IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සිවාජිලිංගම්ට සර්පයෙක් ගහලා

ප්‍රකට දෙමළ දේශපාලනඥයකු වන එම්.කේ. සිවාජිලිංගම් මහතා සර්පයකු දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල් ගත කර ඇත.

සිවාජිලිංගම් මහතා වැල්වෙටිතුරෙයි හි පිහිටි සිය කාර්යාලයේ සිටියදී මෙලෙස සර්ප දෂ්ඨ කිරීමට ලක්ව තිබෙන අතර ඔහු පේදුරු තුඩුව රෝහලට ඇතුළත් කර ඇත.

යුද්ධය සමයේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීම සඳහා උත්සව සංවිධානය කිරීම සඳහා ඔහු පසුගිය සතිය මුළුල්ලේ කාර්යබහුල වී සිටියේය.

සඳුඳා වනවිට සිවාජිලිංගම් මහතා පූර්ණ සුවය ලබා ඇති අතර රෝහලෙන් ද පිටත්ව ගොස් තිබිණි. හෙතෙම පසුගිය සිකුරාදා (26) යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අනුස්මරණය කරමින් සිය කාර්යාලය ඉදිරිපට උත්සවයක් ද සංවිධානය කර තිබිණි.

(සන්ඩේ ටයිම්ස්)

055



අදහස් (21)

සිවාජිලිංගම්ට සර්පයෙක් ගහලා

nuwan Sunday, 29 November 2020 11:47 AM

ඉක්මණට ප්‍රභා හමුවෙන්න ලැබේවා...!!! 

:       0       0

Nandalal DE SILVA - France Sunday, 29 November 2020 12:10 PM

ඔය දෂ්ඨ කිරීම බරපතල නැතිනම්.., අහන්න දෙයක් නැහැ... ගහලා තියෙන්නේ වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැරඬියෙක් වෙලා ඇවිල්ලා වෙන්න ඇති.

:       0       1

prabha Sunday, 29 November 2020 12:50 PM

සර්පයාගේ තත්වේ බරපතලද දන්නේ නැහැ...

:       0       0

Siri Sunday, 29 November 2020 02:38 PM

සර්පයාට අසාධ්‍ය ඇති. ඌටයි බෙහෙත් කරන්න තිබුණේ...

:       0       0

නිශාන්ත Sunday, 29 November 2020 04:17 PM

සර්පයට අමාරුද දන්නේ නැහැ..

:       0       0

Nihal Sunday, 29 November 2020 04:21 PM

මැරෙන්න නම් එපා.

:       0       0

Bandara Sunday, 29 November 2020 04:46 PM

ඉල්ලපු දේ හම්බවෙලා වගේ..

:       0       0

gagana Sunday, 29 November 2020 04:55 PM

අනේ සර්පයෝ, නුඹට පිං....

:       0       0

Prase Sunday, 29 November 2020 05:51 PM

සර්පයා හොඳින්ද? පව් අහිංසක සතා...

:       0       0

Jolly Kolla Sunday, 29 November 2020 06:20 PM

පව් අසරණ සර්පයා...!!

:       0       1

Gomis Sunday, 29 November 2020 06:29 PM

ඒ සර්පයාගේ පෙනේ තිබුනේ 'ප​' නොවෙයිලු, "ප්‍ර​" යන්නලු. ඒ කියන්නේ ප්‍රභාකරන්ටම මෙයාලා එපාවෙලා මාවිරු දිනෙන් වවාගෙන කන නිසා...

:       0       1

Nihal Sunday, 29 November 2020 06:56 PM

සර්පයාට පිං ....

:       0       0

Rama Sunday, 29 November 2020 07:19 PM

සර්පයකුට තවත් සර්පයෙක් දෂ්ඨ කරලා

:       0       0

විජේ Monday, 30 November 2020 01:26 AM

සර්පයා හරි, ඌ දන්නවා විස නසන්න පුලුවන් විසෙන් විතරයි කියලා.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 30 November 2020 03:19 AM

සර්පයන්වත් සර්පයන් කනවද?

:       0       0

Senarath Monday, 30 November 2020 03:26 AM

සර්පයා මැරිලද දන්නේ නැහැ.

:       0       0

jayasekara Monday, 30 November 2020 03:41 AM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය.. ඔහොම වෙලා මදි මේ අයට.. සර්පයා මැරිලා ඇති...

:       0       0

Lankaputha Monday, 30 November 2020 04:31 AM

සර්පයාට අමාරුද? අහිංසක සතා...

:       0       0

RanjithT Monday, 30 November 2020 04:41 AM

සර්පයා මැරුණද?

:       0       0

pathma Monday, 30 November 2020 06:03 AM

කොටියාම කයි... බලාගෙන..

:       0       0

beau Monday, 30 November 2020 09:17 AM

VP ඇවිල්ලා මෙයාට ගහලා... ගොබ්බ වැඩ කරන්න එපා කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 609 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4287 25

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1646 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 674 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3867 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2883 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 322 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site