IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සවුත්ලන්ඩ්ස් - රාහුල මහ පුටු වෙනස් වෙයි

මාතර රාහුල විදුහල්පති හා ගාල්ලේ සවුත්ලන්ඩ්ස් බාලිකා විදුහල්පතිනි දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති අතර අධ්‍යාපන පරිපාලන සේවයේ දෙවැනි පෙළ නිලධාරිනියක වන සන්ධ්‍යා කාරියවසම් මහත්මිය සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනිය ලෙස ද කොළඹ ආනන්ද විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ෆ්‍රැන්සිස් වෙළගෙදර මහතා මාතර රාහුල විදුහල්පති ලෙසද පත් කරනු ලැබ සිටිති.

 



අදහස් (0)

සවුත්ලන්ඩ්ස් - රාහුල මහ පුටු වෙනස් වෙයි

සීතා සිරිවර්ධන Wednesday, 23 March 2016 02:24 PM

සවුත්ලන්ඩි මෑණියන්ට ජය වෙිවා! අපකීර්තිමත් දුෂිත අදුරු යුගය නිමවී රන් හිරු රැස් පතිතවන හෙට දිනය. දිනේවා සවුත්ලන්ඩි (බ)

:       0       0

උපාලි Wednesday, 23 March 2016 08:12 AM

පහුගිය කාලේ ඔය කීර්තිමත් විදුහල් දෙක අපකීර්තියට පත්වෙන හැටි අපි දැක්ක. දැන්වත් ඒක හරියනවා නම් ඒ විදුහල් දෙකේ හිටපු / සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් දෙමවුපියන්ටත් සතුටු වෙන්න පුළුවන්. (බ)

:       0       0

ආසිරි Wednesday, 23 March 2016 08:23 AM

දේශපාලන පළිගැනීමක්ද ? (බ)

:       0       0

පියුමික Wednesday, 23 March 2016 09:46 AM

රාහුල මාතාවට ජය වේවා.... පාසල රැකගැනීමට වෙහෙස වූ සැමට මාගේ ප්‍රණාමය... බේබද්දන්ගෙන් තොර රාහුලයකට සුබ අනාගතයක්... යහපාලනයකට නව විදුහල්පතිට සුබ පැතුම්...(ම)

:       0       0

අනුර Wednesday, 23 March 2016 10:00 AM

රාහුල අපේ පාසැල වෙලගෙදර මහතා සාදරයෙන් පිලි ගනිමු නැවත කුමාරගේ යුගයක් අරඹමු (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 7 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 227 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 135 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 755 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 513 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3186 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site