IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ස්වාධීන කොමිෂන් සභා පත් කරගන්න ජවිපෙ වෑයමක්

දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනා නෙමැතිව ඉතිරි සාමාජිකයන් සත් දෙනාගෙන් හෝ මෙම සභාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට ජනාධිපති තම පක්ෂය සමඟ එකඟ වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියයි.

ඉකුත් පස් වැනි දා සාකච්ඡාවක දී මෙම එකඟතාවය ඇති විය.

ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනා නොමැතිව එය ක්‍රියාත්මක කළ හැකි වුව ද එය පාර්ලිමේන්තු සාමාජිකයන්ගෙන් පමණක් ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගැටළුවක් බවත් ජනපති පැවසීය.

ස්වාධීන් කොමිෂන් සභා පත් කරනුයේ මේ කොමිසමෙනි.



අදහස් (0)

ස්වාධීන කොමිෂන් සභා පත් කරගන්න ජවිපෙ වෑයමක්

දුමින්ද Sunday, 07 June 2015 02:28 PM

අන්දරේ සුදු හකුරු හැදුවා වගේ(නදී)

:       0       0

ප්‍රකාශ් Monday, 08 June 2015 10:55 AM

සඳුන් නිකම් ගඳ ගස්සන්නේ නැතුව තමන්ගේ ප්‍රතිචාරය ඉදිරිපත් කරගන්නවා අර රනිල්ට ඉන්දියාවට ගිහින් දර ජාතියක් හෙව්වා නේද එකට ඔබව ගෙනිච්චානම් හරි.ඔබලා වගේ නරුමයෝ ඉන්නකම් මේ රට හදන්න බැහැ(ම)

:       0       0

සඳුන් Sunday, 07 June 2015 11:26 PM

ප්‍රකාශ්, තාම පත්කරලා නැහැ. හොරාට කලින් කෙහෙල්කන වැට පැන්නා. ඔය ලිව්ව එක කොපිකරලා තියාගන්න පත්කළාම පේස්ට් කරන්න. කවුරු පත්කළත් ඕකමනේ ලියන්නේ. (නි)

:       0       0

ප්‍රකාශ් Sunday, 07 June 2015 11:41 AM

නමින් ස්වාධීන කොමිසන් සභා වුනාට ඕවා සඳහා පත්කර ගනු ලබන අය ඒක පාර්ශිකව කටයුතු කරන සාධාරණය ගැන නොහිතන පිරිසකි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 378 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 223 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1515 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 393 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 835 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 532 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 612 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site