සාලාව කඳවුරේ ගොඩනැගිලි මුළුමනින්ම පාහේ විනාශවී ඇත. පුපුරා ගිය විවිධ ප්‍රමාණයේ උණ්ඩ තැන තැන ගොඩගසා තිබේ. එහෙම විනාශයක් යුද බිමේදීවත් දුටුවේ නැතැයි මාධ්‍යවේදියකු කීවේය. ඔහු යුද සමයේ උතුරට ගිය අයෙකි.
ඇතැම් ගොඩනැගිලිවල ඉතිරිවූ බිත්ති පිළිස්සී කළු පැහැ ගැන්වී තිබිණි.
කඳවුර අවට ගස්වල කොළ නැත. පොල් ගස්වල ඇත්තේ කඳ පමණි.
කාන්තාරයකත් එවැනි ලක්ෂණ නැති බව පෙනේ. සෙබළු ලහි ලහියේ සාලාව කඳවුර ඉදිරිපිට තහඩුවලින් ආවරණයක් සකසාගෙන යති.
ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සාලාව කඳවුර යුද පිටියකටත් අන්තයි
සෝමදාස ගුණසේකර Wednesday, 08 June 2016 06:32 AM
ජාතික අරක්ෂාවත් නැහැ , පරිපාලනයත් නැහැ කළමනාකරණයක් නැහැ. ඔහොම ගියොත් රටට දෙවියන්ගේම පිහිටයි (බ)
ඩී.උපුල් Tuesday, 07 June 2016 06:09 PM
දැන් මේවාත් සමහරු ජිනීවා ගිහින් පෙන්නයිද දන්නෙ නැහැ යුද්ධ කාලේ සිදුවුණු දේවල් වගේ. (නි)
රත්නායක Wednesday, 08 June 2016 01:57 AM
මේක ආණ්ඩුවට ලොකු පරාජයක් ලෙසයි මම නම් දකින්නේ (නි)
සෙන්සාන් Wednesday, 08 June 2016 02:29 AM
යුද්ධ නිසා වෙන විනාශය කොයිතරම්ද පේනවානේ. සාමයෙන් ඉන්න උත්සාහ කිරීම ගොඩක් වටිනවා. (නි)
සිරි Wednesday, 08 June 2016 02:34 AM
හැබැයි සමහරුන්ට මේකට නම් "පාවිච්චියට ගත නොහැකි" ඒවා කියලා නම් කියන්න බැරිවෙයිඩ
සමන් Wednesday, 08 June 2016 02:48 AM
රහස් පොලීසිය ඇතුළු අනෙකුත් බුද්ධි අංශ වගේම යුද හමුදා බුද්ධි අංශත් මෙම පිපිරීමට හේතුව සොයන පරික්ෂණවලට සම්බන්ධකර ගැනීම හොඳයි නේද? (නි)
සංජීව Wednesday, 08 June 2016 02:49 AM
ජිනීවා ගිහින් පෙන්නපුවා හැමදේම යුදකාලයේ වුණ දේවල් නෙමෙයි. මේවත් පෙන්නන්න බැරි නැහැ වැරදි විදියට (නි)
දුමින්ද Wednesday, 08 June 2016 02:58 AM
රටේ ආරක්ෂාවේ පිරිහීම නේද මේ? (නි)
විපුල Wednesday, 08 June 2016 03:45 AM
අපගේ කීර්තිමත් හමුදාව ජාත්‍යන්තරව විහිළුවකට ලක්කිරීමක් විදිහටයි මම නම් හිතන්නේ. බුද්ධි අංශයේ පිරිහීම ප්‍රධාන වශයෙන් මෙයට බලපාන්න පුළුවන්. මේ වගේ දේවල් 2005 ට කලින් සිදුවුණා. හමුදාවෙන් මෙහෙයුම් කරන්න කලින් සියලු උපායන් කලින් සතුරු හමුදාව අතට පත්වීම මෙයට සමාන වේ. (නි)
දිලූ Wednesday, 08 June 2016 04:14 AM
මෙච්චර විනාශයක් වෙලා එක්කෙනෙක් නැති වුනා කියල කොහොමද විශ්වාස කරන්නේ. (බ)
බන්දුල. Wednesday, 08 June 2016 04:21 AM
මේක ලොකු අපරාදයක්. දැන්වත් මේ ගබඩා සංකීර්ණ සුදුසු පෙදෙසක පිහිටුවන්න හැකි ඉක්මනින්. (ම)
තිළිණි Wednesday, 08 June 2016 04:28 AM
හැම පැත්තකින්ම රට අරාජිකත්වයට යන බවනම් පැහැදිලියි .. (ම)
ඉසුරන්දි Wednesday, 08 June 2016 04:33 AM
මේකටත් අර කට්ටිය විදේශ කුමන්ත්‍රණයක් කියලා කියාවිද දන්නේ නැහැ නේද? (බ)
ජගත් ලියනගේ Wednesday, 08 June 2016 04:52 AM
පරිපාලනය, අන්තයටම පිරිහිලා කියලයි අපිට නං හිතෙන්නේ .(ම)
සේන Wednesday, 08 June 2016 05:08 AM
රජය ඉවක් බවක් නැතිව හමුදා නිලදාරීන් පහත් තත්වයට ඇද දමනවා .සමහරවිට විරසකවූ එම අයම මෙය කරන්න ඇති මෙම රජය අවසන් වන්නේ මුළු රටම අගාදයකට හෙලා.(ම)
අසංක Friday, 10 June 2016 01:35 AM
හිතාගන්න බැරිතරම් මහා විනාශයක්. අපේ රටට ලොකු පාඩුවක් (නි)
අන්තෝනි Tuesday, 07 June 2016 04:33 PM
මේක නම් ලංකා ඉතිහාසයේ විශාල ඛේදවාචකයක් (නි)
මංගල Wednesday, 08 June 2016 06:14 AM
වෙනසක් (බ)