IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සාලාව කඩමණ්ඩිය අද මෙහෙමයි

සාලාව යුද හමුදා පතරොම් ගබඩාව පිපිරීමෙන් විනාශවූ නිවාස අලුත් වැඩියා කිරීම යුද හමුදාව අද ඇරැඹීය.

යුද හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජනරාල් ධනංජය කරුණාරත්න, ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ ආර්.පෙරමුණේ මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් පහක් ගෙවල් අලුත්වැඩියා කිරීම සිදුකරති.

IMG_0009 IMG_0026 IMG_0029 IMG_0100

13340145_1305305782832892_2286494507280022179_o

ඡායාරූප - යුද හමුදා මාධ්‍ය අංශය

_DSC0490 _DSC0663 _DSC067513413951_1239503942756571_1463934000_n 13414734_1239503649423267_142770576_nweb_DSC0348---Copy

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

සාලාව කඩමණ්ඩිය අද මෙහෙමයි

තිලක් - නුවර Wednesday, 08 June 2016 06:34 AM

විමල් ජාතිවාදී නම් උතුරු පළාත් මහ ඇමැති සහ විරුද්ධ පක්ෂ නායකයා කොහොම අයද දන්නේ නැහැ නේද? මම මේ නිකමට අහන්නේ.....(බ)

:       0       0

සිදත් Wednesday, 08 June 2016 06:39 AM

එක දෙයකින් වුණ විනාශයක්.(හේ)

:       0       0

සම්පත් කල්පගේ Wednesday, 08 June 2016 06:51 AM

ආරක්ෂක ලේකම් සහ හමුදාපති ඉල්ලා අස්වෙනු.(හේ)

:       0       0

ඉන්දු Wednesday, 08 June 2016 07:07 AM

කොළඹ බෝම්බ පුපුරන කොට ජැකී හිටියේ කොහෙද.? (ර)

:       0       0

නීල් Tuesday, 07 June 2016 10:12 PM

කාටවත් දොස් නොකියා ආපදාවට ලක්වූ අයට උදව් කරමු (නි)

:       0       0

යුගාන්ත Thursday, 09 June 2016 10:08 AM

මේක කාගේ හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද දන්නේ නැහැ. නමුත් වත්මන් රජය මේවට ගාවාගන්න කලින් අපි හැමෝම හොයා බලා තීරණ ගන්න ඕනෑ (නි)

:       0       0

ටිකිරි Wednesday, 08 June 2016 12:47 AM

මිලියන සිය ගණනක් වටිනා අවි ගබඩාවක් මහා ජනාවාසයක් මැද්දේ තිබ්බා මදිවට එ්වා නිසි වෙලාවට නඩත්තු නොකළ නිසයි මේ මහා විනාශය. (නි)

:       0       0

චින්තක Wednesday, 08 June 2016 01:06 AM

හැමෝම කියනවා වගේ බඩු මිල අඩු නොකරපු එක තමයි මේ. (නි)

:       0       0

බිමල් Wednesday, 08 June 2016 01:08 AM

විමල් කියනවා වගේ එකිනෙකාට චෝදනා නොකර දැන්වත් මන්ත්‍රී පර්මිට් අහෝසි කරන්න. (නි)

:       0       0

ජැකී Wednesday, 08 June 2016 01:44 AM

උතුරේ මිනිස්සු අවුරුදු ගානක් මෙවැනි ප්‍රහාරයන්ට මුහුණ දුන්නා නේද? උතුරේ මිනිසුන්ගේ අනාගතය දැන් සුරක්ෂිතයි. එ් ගැන සතුටු වෙමු (නි)

:       0       0

සුනන්ද Wednesday, 08 June 2016 02:37 AM

මේක නිසා ලබන සතියේ ඉඳලා බදු වැඩි කරයිද මන්දා (නි)

:       0       0

අරුණ Wednesday, 08 June 2016 10:32 AM

වැට් වල මහජන ශාපයද මේ? (නි)

:       0       0

නිම්මි Tuesday, 07 June 2016 02:22 PM

මේ මොන අපරාධයක්ද? යුද්දේ කාලේවත් අපේ පළාත් වල මෙහෙම දේවල් වුනේ නැහැ. (හේ)

:       0       0

ඉසුරන්දි Wednesday, 08 June 2016 04:16 AM

එකිනෙකාට චෝදනා නොකර වෙච්ච විපත ගැන කතාබහ කරමු.මෙයින් අසීමිත සතුටක් ලබන පිරිසකුත් ඉන්න බව මතක තබා ගන්න.(ම)

:       0       0

සමන් Wednesday, 08 June 2016 05:03 AM

යුද්දයක බියකරු බව කෙතරම් විය හැකිද?ප්‍රභාකරන් දකුණට කලෙත් අපි උතුරට කලෙත් මෙවන් විනාශයක්ද?ලොව කිසි තැනක මෙම ආයුධ භාවිතයට ඉඩ හසරක් නොමවේවා.(ම)

:       0       0

රසිත කාලිංග Wednesday, 08 June 2016 05:12 AM

දෙවියන්ගේ කැමැත්ත අනුව සියලු දේ වෙනවා ..(හේ)

:       0       0

අසේල Wednesday, 08 June 2016 05:15 AM

උන්ඩේ බරපතල කම තේරෙනවද ? විමල් ලා අවුස්සන ජාතිවාදයේ බරපතලකම තේරෙනවද , පේනවද ? (බ)

:       0       0

කුමාර Wednesday, 08 June 2016 05:36 AM

ගංවතුර ගලනවා , නාය යනවා , බෝම්බ පුපුරනවා පොල් ගහපුවගේ පලවිපාක තමයි ඕවා දෙවියෝ පක්ෂ පාට බලන්නේ නෑ (බ)

:       0       0

විමල් Tuesday, 07 June 2016 04:05 PM

මෙහෙම කළ යුතු , අරයා මෙහෙම කරන්න තිබුණා, අරයගෙ වගකීම කියා කියා ඉන්නේ නැතුව පාඩමක් ඉගෙනගෙන අවස්ථාවට මුහුණ දෙන එක කරමු අපි සැවොම. (බ)

:       0       0

ඇන්ටන් Tuesday, 07 June 2016 04:37 PM

විමල්ගේ කතාව ඇත්ත (නි)

:       0       0

එන්සිනා Tuesday, 07 June 2016 04:42 PM

නිම්මි, ඔයාගේ ගම කොහෙද අනේ? බය නැතුව කියන්න. ඔයත් කටින් යුද්ධ කළ කෙනෙක්ද? ඇඟේ හැමතැනම දේශපාලනය තියෙන කෙනෙක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනතාවාදී රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පෙනී ඉන්නවා
2024 ඔක්තෝබර් මස 03 118 0

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 152 0

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග


පොත් ගන්න මහ සෙනඟක්
2024 ඔක්තෝබර් මස 03 410 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්


‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 03 249 0

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 570 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1693 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38721 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25440 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 287 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 979 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site