IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සංවිධානාත්මක කල්ලියක් ත්‍රිකෝණමඩුව වනය වනසයි

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයේ බුරුත   ඇතුළු වටිනා ගස් කපා කඳන් කර මහා පරිමාණයෙන් සංවිධානාත්මක කල්ලියක් විසින් ඒවා වාලච්චේන ලී මෝල් වලට විකුණන ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීන් මෙන්ම පරිසරවේදියෝ කියති.

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් ත්‍රිකෝණමඩුව රක්ෂිතය අක්කර 2000කට ආසන්න රක්ෂීතයක් වන අතර මේ වන විට අක්කර 750ක් පමණ වපසරියක ඇති වසර ගණනක් පැරැණි බුරුත ඇතුළු වටිනා ගස් යන්ත්‍ර(විදුලි කියත්) කපා එම ගස් කඳන් කර ලොරි මගින් වාලච්චේන ලී මෝල් වලට ප්‍රවාහනය කරන බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

Untitled-1 Untitled-2 Untitled-3 Untitled-4 Untitled-5 Untitled-6



අදහස් (0)

සංවිධානාත්මක කල්ලියක් ත්‍රිකෝණමඩුව වනය වනසයි

පිටිගල Tuesday, 03 January 2017 02:32 AM

අදාළ නිලධාරීන් යටතේ ගස් ටික කපන්න පුළුවන් බව මේ ලී හොරු දන්නවා ඇති. කවුරුහරි අදාළ බලධාරීන්ට පත්තරයක් ගිහින් දෙන්න හැමදාම. මොකද හැමදාම පත්තරේ වනාන්තර විනාශය ගැන තියෙනවා. (නි)

:       0       0

නිලංගි Tuesday, 03 January 2017 03:07 AM

අයියෝ මේ වෙන විනාශයක් (නි)

:       0       0

පද්මිණී Tuesday, 03 January 2017 03:39 AM

පොළොන්නරුවේ මේ විනාශේ වෙන්ට කොහෙත්ම බැහැනේ. ජනාධිපති තුමා උදේට නැගිටලා ජනේලය අරිනකොටම පේනවනේ එහෙමනම්....(බ)

:       0       0

චමින්ද Monday, 02 January 2017 10:20 AM

කූඹි කන එක විතරයි වගකිවයුත්තන්ට පෙනෙන්නේ. අනිත් පැත්තෙන් අලි කාගෙන කාගෙන යනවා. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 02 January 2017 10:38 AM

මේ වැඩවලින් දේශපාලුවොයි දුෂිත නිලධාරීනුයි හම්බ කරගන්නවා. අඩි 2 ක මෝරපු කඳක් සහිත බුරුත ගහක් හැදෙන්න අවුරුදු 1,000 ත් 1,500 අතර කාලයක් යනවා. තව ටික කලකින් මේ කාබාසිනියාකාරයෝ නිසා රටේ වන සම්පත නැතිවෙලා, කාන්තාරයක් වෙයි ලංකාව. (නි)

:       0       0

ලක්ෂි Monday, 02 January 2017 03:38 PM

පරිසර අැමතිතුමා පත්තරෙන් මේක දැකල හෙට ඉඳන් නීතිය ක්‍රියාත්මක කරාවි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 0 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 211 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 5037 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4191 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6815 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 947 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site