IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සිල් මාතාව දුම්රියේ හැපී මරුට

අවිස්සාවේල්ල පුංචි දුම්රිය මාර්ගයේ විජේරාම  අසළදී සිල් මාතාවක  දුම්රියේ හැපී මරණයට පත් වුවාය.

සිල් මාතාවගේ කකුලක සේලයින් කටු ද ගසා තිබිණි.

 



අදහස් (0)

සිල් මාතාව දුම්රියේ හැපී මරුට

අමිළ Saturday, 17 August 2013 01:11 AM

පහන් වගේ නොමිනිසුන්ට මේවත් විහිළු.පහන් ඔයා මට පෙන්නේ පහත් කෙනෙක්.(නදී)

:       0       0

sarath Friday, 16 August 2013 05:54 PM

උපාසකම්මාට නිවන් සුව! (නි)

:       0       0

පහන් Friday, 16 August 2013 05:56 PM

ලංකාදීප, මට කියන්න දස සිල් මාතාවක්ද? උපාසක මාතාවක්ද ? (නි)

:       0       0

අප්පුහාමි Friday, 16 August 2013 06:15 PM

තව ටිකක් විස්තර ඇතුව දාන්න. (නි)

:       0       0

චන්දි Friday, 16 August 2013 07:04 PM

අනේ මන්දා! නිවන් සුව පතනවා හැරෙන්න අප කුමක් කරම්ද.....? (නි)

:       0       0

ජයසූරිය Friday, 16 August 2013 07:39 PM

ඉපදීම දුකකි,මරණය දුකකි, මරණය කවදා කොතැනක සිදුවේද කාටවත් කිව නොහැක නිවන්සුව ප්‍රාර්ථනා කරමි.(නදී)

:       0       0

මොහමඩ් Saturday, 17 August 2013 06:45 PM

ඔබ තුමියට නිවන් සුව ලැබේවා....!!!!!!(නදී)

:       0       0

පහන් Saturday, 17 August 2013 07:44 PM

අශෝක හරි. මම හැදුවේ එම නිවැරදි කිරීම කරවන්න. අමිල කතෝලික කෙනෙක් නම් එය වැටහෙන්නේ නැහැ. අශෝක මගේ අදහස තේරුම් ගැනීම ගැන ගොඩක් සතුටුයි (නි)

:       0       0

අශෝක Saturday, 17 August 2013 10:58 AM

අමිල පහන් කිවේ සාදාරන ප්‍රස්නයක් ඔයා හරියට හිතල බලන්න.(නදී)

:       0       0

සමන් කීරගල Friday, 16 August 2013 10:40 PM

මෙම සිදුවීම මා උදැසන ගමන් කල දුම්රියේ හැපීමෙන් සිදු විය. අදාල ස්ථානයේ දුම්රිය විනාඩි 15 ක් පමණ නතර කර තැබිණි. ඉන් පසුව නුගේගොඩ දුම්රිය ස්ථානයට මල් සිරුර ඔසොවාගෙන ගොස් භාර දෙන ආකාරය දුටුවෙමි. ඉන් පසු දුම්රියේ මල සිරුර පටවාගෙන ආ මැදිරිය ජලයෙන් සෝදන ආකාරය දුටුවෙමි. දුම්රිය මගීන් කතා කල ආකාරයට මුලින්ම ලැබුන තොරතුර වුයේ හිමිනමක් දුම්රියේ ගැටුන බවය. නමුත් පසුව කාර්යාලයේදී දන ගන්නට ලැබුණී මෙහෙණින් වහන්සේ නමක් දුම්රියේ හැපී අපවත් වූ බවයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3178 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2301 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3163 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3052 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 677 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1352 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24127 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site