IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


සෙවනගලට ”රතු වැහි”

සෙවනගල ඉඳිකොළපැලැස්ස අංක එක ගමේ කොටසකට රතු පැහැ වැස්සක් ලැබුණු බව වැසියෝ කියති. භාජනවලට  එකතු කළ වැසි වතුර ද ලේ පාටය.



අදහස් (0)

සෙවනගලට ”රතු වැහි”

ග්‍රිෂාණි Wednesday, 14 November 2012 08:24 PM

බෙයිජින් වල නම් වහින්නේ මඩ. මුල් වැහි දෙකතුනට තෙමුණොත් ඇදුම් සේරම මඩ පාට වෙනවා. (නි)

:       0       0

අනිල් Wednesday, 14 November 2012 03:33 PM

වාසුළි වලින් ඉහළ අහසට නැගුණු දුහුවිලි, රතු පස් වැස්ස සමග මුසුවුණා වෙන්න බැරිද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 14 November 2012 03:59 PM

දිව්‍යලෝකේ පොඩි ගැටුමක් .ඒකයි ඒ (ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 14 November 2012 04:03 PM

අමිලට නින්ඳ ගිහින්ද ඉන්නෙ? (නි)

:       0       0

සෑම් Wednesday, 14 November 2012 10:39 PM

2001දී මේ විදියේම වැස්සක් කේරළයටත් වැටුණා. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 14 November 2012 12:29 PM

අමුතු දේවල් තමයි දැන් අහන්න වෙන්නේ...මොනවා හරි රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර වෙලා වෙන්න ඇති (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 14 November 2012 12:23 PM

මේවා ඇත්තද බොරුද කියලා බලන්න පින්තූරයක් දැම්මනම හොඳයි. (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 14 November 2012 12:46 PM

කොටකෙතන පැත්තේ වෙච්ච දෙයක්නම් පුදුම වෙන්න දෙයක් නෑ (ස)

:       0       0

වරුණ Wednesday, 14 November 2012 03:54 PM

මමනම් හිතන්නේ සීනි කම්හලේ සීනි වාශ්පවෙලා (ස)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 14 November 2012 12:49 PM

මේ කහවත්ත පැත්තෙන් අහසට නඟින අඳෝනා කියාපෑමද ?? (ස)

:       0       0

හේෂාන් Wednesday, 14 November 2012 12:54 PM

ස්වභාව ධර්මයත් දැන් උරණ වෙලා වගෙයි. (නි)

:       0       0

සාගර Wednesday, 14 November 2012 11:29 PM

http://en.wikipedia.org/wiki/Red_rain_in_Kerala (නි)

:       0       0

චම්පි Wednesday, 14 November 2012 12:42 PM

රතු මල්ලිලගේ වැඩක්ද ? ඩ

:       0       0

කාංචනා Wednesday, 14 November 2012 12:48 PM

තව මොන මොන දේවල් අහන්න ලැබේවිද දන්නේ නෑ ඉස්සරහ‍ට (ස)

:       0       0

මුතුකුඩ Thursday, 15 November 2012 12:41 AM

මොනවා කිවුවත් තත්ත්වය නම් ඉතා භයානකයි. (නි)

:       0       0

සුගත් Wednesday, 14 November 2012 04:41 PM

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉක්මණින් මේ ගැන පරීක්ෂා කරලා බැලුවොත් හොදයි. (නි)

:       0       0

නීරෝ Monday, 17 December 2012 06:10 PM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්වද්ද? (නි)

:       0       0

සරත් Wednesday, 14 November 2012 01:06 PM

නාන්නවත් බැරුව ඇති නේද? (නි)

:       0       0

අපොන්සු Thursday, 15 November 2012 02:55 AM

කලබල වෙන්න එපා, බලධාරීන් ඇවිත් පරීක්ෂා කරලා රහස විසඳාවි. අර අධිවේගය නායගියාම දවස් දෙකකින් පරීක්ෂා කරලා පිළිසකර ක‍ළේ. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 14 November 2012 05:04 PM

දිව්‍ය ලෝකයේ දෙවි කෙනෙක් තව දෙවි කෙනෙකුට පිහියකින් ඇනලාද දන්නෙ නැහැ. (නි)

:       0       0

සූරි Wednesday, 14 November 2012 01:33 PM

මේකට තමයි හසන්ත ළමයෝ ආශ්චර්යය කියන්නේ. (නි)

:       0       0

අසන්ක Tuesday, 18 December 2012 09:05 AM

මොකද? අදාල බලධාරීන් නිදිද? (නි)

:       0       0

පහන් Wednesday, 14 November 2012 05:46 PM

එකතු කරලා බිත්තියක්වත් පාට කරගන්න බැලුවේ නැද්ද ඒ පැත්තේ කට්ටිය? (නි)

:       0       0

සංඛ Wednesday, 14 November 2012 06:05 PM

දිව්‍ය ලෝකය මේ වගේ වෙන්න ඇති. (නි)

:       0       0

වජිර Wednesday, 14 November 2012 01:42 PM

පහුගිය කාලේ පියාඹන පීරිසිත් ආවා කිවුවේ ඔය පැත්තෙන්මනේ. (නි)

:       0       0

අජිත් Thursday, 15 November 2012 07:52 AM

ඕකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා හෙට අනිද්දම කියාවි (ස)

:       0       0

හිල්මි Wednesday, 14 November 2012 06:21 PM

හැමදාම මිනීමරන රටකට ඔය රතු වැහි පුදුමයක් නෙමෙයි. (නි)

:       0       0

අශෝක Wednesday, 14 November 2012 06:23 PM

රතු සීනි වගේ තමයි. (නි)

:       0       0

ප්‍රීති Tuesday, 18 December 2012 09:49 AM

මේ රතු වැහි වල තියෙන්නේ ග්‍රාහක වල තියෙන රසායනික ද්‍රව්‍යයි. (නි)

:       0       0

කිත්සිරි Thursday, 15 November 2012 08:12 AM

නන්දා මාලනීගේ ' ආඬි ළිං වලින් උනන්නෙ වතුර නෙවෙයි ලේ ' සින්දුව මතක් වෙනවා (ස) (ස)

:       0       0

ප්‍රසාද් Wednesday, 14 November 2012 06:30 PM

මළකඩ වැස්සක් වෙන්න ඇති. (නි)

:       0       0

ලලිත් Wednesday, 14 November 2012 02:24 PM

පුදුමයි.. හැබැයි හරි විදියටනම් වහින්න ඕනි නිල් පාටින් (ස)

:       0       0

සුසන්ත Wednesday, 14 November 2012 02:12 PM

මේ වගෙ දෙයක් ඉන්දියාවේ ප්‍රාන්තයක සිදුවූ බව දැනගන්නට ලැබුනා. යම් රසායනිකයක් විය හැකිය. (ස)

:       0       0

විලී Wednesday, 14 November 2012 06:46 PM

පාට යන රෙදි හෝදපු වතුර වාෂ්ප වෙලා වෙන්න ඇති. (නි)

:       0       0

සම්පත් Thursday, 15 November 2012 09:08 AM

සමහරුන්ට මේවත් ජොලි වැඩ (ස)

:       0       0

නසාර් Wednesday, 14 November 2012 06:55 PM

මිනීමරන ලෙයින් අහසට ගිහින්වද්ද? (නි)

:       0       0

වසන්ත Wednesday, 14 November 2012 02:28 PM

බුදුන් වැඩි මේ දේශයේ මෙවැනි දේවල් අසුභ ලෙසටයි මම නම් දකින්නේ. (නි)

:       0       0

අසේල Thursday, 15 November 2012 09:48 AM

මේ වගේ දේවල් වෙන්නේ තිරිසන් වැඩ මිනිස්සු කරනකොට (ස)

:       0       0

ශාන් Thursday, 15 November 2012 10:33 AM

ඇයි නොකියන්නේ මේකත් අන්‍ය ආගම්වල වැඩක් කියලා (ස)

:       0       0

උපුල් Wednesday, 14 November 2012 07:45 PM

කේරළයට මෙවැනි වැසි කිහිප වතාවක්ම ලැබිලා තියෙනවා. මේ ගැන බොහෝ අය විවිධ මත ඉදිරිපත් කරලත් තියෙනවා. (නි)

:       0       0

ශාන් Wednesday, 14 November 2012 03:11 PM

මේක ලෝක විනාසේ මුල (ස)

:       0       0

චන්දිම Wednesday, 14 November 2012 08:31 PM

ඕවයින් ටිකක් අන්වීක්ෂයෙන් බලන්න බැරිද රතු රුධිරානු තියෙනවද කියලා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 861 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1194 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 82 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 799 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 360 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1095 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39484 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site