IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සේවක සල්ලි කෝටි 122කට ‘චිට්‘

පෞද්ගලික හා රජයේ සංස්ථා ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන රැසක් රුපියල් කෝටි 122ක් කම්කරු දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැර ඇත. සේවක අර්ථ සාධක අරමුදල්, අය වැය සහන දීමනා, කාර්මික අරමුදල් ගෙවීම්, පාරිතෝෂික දීමනා ආදිය මෙතෙක් ගෙවා නැත. පාරිතෝෂික දීමනා නොගෙවූ 2383 දෙනකුට නඩු පවරා ඇත. පෞද්ගලික අංශයේ ආයතන 943කට නඩු පවරා ඇත්තේ සේවක අර්ථ සාධක අරමුදලට නොගෙවූ රුපියල් කෝටි 65ක් අය කැර ගැනීම සඳහාය.



අදහස් (0)

සේවක සල්ලි කෝටි 122කට ‘චිට්‘

පුෂ්පකුමාර Tuesday, 21 August 2012 12:44 PM

පව් ඇයි එහෙම කළේ.. මුදල් ළග නැතිව ඇති.. තියෙනවානම් ගෙවලා දානවානේ...!(නු)

:       0       0

වෙරංගි Tuesday, 21 August 2012 08:08 AM

කම්කරු දෙපාර්තමේන්තුවෙ අයට අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වියදම් කරමින් කරන දේවල්..!!(නු)මේවා ඕන නැහ ඒ සල්ලිත් පඩියට දුන්නම් ඉවරයි..!!(නු)

:       0       0

ප්‍රවීන් Tuesday, 21 August 2012 08:30 AM

ඇයි මෙච්චර එකතු වෙනකම් හිටියේ ? මුලින්ම කරන්න තිබුණු වැඩනේ මේවා .(ස)

:       0       0

ඇන්ඩි Monday, 20 August 2012 07:15 PM

ඕවා එදා ඉදලම තිබුණූ වංචා (නි)

:       0       0

ලලිත් කටාර් Tuesday, 21 August 2012 02:57 PM

අපේ ලංකාවෙ හොද ශක්තිමත් ආණ්ඩුවක් තියෙනවා.. පාලනයට නීති තියෙනවා. මේ මොන රටක සිදුවූ දෙයක්ද?(නු)

:       0       0

ඇරිස් Monday, 20 August 2012 09:52 PM

අදාළ ආයතන වලින් නඩු ගාස්තු සමගම මෙම මුදල් අයකර ගත යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 29 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1793 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1378 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 392 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 527 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 237 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40018 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site