IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සැලසිනේ හිටපු සභාපතිට නොතීසි

සැලසිනේ රූපවාහිනී ආයතනයට අයත් බැංකු ගිණුමේ මුදල් එම ආයතනයේම සුබසාධක සංගමයේ ගිණුමට බැර කරමින් එයින් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු මුදලක් ලබාගෙන වංචා කළැයි කියන සිද්ධියකට අදාළව එහි හිටපු සභාපති ප‍්‍රදිප් උදයකුමාර එදිරිසිංහට ලබන අගෝස්තු මස 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (25) නොතීසි නිකුත් කළේය.

දැනට එක්සත් රාජධානියේ මිඩ්ල්සෙක්ස් ප‍්‍රාන්තයේ පදිංචිව සිටින සැලසිනේ හිටපු සභාපතිවරයාට අධිකරණ අමාත්‍යාංශය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් එංගලන්තයේ මහකොමසාරිස්වරයා වෙතින් ලැබෙන පරිදි නොතීසිය නිකුත් කැරිණි.



අදහස් (0)

සැලසිනේ හිටපු සභාපතිට නොතීසි

දමිත් Tuesday, 26 April 2016 02:07 AM

පහුගිය කාලේ ලොකුම හොරකම් කළ අය රට පැන්නා. ඇමතිලාට හොරකම් කරන්න උඩගෙඩි දීලා තමනුත් කෝටියක් දෙකක් ගහගත් අය තමන්ව අල්ලන්න ආවොත් පනින්න බලාගෙන ඉන්නවා. අනික් අය දේවාල වලට යනවා. (නි)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 26 April 2016 02:24 AM

සමහර රාජ්‍ය ආයතන වල ලොකු පුටු වලට දැම්මේ ඒ අයගෙ හෙන්චයියෝ. ඒ හෙන්චයියො කළේ ඇමතිලාට ප්‍රකෝටි ගණන් ගසාකන්න මඟපාදලා තමනුත් කෝටියක් දෙකක් ගත් එකයි. එහෙම නිලධාරින් අදටත් සමහර ආයතන/කාර්යාංශ වල පඩි ලබමින් සිටිනවා. ඒ අය බොරුවට යහපාලනයට කැමතියි වගේ හිටියට යටින් කරන්නේ පහුගිය අයව නැවත බලයට ගේන්න පිඹුරුපත් අඳින එකයි. (නි)

:       0       0

ටෙහාන් Tuesday, 26 April 2016 02:26 AM

දැන්නම් හොර මැරකම් ටිකෙන් ටික එළියට එන බව පෙනෙනවා (නි)

:       0       0

දිද්දෙණිය Tuesday, 26 April 2016 02:30 AM

මේ එකක් විතරයි. තව අහුනොවුණු සහ යටගිය කෝටි ගණන් වලින් වුණ ගනුදෙනු වලට සම්බන්ධ අය තවමත් ආණ්ඩුවෙන් පඩි සහ වාහන/ඉන්ධන ඇතුළු සියළුම වරප්‍රසාද ලබමින් යහතින් ඉන්නවා. (නි)

:       0       0

සංජය Monday, 25 April 2016 12:57 PM

මෙහෙන් හොරකම් කරලා රටත් පැනලා. ලජ්ජා නහරේ නැතුව ඉපදිච්ච කෙනෙක් වගේ (බ)

:       0       0

රසිකා Tuesday, 26 April 2016 02:38 AM

ටෙහාන්, හොර මැරකම් ටිකෙන් ටික එළියට ආවට ඒවා කළ නිලධාරින් තාම ආයතන/කාර්යාංශ ඇතුළේ. ඒකයි ප්‍රශ්නය (නි)

:       0       0

ගෝමස් Tuesday, 26 April 2016 02:49 AM

හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)

:       0       0

විජේ Monday, 25 April 2016 11:43 AM

අන්න හොඳ වැඩක්, හිටපු ජනාධිපතිතුමා කියවී මගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ට පන්න පන්න ගහනවා කියල, අනේ ඉතින් ශ්‍රීලංකා පක්ෂේ මහත්තුරු අහන්නේ නැනේ එතුමාගෙන් අය අපේ සල්ලි ගහන්න දුන්නේ ඇයි කියල (අ)

:       0       0

රොකී Tuesday, 26 April 2016 01:37 AM

පහුගිය රජය කාලයේ පිල්ලි ගැහිල්ල, හොරකම, කොමිස් ගැහිල්ල, දූෂණ ආදී කර්මාන්ත නම් පුදුමාකාර විදිහට සංවර්ධනය වී තිබුන බව දවසින් දවසම එළිවෙනවනේ! කිරුළනට එන්නේ මේවාට සහයෝගය දෙන්න කැමති ගෝලයෝ වෙන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 121 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 997 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 265 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 161 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 363 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 906 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site