IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


“සල්ලි නැති නිසා සේවකයින් අස් කළා“-චීන සමාගම

මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ අවසන් සේවකයන් 150 දෙනා අද (28) ඉවත් කළ බව චීන කොන්ත්‍රාත් සමාගම කියයි.මොරගහකන්ද ජලාශයට කිලෝමීටර් 8ක් ඇතින් කළුගඟ ජලාශය ඉදිවෙයි.45%ක් පමණ වැඩ අවසන් කර ඇති අතර කිසිඳු දැනුම් දීමකින් තොරව තමන් ඉවත් කළ බව සේවකයෝ කියති

මෙම වැඩ බිමේ 600ක් පමණ සේවකයෝ වැඩ කළහ.ඉන් වැඩි දෙනා චීන ජාතිකයෝය.සේවකයකුට රුපියල් 1000ක පමණ දෛනික පඩියක් ලැබු බවද කියති.අද වැඩ අහිමි වූ වැඩි දෙනා ශ්‍රී ලාංකිකයෝය.

ඔවුහු චීන සමාගමේ කොන්ත්‍රාත් කාර්යාලය අසල මහා වැස්සේ උද්ඝෝෂණයක් ද කළහ.පොලිසිය විසින් ඔවුහු ඉවත් කරනු ලැබූහ.

චීන කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයකු පැවසුයේ මුදල් නැති නිසා සේවකයින් ඉවත් කර තාවකාලිකව වැඩ නතර කළ බවයි.

මොරගහකන්ද හා කළු ගඟ ව්‍යාපෘති කළමණාකරණ ආර්.බී තෙන්නකෝන් ඉංජිනේරුවරයා පැවසූයේ සේවකයින් ඉවත් නොකළ බවයි.කොන්ත්‍රාත් සමාගමේ කළමනාකරණයේ වෙනසක් කළ බවත් කළු ගඟ ජලාශයේ වැඩ කඩිනමින් අවසන් කර 2017දී විවෘත කරන බවත් ඔහු කියයි.පමාවකින් තොරව පඩිනඩි ද ගෙවා ඇති බව ඔහු පැවසීය.

dds sdffd ss Untitled-4 Untitled-5

 



අදහස් (0)

“සල්ලි නැති නිසා සේවකයින් අස් කළා“-චීන සමාගම

මෙන්ඩිස් Thursday, 29 December 2016 03:28 AM

අරෙහෙන් අපේ අය වංචා කරනවා. මෙහෙන් චීනෙන් වංචා කරනවා. උතුරෙන් තමිල්නාඩු ගැත්තන් වංචා කරනවා. යුද්ධය ඉවරවුණත් හරි හතර වටෙන් ඇඟිලි ගහනවා. කොන්ද පණ ඇතුව ඕවට මුහුණ දුන්නොත් හොඳයි කියලා හිතෙන්නේ. (නි)

:       0       0

සංජු Wednesday, 28 December 2016 11:11 AM

කවුද කවද්ද රවට්ටන්නේ (බ)

:       0       0

ජෑන්ස් Wednesday, 28 December 2016 03:14 PM

චීන්නු කියන්නේ හරිම කපටි ජාතියක් කියල මුළු ලෝකයම දැනගත්තත් අපේ රටේ මෝඩ පාලකයෝ ඒක දන්නේ නැති එක මට පුදුමයි .(බ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Wednesday, 28 December 2016 08:34 PM

අපේ රටේ වටිනා ඉඩම් කුණුකොල්ලයට හෝ සින්නක්කරයට ගැනීමට අපේ හිටපු චීන ගැත්තන් ඉඩදුන්නා. දැන් මේ රටේ මහාපරිමාණ ව්‍යාපෘති පවා කඩාකප්පල් කිරීමට කටයුතු කරන බව මින් පේනවා. සල්ලි නැති චීන්නු මොකටද වෙන රටවල්වල විශාල ව්‍යාපෘතිවලට අතදමන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 21 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 164 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 216 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 426 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 154 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 113 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site