IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සල්ලි නොදුන්නොත් තරග නොදෙයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කරන ‘ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ලීග් (එස්. එල්. පී. එල්.) විස්සයි - 20 කි‍්‍රකට් 2013 තරගාවලියේදී ඇතැම් කණ්ඩායම්වල සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවත් වාර්තා වේ.

මෙම තරගාවලියට පසුගිය වසරේදී සහභාගි වූ ඇතැම් කණ්ඩායම්වල අයිතිකරුවන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල් මේ දක්වා ගෙවා නැති බවත්, එසේ මුදල් නොගෙවන්නේ නම් එම කණ්ඩායම් වල සහභාගිත්වය 2013 තරගාවලිය සඳහා අවිනිශ්චිත බවත් දැනගන්නට ඇත.

තරගාවලියේ ක‍්‍රීඩකයන් කණ්ඩායම්ගත කිරීමේ රැස්වීම මේ මස 20 වැනිදා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
 

 



අදහස් (0)

සල්ලි නොදුන්නොත් තරග නොදෙයි

ලසන්ත Tuesday, 16 July 2013 07:32 AM

මුදල් මත පදනම් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් එහි පරිහානිය අභියස සිටී (නි)

:       0       0

වරුණ Tuesday, 16 July 2013 07:33 AM

ඕක තිබුණත් නැහැ වගේනේ. මට නම් මතක නැහැ ඔහොම එකක් තිබුණා කියලා. අපේ ජාතික කණ්ඩායමේ කට්ටියත් ඕකට ගහනවද?එක් කෙනෙක් නම් එස් එල් පි එල් කියලා එකක් ගහන්නේ නැහැලු. එයා කැරීබියන් ටි 20 ගහන්න යනවලු ලංකාවේ ගහලා සවුත්තු වෙන්න බැහැ කියලා (නි)

:       0       0

තිලාන් Tuesday, 16 July 2013 12:59 PM

කුසල් ජනිත් ආයෙමත් ටීම් එකට දාන්න. මොකද එයා හැමවෙලාවෙම ඉක්මණට ලකුණු ගහන්න ගිහිල්ලා තමා අවුට් වුනේ.තිරිමාන්නලා වගේ බෝල් 75 කට ලකුණු 25 විතර ගහලා එයාටත් ටීම් එකේ එල්ලෙන්න තිබුනා. පොඩ්ඩක් මානසික මට්ටම හදලා ආරම්බක පිතිකරුවෙකුගේ වගකීම තේරුම් කරලා දීලා එයාව ටීම් එකේ තියාගන්න.කිත්රුවන් විතානගේ,ඇන්ජලෝ පෙරේරා,තිසර පෙරේරා කණ්ඩායමට දාන්න. එතකොට අපිට දිනන්න පුළුවන්. නැත්නම් ඉතින් මේ පාරත් අභ සරණයි (දී)

:       0       0

කපිල Tuesday, 16 July 2013 04:12 PM

මෙලෝ රහක් නැහැ.(ස)

:       0       0

චතුර Tuesday, 16 July 2013 09:16 AM

මගේ අදහස නම් මහේල, සංගක්කාර විතරක් නෙමෙයි, දිල්ශානුත් පිතිකරණ ලෑස්තුවේ පහලට ගියොත් හොඳයි. (නි)

:       0       0

සමින්ද Tuesday, 16 July 2013 01:30 PM

ලහිරු තිරිමන්නට සහ චන්දිමල්ට ගොඩක් අවස්ථා දුන්නා,නමුත් ඒ අයත් සමග අපේ කණ්ඩායමට අනාගතයක් නැහැ වගේ. කුසල් ජනිත්ට නම් තව අවස්ථා දෙන්න ඕනෑ. ඔහු ඉක්මනින් ලකුණු ගන්න උත්සාහ කරනවා.අර දෙන්නා වගේ අල්ල අල්ලා ඉදලා අවුට් වෙන්නේ නැහැ.කුසල් කියන්නේ අපි අනිවාර්යෙන් හදා ගතයුතු ක්‍රීඩකයෙක්. චන්දිමාල් සහ තිරිමාන්න වෙනුවට කිත්රුවන් විතානගේ සහ ඇන්ජලෝ පෙරේරාට අවස්ථා දෙන්න. අඩුම ගානේ තරග 3ක් වත් එක දිගට ...ගූඩ් ලක් ශ්‍රී ලංකා (දී)

:       0       0

දුම් සිල්වා Tuesday, 16 July 2013 04:42 PM

මොනවාද කපිලයෝ කෑවේ ,,රහක් නැහැ කිවුවේ , (අ)

:       0       0

ෂාන් Tuesday, 16 July 2013 10:22 AM

ඇන්ජලෝ වෙනුවට රමිත්ට නායකත්වය දිලා බලන්න.එයා තමයි අපිව ගොඩ ගන්නෙ. (දී)

:       0       0

ලසන්ත Tuesday, 16 July 2013 10:27 AM

අපිට නම් ඉන්දියාව කිසිම පී.එල්. එකක්වත් තියන්න දෙන්නේ නැතුව යයි. මොකද ඉන්දියාව බලන්නේ අපිව යට කරන්නමනේ. එස්.එල්.පී.එල්. එකටත් එන්නේ නැහැ. අපේ අයනම් බුට් කොච්චර කෑවත් ඉන්දියාවෙ නම් යයි. අපේ රටට වුන දේ?? (දී)

:       0       0

නිසල් Tuesday, 16 July 2013 10:33 AM

පුහුණු තරග වල දක්ෂතා අනුව අන්ජෝලෝ පෙරෙරේ සංචිතයට කදවවී . චතුරගේ අදහසත් හොදයි .ජෙෂ්ටයන් කණ්ඩායමේ පහලට ඇවිල්ල නවකයන්ට තැන දීම හොදය. දැන් නායකත්වද ප්‍රශ්නයක් වේ ඇත. (අ)

:       0       0

සුරන් Tuesday, 16 July 2013 05:35 PM

ගිය පාර නම් ටිකට් ප්‍රින්ට් කරපු අයටත් බොරු ටිකට් විකුනන්න ඈවිත් කියන්නෙ අහල පහල ඉන්න කොල්ලො කුරුට්ටො ටික .... (දී)

:       0       0

වරුණ Tuesday, 16 July 2013 11:38 AM

ලංකාවේ ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉන්නේ බහිරවයෝ සල්ලිම තමා හොයන්නේ. ගාන කපා ගන්න ලංකාවට තවත් මිලියන් ගණන් පාඩු ලබන තරගාවලියක් (දී)

:       0       0

සමින්ද Tuesday, 16 July 2013 02:26 AM

ඔන්න ඕකයි අපේ අයි.පී.එල් වල තත්වේ, දකුනු අප්‍රිකානු කණ්ඩායම ලංකාවේ තව දවස් 5 කින් මැච් 1 , ඒත් අපේ කණ්ඩායමවත් තාම නම් කරලා නැහැ. තේරුම් කමුටුව නිදිද ? කිත්රුවන් විතානගේ, ඇන්ජිලෝ පෙරේරා, තිසර පෙරේරා කණ්ඩායමට දාන්න. ඒ වගේම අඩුම ගානේ තරඟ 3 ක් වත් එක දිගට අවස්ථාව දෙන්න, ජීවන් මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න හරියන්නේ නැහැ. ලහිරු ටෙස්ට් වලට විතරක් දැනට තිබ්බානම් හොදයි කියල තමා මගේ හැගීම.(නදී)

:       0       0

සමන් Tuesday, 16 July 2013 11:58 AM

කුසල් ජනිත් .... අයියෝ ආයෙත් මොකටද? එයා ගහපු හැටි අපි දැක්කනේ. (දී)

:       0       0

මහනාම Tuesday, 16 July 2013 02:34 AM

සමින්දගේ අදහස වැදගත් ,ක්‍රිකට් ගැන දැනුමක් තියෙන කෙනෙක් ,දකුණු අප්‍රිකානු තරගාවලියට මගේ කණ්ඩායම , කුසල් ජනිත් ,උපුල් තරංග ,කිත්රුවන් විතානගේ ,කුමාර සංගක්කාර ,මහේල ජයවර්දන ,ඇන්ජෙලෝ මැතිව්ස් ,ඇන්ජෙලෝ පෙරේරා ,තිසර පෙරේරා ,සචිත්‍ර සේනානායක ,රංගන හේරත් ,ලසිත් මාලිංග හෝ නුවන් කුලසේකර (සනිප නම් ).(නදී)

:       0       0

දිනේෂ් Tuesday, 16 July 2013 05:51 AM

මගේ කණ්ඩායම-මහේල ජයවර්දන,උපුල් තරංග.කුමාර් සංගක්කාර,ලහිරු තිරිමාන්න,දිමුත් කරුණාරත්න,ඇන්ජෙලෝ මැතිව්ස්,තිසර පෙරේරා,සචිත්‍ර සේනානායක,නුවන් කුලසේකර,රංගන හේරත්,ලසිත් මාලිංග (නි)

:       0       0

සමන් Tuesday, 16 July 2013 03:31 PM

කුසල් තුලින් අපි සනත් ජයසූරිය දකිමු. එනිසා ඔහුට තව අවස්ථාව දියයුතුයි (දී)

:       0       0

සංජීව Tuesday, 16 July 2013 07:17 AM

අනේද කියන්නේ ..... නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 239 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1918 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 223 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 871 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1004 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1225 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37579 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24766 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site