IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සෙවණගල විදුහල්පතිගෙන් ගුරුවරියන්ට සෙවණක් නෑ

ඌව පළාතේ පාසල්වල්හි ගුරු හිඟය මැඩීම සඳහා ගුරුවරුන් පමණක් බඳවා ගන්නැයි සෙවනගල මහ විදුහල්පති ඩබ්ලිව් ජී නිහාල් මහතා ඌව මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක්  කළේය.

පස්සර පල්ගහතැන්න පුහුණු ආයතනයේ ද්විතියීක පාසල් විදුහල්පති හමුවක දී ඔහු පැවසුවේ තරුණ ගුරුවරියන් ප්‍රසූත නිවාඩු ගැනීම නිසා ගුරු හිඟයක් පවතින බවයි.

‘ඌව පළාතේ වැඩියෙන්ම ඉන්නේ තරුණ ගුරුවරයියො. රැකියාව ලැබුණු ගමන් විවාහ වෙනවා. පාසලට එන්නේ අවුරුද්දයි. එදායින් පස්සේ ප්‍රසූත නිවාඩු. සමහර අය තුන් වැනි දරුවත් හදලයි පාසලට එන්නේ.‘

 

 

 



අදහස් (0)

සෙවණගල විදුහල්පතිගෙන් ගුරුවරියන්ට සෙවණක් නෑ

සෑම් Friday, 28 February 2014 01:26 PM

නීතිය පැත්තෙන් හෝ සදාචාරාත්මක පැත්තෙන් මේ ඉල්ලීම වැරදි විදියට පෙනුනාට ඇත්ත තත්වය මේ විදුහල්පතිතුමා කියන දේ තමයි. දුෂ්කර සේවයෙන් මිදෙන්න බලා හිටපු දොස්තර කෙනෙක් වෙනුවට ආපු දොස්තරලා දෙන්නාම ප්‍රසූත නිවාඩු අනුමත කරගෙනම ආපු නිසා මාරුවෙන්න හිටපු දොස්තරට තව අවරුදු දෙකක්ම දුෂ්කර පළාතේ ඉන්න උනා.(නදී)

:       0       0

සුජිත් Friday, 28 February 2014 01:41 PM

මේ මනුස්සයට ළමයි නැති කෙනෙක්ද කොහෙද. මෙහෙම අය විදුහල්පති කමට සුදුසුද මන්දා. ළමයි ඉපදෙන්නේ නැත්නම් පාසල් වහන්න වෙනවනේ.(නදී)

:       0       0

සුසන්ත Friday, 28 February 2014 02:26 PM

‘ඌව පළාතේ වැඩියෙන්ම ඉන්නේ තරුණ ගුරුවරයියො. රැකියාව ලැබුණු ගමන් විවාහ වෙනවා. පාසලට එන්නේ අවුරුද්දයි. එදායින් පස්සේ ප්‍රසූත නිවාඩු. සමහර අය තුන් වැනි දරුවත් හදලයි පාසලට එන්නේ.‘ ඒ මනුස්සයාගේ කතාව 100% හරි (දී)

:       0       0

අනුපම Friday, 28 February 2014 03:56 PM

මව් කිරි නොබීපු විදුහල්පති කෙනෙක්.....ඒක තමයි මොලේ නැති කතා කියන්නේ.....(අ)

:       0       0

සමන් කුමාර Friday, 28 February 2014 04:48 PM

කතාව ඇත්ත

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 782 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1797 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2270 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5687 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1695 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6239 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18143 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site