IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ස්වදේශ ඇමති රජයේ සේවක බිය අරියි

රජයේ සේවකයින් සිය රාජකාරි සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට හෝ බරපතල මූල්‍ය අපරාධ කොට්ඨාශයට (එෆ්සීඅයිඩී) කැඳවීමට කිසිදු නීත්‍යනුකූල හැකියාවක් නැතැයි ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

රජයේ නිලධාරීන් ආයතන සංග්‍රහය අනුව කටයුතු කරන බවත් එලෙස කටයුතු කිරීමේදී යම් වරදක් සිදුකළහොත් එම ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ හෝ දඬුවම් දීමේ ක්‍රමවේදයක් රාජ්‍ය යාන්ත්‍රනයේ පවතින බැවින් එෆ්සීඅයිඩී කැඳවීම අවශ්‍ය නැතැයිද අමාත්‍යවරයා පවසයි. එලෙස කැඳවීමක් කළහොත් රජයේ නිලධාරීන් වෙනුවෙන් තමන් ඕනෑම මොහොතක පෙනී සිටින බවද අමාත්‍යවරයා කීවේය.

ඒ නිසා බය නැතිව තමාට පැවරෙන රාජකාරි නිසිලෙස ඉටු කරන්නැයිද අමාත්‍යවරයා රජයේ නිළධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

1 2 3



අදහස් (0)

ස්වදේශ ඇමති රජයේ සේවක බිය අරියි

රාමන් Monday, 17 October 2016 08:31 AM

මෙතුමාත් එ්කාබද්ධයට යන්නවද්ද හදන්නේ. (නි)

:       0       0

සෙනරත් Monday, 17 October 2016 10:29 AM

ඒ වුණාට ඔය කොමිසමට ගිය උදවිය වෙනුවෙන් පෙනී සිටියද? "තමන් හිසට තම අතමය සෙවණැල්ල" තමා අන්තිමට (නි)

:       0       0

හෆීල් Monday, 17 October 2016 11:04 AM

අනේ ජනතාව දන්නවා ඇත්ත. එහෙනම් මේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ බරපතල මූල්‍ය අපරාධ කොට්ඨාශය (එෆ්සීඅයිඩී) තියන්නේ සාමන්‍ය හාල්මැස්සන් අල්ලන්නද? ඊළඟ ඡන්දයේදී ජනතාව ඔබට හොඳ උත්තරයක් දේවි. (නි)

:       0       0

ජගත්‍ Monday, 17 October 2016 06:21 AM

පැවරෙන රාජකාරි නිසිලෙස ඉටු කරන්න කොහොමත් බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න ඕනෑ රාජකාරි බලය, සම්බන්ධකම් යොදාගෙන පොදු මුදල් ගසාකාලා හොරකම් කරලා පුද්ගලික දේපොල රැස්කරගෙන එහෙම තියෙනවා නම් විතරයි. (නි)

:       0       0

සපුමල් Monday, 17 October 2016 06:22 AM

හරියට වැඩ කළ සහ කරන අය කොහොමත් බය නැහැ. හොරකම් කළ අය තමයි බයවෙන්න ඕනෑ (නි)

:       0       0

නිරූ Monday, 17 October 2016 06:25 AM

වැදගත් ප්‍රකාශයක්. පස්සේ වෙනස් වෙන්නේ නැත්නම් හොඳයි. (නි)

:       0       0

සම්පත් Monday, 17 October 2016 06:26 AM

දැන් මේ කාගෙ බයද අරින්නේ? හොරුන්ගෙද? වැරදි නොකළ නිලධාරින් නම් බය වෙන්න දෙයක් නැහැනේ. වැරැද්දක් කර ඇත්නම් පරික්ෂන කරන්න රටේ ආයතන වලට බැරිද? ඒකට ඇති ඉඩකඩ අහුරන්නෙ ඇයි? (නි)

:       0       0

දිනේෂා Monday, 17 October 2016 06:26 AM

එතකොට දැන් එෆ්සීඅයිඩී කැදවන්නේ පුද්ගලික අංශයේ රැකියා කළ අයවද. (නි)

:       0       0

ධම්ම Monday, 17 October 2016 07:23 AM

දැන් රජයේ කාර්යාලවල වැඩ කෙරෙන්නේ ඉතාම හෙමින්. සුළු අතපසුවීමකට පවා ඉහළින් උපදෙස් පතනවා. ඔවුන් වැඩකරන්නේ හරිම බයෙන්. (නි)

:       0       0

රවීන් Monday, 17 October 2016 07:51 AM

රජයේ සේවකයනි, දේශපාලුවෝ අද ඉඳලා හෙටයන උදවිය. නමුත් ඔබගේ නිලකාලය අවසන්වූ පසු විශ්‍රාම ලබාගත යුතුවේ. එ්ගොල්ලන්ගේ නිත්‍යානුකූල දේවලට පමණක් අත්සන තබන්න. කොන්ද කෙළින් තියාගෙන වැඩකරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 222 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1055 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 165 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2853 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 336 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site