්ට්‍රේලියාවට වැඩා වැඩියි..!(නු)

:       0       0

දිල්ශෘන් සමිත්‍ර Saturday, 29 September 2012 11:57 PM

අපේ රටේ දැං තියෙන තත්ත්වය නිසයි අසරණ මිනිසුන් මේ වගේ දේවල් වලට පෙළඹෙන්නේ.. ඒවා ලොකු අයට දැනේනෙ නැහැ..!(නු)

:       0       0

අනුර Sunday, 30 September 2012 06:46 AM

සල්ලි අවශ්‍යනම් වෙන රටකට යන්න. (ස)

:       0       0

අශාන් Saturday, 29 September 2012 04:24 PM

අන්තිමට සල්ලිත් නැහැ. ඕස්ට්‍රේලියා සිහිනයත් නැහැ. අනෙක් අයත් මේවා පාඩමකට ගත්තොත් හොදයි. (නි)

:       0       0

හෑගොඩ - ඕස්ට්‍රේලියාවේ සිට Saturday, 29 September 2012 04:30 PM

ජීවිතේ අනතුරේ දමාගෙන මුහුදෙන් ඇවිත් ගුවන්යානයක ආපහු ලංකාවටයනවා. මේ වන්චාකාරී සරණාගතයන්ට නියම දඩුවම ලංකාව ගැන බොරු චෝදනා කරලා ජමෙහාට පැනගන්න හදනවට දැන් කට්ටියට නියම බෙහෙත ලැබිලා. එක්කෝ නාරු ගෝත්‍රික රාජ්‍යයට. නැත්නම් ආපහු ලංකාවට මෙහෙට ගන්නේ නැහැ. එනවනම් හරි විදියට එන්න. (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 29 September 2012 05:21 PM

අයේ ලංකාවට ඇවිත්. අලුත් ජීවිතයක්ද? (නි)

:       0       0

සෙනරත් Saturday, 29 September 2012 06:36 PM

මේ අය ඕස්ට්‍රේලියා ගියේ හොරට නම් නීති මගින් කටයුතු කරලා දඩුවම් දියයුතුයි.(නි)

:       0       0

සිල්වා Sunday, 30 September 2012 11:43 AM

මෝඩකමට බෙහෙත් නැත. (නි)

:       0       0

කුරේ Sunday, 30 September 2012 12:12 PM

සල්ලී දීලා මොකටද කේරළයට යන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 59 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 210 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 369 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 126 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 738 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 501 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site