ඓතිහාසික මිහින්තලේ සේල චෛත්‍යයට කොත් පැළැඳවීම අද උදේ සිදු විය.
ශ්‍රී ලංකාවට බුදුසමය හදුන්වා දුන් මිහිඳු මාහිමියන්ගේ ශාරීරික ධාතු හා සර්වඥ ධාතු ප්‍රදර්ශනය පොසොන් පොහොය තෙක් පැවැත්වේ.
මිහින්තලා රජ මහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමි
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සේල සෑයට කොත් පළඳවයි
අනුරාධ Friday, 21 June 2013 12:11 AM
සාධු... සාධු... සාධු...! ශ්‍රී ලංකාවාසී සැමට ශ්‍රී සුභ පොසොන් මංගල්‍යයක් වේවා! (නි)
උදය Friday, 21 June 2013 12:36 PM
අනේ සාදු සාදු ! ... මටත් ඇත්නම් මේවගේ දෙකට සහභාගිවෙන්න. (ස)
දමිත් Thursday, 20 June 2013 05:11 PM
බුදුසරණයි!(නදී)
චමිල Friday, 21 June 2013 01:45 PM
සාදු ! සාදු ! සාදු ! (ස)
චානක Friday, 21 June 2013 01:47 PM
ලක් වැසි සැමට ආශීර්වාද වේවා ! (ස)
සිරානි Friday, 21 June 2013 01:49 PM
සැමසිත් මෙත් සිතින් නැහැවේවා ! (ස)
ප්‍රසාද් Friday, 21 June 2013 09:11 AM
සාදු සාදු සාදු ඉතාමත් සතුටින් මේ පින් අනුමෝදන් වෙමි. නමෝ බුද්ධාය! (නි)
මහින්ද Friday, 21 June 2013 10:29 AM
සාධු... සාධු... සාධු...! (නි)
චන්දි Thursday, 20 June 2013 09:57 PM
සාදු සාදු සාදු (අ)