මහනුවර සිට නිට්ටඹුවට එන තුරු ඒකාබද්ධ විපක්ෂයේ පෙළපාළියේ සංවිධායකයන්ගෙන් ජනමාධ්‍යයට හොද සහයෝගයක් ලබුණ ද, නිට්ටඹුවේ සිට අද එද්දී පෙළපාළියේ සංවිධායකයකු බව කියන පුද්ගලයෙක් වරින් වර ජනමාධ්‍යවේදීන්ට බාධා කළේය.
ඔහු කියන ආකාරයට ඉන්න බැරිනම් පාගමන ආවරණය නොකර යන ලෙස ඔහු කීවේය. නිට්ටඹුවේ සිට තැන් කිහිපයක දීම ඔහු එලෙස කීවේය.
ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය අංශයටද අනුම් දුන්හ.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සංවිධායක සිංහ වෙස් ගනී
සෑම් Sunday, 31 July 2016 07:06 AM
සිංහ වෙස් ගත්තාට සිඟාල ගතිගුණ යටපත් කරන්න අමාරුයි . (අ)
කමල් Sunday, 31 July 2016 07:09 AM
මේ පිස්සු මිනිහාගේ රූපය පල කරපු එක හොඳයි. මේ වගේ අය තමයි පක්ෂයේ බොරුවට බුරන්නේ. ඉතින් සඳුදා වෙන දේවල් අපට ගොඩාක් ඡායා රූප වලින් පෙන්වන්න. (අ)
අසංක Sunday, 31 July 2016 02:40 PM
මොන සිංහයෙක්ද ? මූණ දැක්කම හිතෙන්නේ කසිප්පු වීදුරුවටයි බත් පැකට් එකටයි ආපු බත් ගොට්ටෙක් කියල..(අ)
නිරේෂ් Sunday, 31 July 2016 07:35 AM
වැඩක් නැති මිනිස්සු, නැත්තන් රටේ වැඩ පාඩු කරගෙන මේවට යනවද. ගෙදර පවුල ගැන හිතල රස්සාවට ගියානම් හරි නේද. (බ)
ශිවන්ත Sunday, 31 July 2016 07:41 AM
මේ තැනැත්තා ඇත්තටම පාද යාත්‍රා සංවිධායකයෙක්ද නැත්නම් එහෙම පේන්න ඇවිත් අනික් පැත්තට වැඩ කරන කෙනෙක්ද? (බ)
ශාන සෞදි Sunday, 31 July 2016 07:54 AM
එක එකාගේ ඉදුල් කන අය බත්පතට කසිප්පු වීදුරුවට ගැතිකම් කරනවා (බ)
නිශාන්ත Sunday, 31 July 2016 08:29 AM
ඔය වගේ අයට කව්ද භය (බ)
චතුරි Sunday, 31 July 2016 03:16 PM
මෙයාට කේන්ති යන්නේ. බබා ලැබෙන්න ළඟ නිසා. බලන්න. බස් එක ළඟ හිටන් ඉන්න විදිය , බබාගේ නමත් යාත්‍රා (අ)
චන්න බුවනක Sunday, 31 July 2016 05:02 PM
මොකටද කාටවත් බයවෙන්නේ. හොඳ පාඩමක් උගන්වන්නනේ තිබුණේ (නි)
මොහාන් Sunday, 31 July 2016 01:34 PM
ශාන සෞදි එයා ගැන හොඳ විග්‍රහයක් දීල තියනවා. (ර)
රොකී Monday, 01 August 2016 02:09 PM
සිංහ හම පෙරෙව්වත් බූරුවා බූරුවෙක්ම බව සඟවන්න බැහැ. මොකෙක්ද කියලා හොයලා පත්තරේ දාන්නකෝ කාගේ ඉඳුල් කන හිවලෙක්ද කියලා දැන ගන්න! (බ)